සේනානායකගේ දරුවා

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
සේනානායකගේ දරුවා

f0fdc9cd-9671-418d-945a-53e92372e3b7.png
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බහුතරය අද බලනවානම් කාටවත් චන්දෙ දෙන්නේ නෑලු BBC එකට කිව්වා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,568
    28,473
    113
    වසන්ත සේනානායක ඉල්ලා අස් වෙන්න යයි

    ( රොමේෂ් ධනුුෂ්ක සිල්වා )

    වනජිවී හා සංචාරක ඇමැති වසන්ත සේනානායක මහතා සිය ඉල්ලා ස්වීමේ ලිපිය බාරදීමට සුදානම් වන බව දැනගන්නට ඇත.

    ඔහු මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය සුදානම් කරමින් සිටි.

    ඔහු ස්වාධිනව අසුන් ගන්නා බව දැනගන්නට ඇති අතර විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගීවිමට නියමිත බවද වාර්තා වේ.

    - http://www.lankadeepa.lk/latest_news/වසන්ත-සේනානායක-ඉල්ලා-අස්-වෙන්න-යයි/1-540313
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    වසන්ත සේනානායක ඉල්ලා අස් වෙන්න යයි

    ( රොමේෂ් ධනුුෂ්ක සිල්වා )

    වනජිවී හා සංචාරක ඇමැති වසන්ත සේනානායක මහතා සිය ඉල්ලා ස්වීමේ ලිපිය බාරදීමට සුදානම් වන බව දැනගන්නට ඇත.

    ඔහු මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය සුදානම් කරමින් සිටි.

    ඔහු ස්වාධිනව අසුන් ගන්නා බව දැනගන්නට ඇති අතර විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගීවිමට නියමිත බවද වාර්තා වේ.

    - http://www.lankadeepa.lk/latest_news/වසන්ත-සේනානායක-ඉල්ලා-අස්-වෙන්න-යයි/1-540313

    ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ නෙ, ඇමතිකමුත් නීතිවිරෝධියි නෙ