සෙරීනා ගේ බිකිනිය

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    සෙරීනා ගේ බිකිනිය

    serena-williams-bikini-on-beach.jpeg
    ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩිකාවන් අතර ඉහලින්ම සිටින සෙරිනා විලියම්ස් පසුගිය කාලයේදී මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූ චරිතය බවට පත්ව සිටියාය.

    මෙසේ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූයේ ඇය ලැබූ ටෙනිස් ජයක් හේතුවෙන් නොවීම ද විශේෂ සිද්ධියකි.

    සෙරීනා හදිසියේ මාධ්‍යයේ කතාබහට ලක්වීමට පටන්ගත්තේ ඇය මියාමි වෙරළ තීරයේ බිකිනියකින් සැරසී මුහුදේ දියනාමින් සිටි ජායාරූප කිහිපයක් මාධ්‍යවල පලවීම නිසාය.

    ඇය ඇමරිකානු ජාතික පැසිපන්දු කී‍්‍රඩකයෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගිවීමට මියාමියට ගිය අවස්ථාවේදී මෙලෙස එහි වෙරළතීරයේ දිය නාගත් බව ද මේ අතර වාර්තා වේ.

    සෙරීනා ජැමේකා විලියම් උපන්නේ 1981 වසරේදීය.

    ඇමරිකාවේ වෘත්තීයමය ටෙනිස් කී‍්‍රඩිකාවක් වන සෙරීනා කළක් ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩිකාව ලෙස ද කිරුළු පැළඳීමට සමත් වූවාය. ඇය ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩිකාව ලෙස පළමු වරට නම් කෙරුණේ 2002 වසරේදීය. අවසන් වරට 2009 වසරේදී ඇය ලොව අංක එක ටෙනිස් කී‍්‍රඩිකාව ලෙස කිරුළු පැලඳීමට සමත් වූවාය.

    serena-williams-bikini.jpg


    serena-williams-bikini-3.jpg