සෙරෙප්පු දෙකක් ගන්ඩ තෑනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    සෙරෙප්පු දෙකක් ගන්ඩ තෑනක්

    සෙරෙප්පු දෙකක් ගන්ඩ තෑනක් :lol::rofl:

    අඩෝ මෙන්න මේ ටයිප් පාප්පු දෙකක් ගන්ඩ තැනක් කියපන්කෝ බන්,අද දවසම ඇවිද්දා..එකම එකක් සෙට් උනා ඒකෙත් රතු පාට ගොන් ලෝගො එකක් තිබ්බා.. :growl: මට ඕනි මේ වගේ සරල මිහිරි ලෙදර් දෙකක්.... :baffled:ගානනම් අඩුවෙන තරමට හොඳයි,කොල්ලන්ගෙ බඩු පට්ට ගනන් බන් කෙල්ලන්ගෙ ඒවට සාපේක්ෂව...ඇයි බන් ඒම :(:sorry:


    Bernardo-Brown-Leather-Slippers-82694-1.jpg


    2015-summer-men-font-b-flip-b-font-font-b-flops-b-font-male-genuine-leather.jpg

     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ටවුන් එක පැත්තෙ රවුමක් ගහලා වලන්න හොයා ගන්න බැරි වෙන එකක් නැ...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    එක්කෝ ත්‍රෙඩ් එක දවල් වරුවක දාන්න ඕනේ..:rofl:
    බම්ප් තමයි මචන්..:rolleyes:


    නෑ බන් මම මේ කල්පනා කර කර හිටියේ කීයක් හරි තියෙන වෙලාවට දෙයක් ගන්ඩ ගියොත් නෑ,,,, :angry:අතේ සතේ නැති වෙලාවටනම් තියේ.....මනෝ පාර ගැහුවෙ රෑ...ඉතින් දැම්මා :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    bump saho.

    :(

    :(

    ..ටවුන් එක පැත්තෙ රවුමක් ගහලා වලන්න හොයා ගන්න බැරි වෙන එකක් නැ...



    බැලුවා මචන් නෑනේ මෙහෙ


    :(
    BUMP machan

    :(

    Poya dawase pansala paththe giyoth honda ekak ganna puluwan utto...

    අඩෝ සිරා අයිඩියා එක...තෑන්ක්ස් බන්...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    සොහොන;21378200 said:
    Dsi unge badui pole wikunana badui 2 , kama eki

    Dsi unge stok wadi unahama thami wendesi karane ruber num e ka nisa 2 kama ekama qulity arunge namata nisa gana wadi :P


    සිරාවට බන්...ලාභම බිස්නස් එකක්ලු බන් සෙරෙප්පු බිස්නස් එක :)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අඩේ තෑන්ක්ස් ඩාර්ලින්..:) ඒත් මම මෙහෙ හෙලන්කා එකෙන් බැලුවා හොඳද..පට්ට ගනන් කියන්ඩකෝ :(
    :growl:

    e girl kenekda ban