සෙරෙප්පු දෙකක් ගන්ඩ තෑනක්
අඩෝ මෙන්න මේ ටයිප් පාප්පු දෙකක් ගන්ඩ තැනක් කියපන්කෝ බන්,අද දවසම ඇවිද්දා..එකම එකක් සෙට් උනා ඒකෙත් රතු පාට ගොන් ලෝගො එකක් තිබ්බා..
මට ඕනි මේ වගේ සරල මිහිරි ලෙදර් දෙකක්....
ගානනම් අඩුවෙන තරමට හොඳයි,කොල්ලන්ගෙ බඩු පට්ට ගනන් බන් කෙල්ලන්ගෙ ඒවට සාපේක්ෂව...ඇයි බන් ඒම 

අතේ සතේ නැති වෙලාවටනම් තියේ.....මනෝ පාර ගැහුවෙ රෑ...ඉතින් දැම්මා 