සෙරප්පු කතාව ජෝක් එකට කිව්වේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹව තෙරෙන්නේ නෑ බන්
    සිරා කතාවක් කියනවා
    ඊට පස්සේ කියනවා ජොක් කියලා
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,890
    8,230
    113
    Kotahena
    උඹව තෙරෙන්නේ නෑ බන්
    සිරා කතාවක් කියනවා
    ඊට පස්සේ කියනවා ජොක් කියලා
    ඌ ගෙ ළපටි කපටි කම් තමයි ඕවා.

    වැල යන අතට දිව ඕන අතට හරව හරවා බොරු කියනවා.

    මේ වැඩේ කරන්න එපා නදුන්. Genuine මිනිහෙක් වෙයන්. මිනිස්සු උබට garu කරන්නේ එතකොටයි.
    බොරු කාරයෝ නෙමෙයි මිනිස්සුන්ට ඕන.
    ක්‍රියාවෙන් ඔප්පු කරන්න thamun කවුද කියන එක. බොරු වැඩක් නැහැ කාටවත්. උබට උනත් එකෙන් පාඩුවක් වෙන්නේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සෙරප්පු කතාව ජෝක් එකට කිව්වේ මචන්ල්ලා එදා
    අපේ ගෙදරට තියා වටේ ගෙද්‍රටකට වත් මම එහෙම ඒ පක්ෂයෙන් එනවා දැක්කේ නැහැ
    මේ සැරේ නම් ආවා අපි වැදගත් විදියට කතා කරලා යැව්වා
    discussion talk GIF
     
    • Haha
    Reactions: Tramadol

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සෙරප්පු කතාව ජෝක් එකට කිව්වේ මචන්ල්ලා එදා
    අපේ ගෙදරට තියා වටේ ගෙද්‍රටකට වත් මම එහෙම ඒ පක්ෂයෙන් එනවා දැක්කේ නැහැ
    මේ සැරේ නම් ආවා අපි වැදගත් විදියට කතා කරලා යැව්වා

    thread dala madiwata, apahu bump karala,

    aththatama uba gena thibba anukamawa wishawasaya nathi una me thread eken,
    mita passe uba dana kisima thread ekak kiriye ewun wishwasa karaida nedda danne naha, habai uba kiyana kisima deyak mn wishawasa kaanne naha,
    habai magen hodata naganna balagena hitapan.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    thread dala madiwata, apahu bump karala,

    aththatama uba gena thibba anukamawa wishawasaya nathi una me thread eken,
    mita passe uba dana kisima thread ekak kiriye ewun wishwasa karaida nedda danne naha, habai uba kiyana kisima deyak mn wishawasa kaanne naha,
    habai magen hodata naganna balagena hitapan.
    Reply එක මැකුවා බන්
    එක නිසා දාන්න දෙයක් නැති නිසා up කියලා ගැහුවේ
     
    • Like
    Reactions: SLK_sri

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    පලයං පචයො යන්න
    හොර හොස්ටින් විකුනනව කියල බොරුවට බයින එකා බලපං උබට බැංකු සේරම නඩු දැම්මෙ නැත්තං ලගදි
    තංReply එක මැකුවා බන්
    එක නිසා දාන්න දෙයක් නැති නිසා up කියලා ගැහුවේ
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙ තත්වෙ පේනව නේද.

    වෙනස මේ කාලෙ මුන් බොරු කියන්නෙ කියලා පිළිගන්නවා. ඒකත් ලොකු දෙයක් හැබැයි
     
    • Like
    Reactions: SLK_sri

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    සෙරප්පු කතාව ජෝක් එකට කිව්වේ මචන්ල්ලා එදා
    අපේ ගෙදරට තියා වටේ ගෙද්‍රටකට වත් මම එහෙම ඒ පක්ෂයෙන් එනවා දැක්කේ නැහැ
    මේ සැරේ නම් ආවා අපි වැදගත් විදියට කතා කරලා යැව්වා
    hosting ekak ona