සේමිණි ඉද්දමල්ගොඩ Hot විත් Roshan

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    අද (2) දිනයේ අප විසින් පලකල "පැකේජ් ක්‍රමයට විකිනෙන අපේ නිලියන් " යන ලිපියෙන් අදහස් කරන්නේ තමා බව පවසමින් ජනප්‍රිය නිලි සේමිණි ඉද්දමල්ගොඩ අප වෙත කතා කළා.

    එහිදී ඇය අප වෙත ප්‍රකාශ කර සිටියේ එම ලිපිය මගින් බලවත් හානියක් ඇයට සිදුවී ඇති බවත් අය ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානමින් පසුවන බවත්ය.

    එහිදී ඇය අප වෙත වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ තමාට එරෙහිව මෙම අසත්‍ය පුවත් පලකරනු ලබන්නේ කලා ලෝකයේම එක්තරා නිලියක් බවත් එම නිළිය කිසිදු දෙයක් නොමැතිව අනුන්ගේ පවුල් කඩා කප්පල් කරමින් සිටින බවත් අප වෙත දන්වා සිටියා.
    තමා යන සෑම ගමනක්ම යන්නේ තම සැමියා සමගින් බවත් එවන් පහත් ක්‍රියාවල දීමට තමාට කිසිදු උවමනාවක් නොමැති බවද අප වෙත අවධාරණය කර සිටියා.
    -------------------------------------------------------------
    තමාට එරෙහිව පෙර කි ලිපිය එවන ලද්දේද එම නිළිය විසින් බවත් තමා ගිය හෝටලයක් හෝ ඕනෑම ආකාරයේ සාක්ෂියක් ඉදිරිපත් කරන මෙන් එම නිළිය වෙත අභියෝග කර සිටින ලදී.

    වෙනත් නිලියන් "ගොසිප්" හමුවේ මුනිවත රැක්කත් තමා නිවැරදි හෙයින් නිශ්ශබ්දව සිටින්නේ නැති බව සේමිණි ඉද්දමල්ගොඩ අප වෙත ප්‍රකාශ කර සිටියාය.

    එම ලිපිය සම්බන්ධව සේමිණි ඉද්දමල්ගොඩට අපගේ කනගාටුව පළකරන්නෙමු


    http://www.paparasinewslanka.com/2013/01/blog-post_3846.html?utm_source=dlvr.it&utm_medium=facebook

    :shocked::shocked::shocked::shocked:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    පූස්;14187317 said:
    කුක්කු බබාල මේව බලල මට වල් බළලා කියන්නෙ එපා.:lol::lol::shocked: එකයි දැම්මෙ.

    lesbians ? meva lankave thanam neda ?:shocked::shocked: