සේනක බිබිලේ < රාඡිත

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සේනක බිබිලේ < රාඡිත

    මේ දවස්වල ටිවි එකේ ඇඩ් එකක් දානවා නේද සේනක බිබිලේ මහත්තයාට කරන්න බැරිවුන දේ රාඡිත කලා කියලා ඇත්තටම බෙහෙත් මිල අඩු වෙලාද?මමත් තාත්තට හැම මාසයක් ගානේම බෙහෙත් ගන්නවා හැබැයි තාම වෙනද ගානට අඩුවෙලා නෑ නේ ඔය අඩුවුන මිල තියෙන බෙහෙත් කොහේද ගන්න තියෙන්නේ.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රාජිත ගේ ඇටේ තමා අඩු වෙලා තියෙන්නේ උගේ අම්මට
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රාජිතගේ ඇටේ තමා මචන්
    කොහොමෙන් කොහොම හරි පෙනඩෝල් company එක ලංකාවෙන් යනවලු
    ඉන්දියාවේ දුප්පත් උන් පෙනඩෝල් කුඩු අරන් ගිහින් ගෙදර හදන පෙනඩෝල් එකෙයි
    පෙනඩෝල් company එකේ පෙනඩෝල් වලයි ගුණාත්මක බව වෙනස්නේ බන්
    හැම එකේම මිල මද්යනයක් අරන් ගැන බෙදලා මිල
    පෙනඩෝල් උන්ට cost එකවත් පියවෙන්නේ නෑලු
    කොහොම හරි ඔය වගේ ගොබ්බ ක්‍රමයක් නම් බිබිලේ මහත්තයටත් කරන්න තිබ්බ
    එකයි බිබිලේ මහත්තයයි රජිතයි අතර වෙනස
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රාජිත ගේ ඇටේ තමා අඩු වෙලා තියෙන්නේ උගේ අම්මට

    ඔව් බන් ඇඩ් ආන්ඩුවක් මේක අයවැයටත් ඇඩ්,බදු ගහන්නත් ඇඩ් ,මිල අඩුකරන්නත් ඇඩ්.
     
    පෙන්ඩොල් වලද ගාන අඩුකරලා තියෙන්නේ අපෝ හාල්මැස්සේ කිලෝ එකෙන් රු5 ක් අඩුකලා වගේ තමා ඒකත්.:baffled:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    SAMAHARA BEHETH VARGA GODAKA MILA ADUWELA.... MAN EYE PHARMACY EKATA GIYA. EVELAVENAM SALES KARANA PORAK KIUWE ADUWELA KIYALAI.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියාවෙ එක බෙහෙතට බ්‍රෑන්ඩ් 1000ක් විතර තියනව. මොක්කු හදවද දන්නෙ නෑ ඔව. :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ලංකාවට ගේන ගොඩක් බෙහෙත් බාල බඩුලු නේද?ඉන්දියාවෙලු හදන්නේ.දැන් විතරක් නෙමේ ගිය ආණ්ඩුවේත් එහෙමම තමා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඉන්දියාවෙ එක බෙහෙතට බ්‍රෑන්ඩ් 1000ක් විතර තියනව. මොක්කු හදවද දන්නෙ නෑ ඔව. :dull:

    :yes:ගෙවල්වලත් හදනවලු බං.:angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    SAMAHARA BEHETH VARGA GODAKA MILA ADUWELA.... MAN EYE PHARMACY EKATA GIYA. EVELAVENAM SALES KARANA PORAK KIUWE ADUWELA KIYALAI.

    ඉතින් බන් සේනක බිබිලේ මහත්තයා කිව්වේ වෙලද නාම වලින් බෙහෙත් ලියන්නේ නැතුව බෙහෙත ලියන්න නේ එත් ඔක තාම එහෙමම නේ .බෙහෙත් ඡාති දෙක තුනක් අඩු කරලා ඔක කරන්න බෑ නේ ප්‍රශ්නය එහෙමමයි නේ අනික එහෙම කරාට කමක් නෑ දෙක තුනක් හරි අඩුවුනා හොදයි .එත් සේනක බිබිලේ මහත්තයා විකුනන් කන අනුමත කරන්න පුලුවන්ද?:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමටත් සේනක බිබිලේ මහත්තයාට කරගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් රාජිත කරල තියෙන්නේ...
    සේනක බිබිලේ රෝගීන් වෙනුවෙන් සටන් කරල ජීවිතේන් වන්දි ගෙව්වා....
    රාජිත දත්ම ගලවල ලෝකෙන්ම නැව් ගත්ත පළමුවැනි දත් දොස්තර වුනා ...
    මේ ඇඩ් වලින් රටක්ම නොමග යනව එකයි දුක..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    රාජිතගේ ඇටේ තමා මචන්
    කොහොමෙන් කොහොම හරි පෙනඩෝල් company එක ලංකාවෙන් යනවලු
    ඉන්දියාවේ දුප්පත් උන් පෙනඩෝල් කුඩු අරන් ගිහින් ගෙදර හදන පෙනඩෝල් එකෙයි
    පෙනඩෝල් company එකේ පෙනඩෝල් වලයි ගුණාත්මක බව වෙනස්නේ බන්
    හැම එකේම මිල මද්යනයක් අරන් ගැන බෙදලා මිල
    පෙනඩෝල් උන්ට cost එකවත් පියවෙන්නේ නෑලු
    කොහොම හරි ඔය වගේ ගොබ්බ ක්‍රමයක් නම් බිබිලේ මහත්තයටත් කරන්න තිබ්බ
    එකයි බිබිලේ මහත්තයයි රජිතයි අතර වෙනස

    yap. man danna ekak wada kranawa glaxo eke. glaxo eka padu pita duwanwa kiyanne dan. unge anithi product walin neme panadol walin company eka duwala thiynne. unta quality adu karala gahanth baha lu.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Amatakada? Meka sirilankawa halo :rolleyes:
    :yes:
    ඉන්දියාවෙ එක බෙහෙතට බ්‍රෑන්ඩ් 1000ක් විතර තියනව. මොක්කු හදවද දන්නෙ නෑ ඔව. :dull:
    ඔව් බන් මුන් ඉන්දියන් කොම්පැනිවලට වාසි වෙන්න කරපු දෙයක් වගේ ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි.
    ලංකාවට ගේන ගොඩක් බෙහෙත් බාල බඩුලු නේද?ඉන්දියාවෙලු හදන්නේ.දැන් විතරක් නෙමේ ගිය ආණ්ඩුවේත් එහෙමම තමා.

    :sorry:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඔව් බන් ඇඩ් ආන්ඩුවක් මේක අයවැයටත් ඇඩ්,බදු ගහන්නත් ඇඩ් ,මිල අඩුකරන්නත් ඇඩ්.

    බදුවලින් උපයන සල්ලි ඇඩ්වලට යනවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බදුවලින් උපයන සල්ලි ඇඩ්වලට යනවා

    ආයේ සල්ලි හොයන්න ආයේ බදු ගහනවා එව හොදයි කියන්න ආයේ ඇඩ් ගහනවා ඉවරයක් වෙන්නේ නෑ.:rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්දියාවෙ එක බෙහෙතට බ්‍රෑන්ඩ් 1000ක් විතර තියනව. මොක්කු හදවද දන්නෙ නෑ ඔව. :dull:

    සිරාම
    මං ඔය උඩ දැම්මේ පෙනඩෝල් ගැන
    ඕවගේ quality එක ඉතින් දෙයියෝ තාම දන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොහොමටත් සේනක බිබිලේ මහත්තයාට කරගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් රාජිත කරල තියෙන්නේ...
    සේනක බිබිලේ රෝගීන් වෙනුවෙන් සටන් කරල ජීවිතේන් වන්දි ගෙව්වා....
    රාජිත දත්ම ගලවල ලෝකෙන්ම නැව් ගත්ත පළමුවැනි දත් දොස්තර වුනා ...

    :lol::lol::lol::lol: