අඩේ තෑන්ක්ස් ඩාර්ලින්..ඒත් මම මෙහෙ හෙලන්කා එකෙන් බැලුවා හොඳද..පට්ට ගනන් කියන්ඩකෝ
![]()


Ganan thamai eke, adu ewath thiyenawa ehen mehen..![]()
මමත් ඕවගේ ඒවාට ආසා.
ඕවා නැහැ බන් මෙහෙ තිබ්බත් පට්ට ගණන්. ඉබේ බලපන්.

Ganan thamai eke, adu ewath thiyenawa ehen mehen..![]()


genuine ලෙදර් දෙක ක්නම් 3500ක් වත් වේවි
නවලෝකේ ගාව ceylon boots manufacturer කියල පොත එකක් තියෙනවා customize කරලා හදවගන්න පුළුවන් වේවි
thanks 


http://helankashoes.lk/index.php/en/2015-02-09-03-38-09/slippers
Meke balanna oya wage ewa thiyenawa..![]()