සෙම_නිසා_පිඩා_විදිමි

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සෙම_නිසා_පිඩා_විදිමි

මම මචන් දැන් වසර ගණනාවක සිට සෙමෙන් පිඩා විදින කෙනෙක්. උබල දන්නවද හොද ඉංග්‍රීසි Specialist Doctor කෙනෙක් ව. දන්නවනම් කියපල්ලා.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
සිංහල බේත් බොන්න අමාරුයි බන්. කසය උනුකරන්න අනන් මනං වලට ගැස් ලිප් හරියන්න නැහැ. මම කොහොමත් පස්සේ සිංහල බේත් ටිකක් බොනවා. දැනට මේ පිඩනෙන් මිදෙන්න ඕන.

sinhala beheth try karapan...............
 
wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    bumps

    නවලෝක,හේමාස්,ආසිරි,lanka hospital වගේ එකකට call කරලා අහන්න.නැත්නම් ලගම තියන private hospital or channeling center එකෙන් අහන්න.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    na machan uba koheda inne kiyapan? delgoda ayurweda place ekak thiyenawa ekata gihin kiwwahama beheth wagayak denawa ban bonna, poddak bonna amarui thambanna mukuth anan manan na. ape nangita gaththa dan hodai ban.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කුරුණෑගල ඉන්නවා Dr. එශාන්ත පෙරේරා කියලා specialist කෙනෙක් ශ්වසන රෝග සම්බන්ධව. ඇදුම හතිය වගේ ලෙඩ වලට නම් හොදයි. බේත් වලට වියදම නම් සැරයි.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මට ඉක්මන් සහනයක් ඕන වෙලා තියන්න දැන්. ඊයේ ඉදල ඔලුව උස්සගන්න බැ බරයි. පස්සේ සිංහල වෙදකමට යනවා.

    na machan uba koheda inne kiyapan? delgoda ayurweda place ekak thiyenawa ekata gihin kiwwahama beheth wagayak denawa ban bonna, poddak bonna amarui thambanna mukuth anan manan na. ape nangita gaththa dan hodai ban.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කුරුණෑගල මචන් පොඩ්ඩක් දුරයි. කොලබ ඉන්න කෙනෙක් තමයි හොයන්න.

    කුරුණෑගල ඉන්නවා Dr. එශාන්ත පෙරේරා කියලා specialist කෙනෙක් ශ්වසන රෝග සම්බන්ධව. ඇදුම හතිය වගේ ලෙඩ වලට නම් හොදයි. බේත් වලට වියදම නම් සැරයි.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපේ අම්මටත් ඉස්සර හතිය, සෙම තිබ්බා,, දැන් නම් හොදයි මචන්.. බෙහෙත් ගත්තේ ඩොක්ටර් කුරේ ගෙන්. වැඩි විස්තරයක් දන් නෑ. අහල කියන්නම්,. හැබෙයි එයාව උබත් දන්නව ඇති නම කිව්වම.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දන්නේ නම් නැහැ මචන්. පොඩ්ඩක් අහල කියපන් කොහෙද ඉන්නේ කියල.

    අපේ අම්මටත් ඉස්සර හතිය, සෙම තිබ්බා,, දැන් නම් හොදයි මචන්.. බෙහෙත් ගත්තේ ඩොක්ටර් කුරේ ගෙන්. වැඩි විස්තරයක් දන් නෑ. අහල කියන්නම්,. හැබෙයි එයාව උබත් දන්නව ඇති නම කිව්වම.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන් මමත් ඔය කරුම ලෙඩෙන් පට්ට දුක්වින්ද පොරක් මීට මාස 6 විතර කලින් මට යාලුවෙක් කියුවා හාමුදුරුවෝ කෙනක් ඉන්නවා පොඩි කෙම් ක්‍රමයකින් සෙම හොදකරනවා කියලා...මමත් ඕක ගැන හොයලබැලුවා...කොහොමහරි හොයා ගත්තා...ඒ හාමුදුරුවෝ බෙහත් දෙන්නේ සතියට එකදවසයි ඒ දෙන්නෙත් මහ රැ 1 ට....මම ඔය සීන් විස්වාස කරන පොරක් නෙමේ....එහින්දම ඔක බලන්න ඕනෙම හින්ද හොයාගන ගියා ඒ හාමුදුරුවෝ හිටියේ ඔය බුලත්කොහුපිටිය පැත්තේ පොඩි පන්සලක හෙන කට්ටක් කලා හොයාගන ඔය පන්සලට ගියා කොහොමහරි රැ 1 වෙනකලුත් හිටියා ඒ හාමුදුරුවෝ රැ 12 විටර කැලේට ගිහිල්ල මොනවද පැල ටිකක් හොයාගන එනවා යිට පස්සේ බෙහේත හදල 1 වෙද්දී අපිට දුන්නා...එක දෙයයි කිඋවේ සතියක් යනකල් මස් කන්න එපා කියලා මම කියූව විදිහටම හිටියා....මම අඋරුදු ගානක් තිස්සේ දුක් වින්ද ලෙඩේ හොදඋනා...ඒ හාමුදුරුවෝ ගැන අයේ මට හොයා ගන්න බැරිඋන ඒ හාමුදුරුවෝ එක පන්සලක ඉන්නේ මාස 3 ලු අයේ යන තැනක් වත් කියන්නෙත් නැලු ෆොන් පාවිචි කරන්නෙත් නැලු...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sema nan danne ban mata issara wheezing problem ekak tibba..marenna enawa...eka nan kohoma hodawunada manda....man 5grade indan swimming karanwa..ita passe oya lede ewilla 9grade wage newathuwa....aye h** kiyala swimming kara..oya leda mukuth ne....napan hemadama,swimming karapan lungs strength wela hodata hadenawa...anyway maha re nanna epa...vitamin c orange juice lemon juice wage bipan....body eka baba karanna yanna epa...baba karanna giyama tama leda wedi...exercise karapan oya ange ushne...
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මචන් මමත් ඔය කරුම ලෙඩෙන් පට්ට දුක්වින්ද පොරක් මීට මාස 6 විතර කලින් මට යාලුවෙක් කියුවා හාමුදුරුවෝ කෙනක් ඉන්නවා පොඩි කෙම් ක්‍රමයකින් සෙම හොදකරනවා කියලා...මමත් ඕක ගැන හොයලබැලුවා...කොහොමහරි හොයා ගත්තා...ඒ හාමුදුරුවෝ බෙහත් දෙන්නේ සතියට එකදවසයි ඒ දෙන්නෙත් මහ රැ 1 ට....මම ඔය සීන් විස්වාස කරන පොරක් නෙමේ....එහින්දම ඔක බලන්න ඕනෙම හින්ද හොයාගන ගියා ඒ හාමුදුරුවෝ හිටියේ ඔය බුලත්කොහුපිටිය පැත්තේ පොඩි පන්සලක හෙන කට්ටක් කලා හොයාගන ඔය පන්සලට ගියා කොහොමහරි රැ 1 වෙනකලුත් හිටියා ඒ හාමුදුරුවෝ රැ 12 විටර කැලේට ගිහිල්ල මොනවද පැල ටිකක් හොයාගන එනවා යිට පස්සේ බෙහේත හදල 1 වෙද්දී අපිට දුන්නා...එක දෙයයි කිඋවේ සතියක් යනකල් මස් කන්න එපා කියලා මම කියූව විදිහටම හිටියා....මම අඋරුදු ගානක් තිස්සේ දුක් වින්ද ලෙඩේ හොදඋනා...ඒ හාමුදුරුවෝ ගැන අයේ මට හොයා ගන්න බැරිඋන ඒ හාමුදුරුවෝ එක පන්සලක ඉන්නේ මාස 3 ලු අයේ යන තැනක් වත් කියන්නෙත් නැලු ෆොන් පාවිචි කරන්නෙත් නැලු...

    affa.. ayeth wistharayak danaganna labunoth kiyahan..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඒ හාමදුරුවෝ ඉන්න තැනක් දැනගන්න ලැබුනොත් කියන්න මචන්. අපරාදේ ඒවගේ දෙයක් ප්‍රසිද්ධ වෙලා නැත්තේ. උබට කියන්න මචන් මට සසර කලකිරිලා දැන් ඉන්න. ඔලුව උස්සගන එක දිකට වැඩක් කරන්න බැ. ඔලුව බරයි. ඔලුව කැක්කුමයි. උගුරත් රිදෙනවා. ඇස දෙක කෙලින් අරගන ඉන්න බැ. කොන්ඩේ සුදු වෙලා .

    මචන් මමත් ඔය කරුම ලෙඩෙන් පට්ට දුක්වින්ද පොරක් මීට මාස 6 විතර කලින් මට යාලුවෙක් කියුවා හාමුදුරුවෝ කෙනක් ඉන්නවා පොඩි කෙම් ක්‍රමයකින් සෙම හොදකරනවා කියලා...මමත් ඕක ගැන හොයලබැලුවා...කොහොමහරි හොයා ගත්තා...ඒ හාමුදුරුවෝ බෙහත් දෙන්නේ සතියට එකදවසයි ඒ දෙන්නෙත් මහ රැ 1 ට....මම ඔය සීන් විස්වාස කරන පොරක් නෙමේ....එහින්දම ඔක බලන්න ඕනෙම හින්ද හොයාගන ගියා ඒ හාමුදුරුවෝ හිටියේ ඔය බුලත්කොහුපිටිය පැත්තේ පොඩි පන්සලක හෙන කට්ටක් කලා හොයාගන ඔය පන්සලට ගියා කොහොමහරි රැ 1 වෙනකලුත් හිටියා ඒ හාමුදුරුවෝ රැ 12 විටර කැලේට ගිහිල්ල මොනවද පැල ටිකක් හොයාගන එනවා යිට පස්සේ බෙහේත හදල 1 වෙද්දී අපිට දුන්නා...එක දෙයයි කිඋවේ සතියක් යනකල් මස් කන්න එපා කියලා මම කියූව විදිහටම හිටියා....මම අඋරුදු ගානක් තිස්සේ දුක් වින්ද ලෙඩේ හොදඋනා...ඒ හාමුදුරුවෝ ගැන අයේ මට හොයා ගන්න බැරිඋන ඒ හාමුදුරුවෝ එක පන්සලක ඉන්නේ මාස 3 ලු අයේ යන තැනක් වත් කියන්නෙත් නැලු ෆොන් පාවිචි කරන්නෙත් නැලු...
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Agreed