sinhala beheth try karapan...............
na machan uba koheda inne kiyapan? delgoda ayurweda place ekak thiyenawa ekata gihin kiwwahama beheth wagayak denawa ban bonna, poddak bonna amarui thambanna mukuth anan manan na. ape nangita gaththa dan hodai ban.
කුරුණෑගල ඉන්නවා Dr. එශාන්ත පෙරේරා කියලා specialist කෙනෙක් ශ්වසන රෝග සම්බන්ධව. ඇදුම හතිය වගේ ලෙඩ වලට නම් හොදයි. බේත් වලට වියදම නම් සැරයි.
අපේ අම්මටත් ඉස්සර හතිය, සෙම තිබ්බා,, දැන් නම් හොදයි මචන්.. බෙහෙත් ගත්තේ ඩොක්ටර් කුරේ ගෙන්. වැඩි විස්තරයක් දන් නෑ. අහල කියන්නම්,. හැබෙයි එයාව උබත් දන්නව ඇති නම කිව්වම.
Oya mukuth hari yannena swimming karapan. Guranteed![]()
මචන් මමත් ඔය කරුම ලෙඩෙන් පට්ට දුක්වින්ද පොරක් මීට මාස 6 විතර කලින් මට යාලුවෙක් කියුවා හාමුදුරුවෝ කෙනක් ඉන්නවා පොඩි කෙම් ක්රමයකින් සෙම හොදකරනවා කියලා...මමත් ඕක ගැන හොයලබැලුවා...කොහොමහරි හොයා ගත්තා...ඒ හාමුදුරුවෝ බෙහත් දෙන්නේ සතියට එකදවසයි ඒ දෙන්නෙත් මහ රැ 1 ට....මම ඔය සීන් විස්වාස කරන පොරක් නෙමේ....එහින්දම ඔක බලන්න ඕනෙම හින්ද හොයාගන ගියා ඒ හාමුදුරුවෝ හිටියේ ඔය බුලත්කොහුපිටිය පැත්තේ පොඩි පන්සලක හෙන කට්ටක් කලා හොයාගන ඔය පන්සලට ගියා කොහොමහරි රැ 1 වෙනකලුත් හිටියා ඒ හාමුදුරුවෝ රැ 12 විටර කැලේට ගිහිල්ල මොනවද පැල ටිකක් හොයාගන එනවා යිට පස්සේ බෙහේත හදල 1 වෙද්දී අපිට දුන්නා...එක දෙයයි කිඋවේ සතියක් යනකල් මස් කන්න එපා කියලා මම කියූව විදිහටම හිටියා....මම අඋරුදු ගානක් තිස්සේ දුක් වින්ද ලෙඩේ හොදඋනා...ඒ හාමුදුරුවෝ ගැන අයේ මට හොයා ගන්න බැරිඋන ඒ හාමුදුරුවෝ එක පන්සලක ඉන්නේ මාස 3 ලු අයේ යන තැනක් වත් කියන්නෙත් නැලු ෆොන් පාවිචි කරන්නෙත් නැලු...

sema nan danne ban mata issara wheezing problem ekak tibba..marenna enawa...eka nan kohoma hodawunada manda....man 5grade indan swimming karanwa..ita passe oya lede ewilla 9grade wage newathuwa....aye h** kiyala swimming kara..oya leda mukuth ne....napan hemadama,swimming karapan lungs strength wela hodata hadenawa...anyway maha re nanna epa...vitamin c orange juice lemon juice wage bipan....body eka baba karanna yanna epa...baba karanna giyama tama leda wedi...exercise karapan oya ange ushne...