සෙලින්කෝ ඉන්ෂුවරන්ස්
මගේ වාහනේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් තියෙන්නේ. පහුගිය අවුරුද්දේ 2015 රක්ෂණය අවුරුද්දට රුපියල් 61000 උනා.
දැන් මගේ රක්ශනේ කල් ඉකුත් උනා පහුගිය සතියේ. ප්රශ්නයක් නැහැ මට ඉතින් සෙලින්කෝ එකෙන් අලුත් කාර්ඩ් එකකුත් ගෙදරටම ගෙනවිත් දුන්න. මෙන්න දැන් සෙලින්ක් එකෙන් කියනවා රිනිව් කරන්න ගියාම රුපියල් 82000 ගානක් ගෙවන්න කියලා. මම ඇහුව පහුගිය අවුරුද්දේ 61000 ගෙවුව එකේ මේ අවුරුද්දේ වැඩි උනේ කොහොමද කියල. පොරවල් කියනවා පහුගිය අවුරුද්දේ ක්ලෙම් එකක් ගත්ත නිසාලු. වාහනේ උන පොඩි ඇක්සිඩන්ට් එකකට ( බයික් කාරයෙක් වද්දලා ) පහුගිය අවුරුද්දේ රුපියල් 28000 ගත්ත. ඕක ගත්තා කියල මේ අවුරුද්දේ වැඩි කරලා.
පස්සේ මම කිවුව මම මේකෙන් අයින් වෙනවා පරණ ගානම දුන්නේ නැත්නම් කියලා. දැන් 68000 අඩු කළා. එත් කිසිම තේරුමක් නැහැ නේ 61000 වඩා ගෙවන්න. අනේ මන්ද බලන් ගියාම ඉන්ෂුවරන්ස් ඔක්කොම එකයි. හැබැයි ඉතින් අර ජන ශක්ති එකට වඩානම් සෙලින්කෝ හොඳයි.

Last edited: