සෙල්ලමකට උදව්වක්

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
සෙල්ලමකට උදව්වක්

මචංලා squash racquet එකක් ගන්න කියලා හදන්නේ හැම දේටම වගේ මේකටත් එලකිරි එකේන්ම තමා අහන්න හිතුනේ
මං ටිකක් කල් ඉදන් squash ගහනව තියේන raquet එක පොඩ්ඩක් බරයි ඒක හින්ද අලුත් එකක් ගන්න බැලුවේ
Dunlop aerogel 4d ultimate එක තමා බැලුවේ
මේකේ ගනන් කොහොමද
ගන්න තියේන්නේ කොහෙද කොළඹ අවට නං ගොඩක ලේසියි
මේක හොදද කියල කියන්න පුලුවන් නම් ගොඩක් හොදයි
මේකට වඩා හොද ඒවා තියනව නං ඒවත් දාන්න
දන්නේ නැති අය bump එකක් වත් දාගෙන යන්න
 
  • Like
Reactions: Thoppi_Chaminda
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
thank you මචන් අලුත් වචනයක් ඉගෙනගත්ත,:yes::yes:

2Q==

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    උන බටෙක අගිස්සක් හරියන්නේ නැද්ද ඕකට .......
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    dnnawada duplication road eka? eke yanna kelinma Milagiriyata.. ethana junction eken kelinma poddk issarahata yaddi dakunu paththe tianawa Dunlop showroom eka eke tianawa rackets okkoma Squash Badminton TT okkoma tianawa
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    tclanki:20478220 said:

    Thanx machan
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    bump
    ඔය සෙල්ලමේ මොකක්ද බන් වෙන්නේ...මට තේරෙන්නෙම නෑනේ...:baffled::oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බොරැල්ල චාන්ස් ස්පෝර්ට්ස් , නැත්තන් මරදාන , ආනන්දේ ඉස්සරහ ඩයමන්ඩ් එකේ බලන්න .. අපි නං ඔය දෙක තමා හැම මගුලටම බලන්නේ නැත්තන් කොටුවේ යනවා ... squash racquet නං ටිකක් ගණන් දන්න විදිහට..

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී :baffled:
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    Robinhood wage ekek:20517737 said:
    බොරැල්ල චාන්ස් ස්පෝර්ට්ස් , නැත්තන් මරදාන , ආනන්දේ ඉස්සරහ ඩයමන්ඩ් එකේ බලන්න .. අපි නං ඔය දෙක තමා හැම මගුලටම බලන්නේ නැත්තන් කොටුවේ යනවා ... squash racquet නං ටිකක් ගණන් දන්න විදිහට..

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී :baffled:

    Thanx machan
    Oya than wala beluwa
    Tikak ganan bn