සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
news වලදී තාත්තා කිව්වා එයා ගෙදර ඇවිල්ලා නිදා ගන්න හදනකොට බිරිදගෙන් ළමයා ගැන ඇහුවම එයා කිව්වලු ආච්චි අම්මා ගාවට යන්න ඇති කියලා ..
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
බිරිදගෙන් ළමයා ගැන ඇහුවම එයා කිව්වලු ආච්චි අම්මා ගාවට යන්න ඇති කියලා
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Thamange Diyaniyata ehemadha salakanne ? Real parents la nam gihilla balanavane ACCHI AMMA laga daruva innavadha kiyala ???????????????????????????????????????
 
sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්ද ..මතකනේ කහවත්තේ එක ....අම්මා මැරිලා කියලා පොලවේ හැපී හැපී ඇදපු පුතා තමයි අම්මව මරල තියෙන්නේ ....දැන් සමාජයේ මිනිහෙක් මරනවා කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් කරලා ..මාධ්‍ය මගින් රස කර කර මේවා පෙන්නවා ..කිසිම සදාචාරයක් නෑ ..ඕනිම ජරාවක් විකුනනවා ...එක නිසා ඒවා බලන මිනිසුන්ගේ මොලය විකල් වෙලා ....තව පත්තර වල නම් එක කරපු හැටිත් ලියනවා ..යාපනයේ කෙල්ල දුෂණය කරපු එක පියවරෙන් පියවර ලියලා තිබ්බා ...එතකොට ඒවා කියවන එවුන්ටත් එහෙම කරන්න හිතෙනවා ....පත්තරේ තිබ්බා නම් එක අහු කර ගත්ත හැටි ...තව එකෙක් අලුතෙන් ඒ වැරැද්ද කරනකොට කලින් එකේ වගේ සාක්ෂි ඉතුරු නොවෙන්නම කරනවා.....අපේ රටේ මාධ්‍ය තමයි මේ සමාජයේ පිරිහීමට මුල ..!
     
    Nov 29, 2011
    354
    30

    අනිවාරයෙන්ම.......:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හරියටම කියන්න බැහ් නේ බ0 .. කෙල්ලට ලි0ගික අතවර කරලානම් අසහනේට කරපු වැඩක්
    නිකම්ම මරලනම් තමා ඔක ඇදෙන්නේ ගොඩක් ... මට හිතෙන විදිහටහ් නම් ඔකට පවුලේ කවුරුත් සම්බන්ධයක් නැහ්
    දුශනය කර්ලා නැත්තම් කෙල්ලගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි පලිගන්න කරපු වැඩක්
    එහෙමත් නැත්තම් කප්පමක් ගන්න බලාගෙන ඉස්සුවා වැඩේ ලික් උන නිසා මරලා දැම්මා වෙන්නත් පුලුවන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කලකිරෙනව බන් මේවගේ අපරාධ දැක්කම,,මොන රටක්ද මේක කියල,,අර ඉංදියාවට එහා ගිහින් දැන්

    මේ වගේ ඒවා ගෙවල් වල බලනවනම් ඒ ගෙවල් වල ඉන්න වයසක මිනිස්සුන්ගෙන් පොඩි එවුන් පරිස්සන් කරගන්න ඕන,,හොදට ඇහැගහන් ඉන්න ඕනෙ
    බලපන් කැමර කරන එකා කොච්චර කෙල්ලොන්ගෙ ඇග ෆෝකස් කරන්වද කියල පෝග්‍රම් එක හිට් කරන්න,,ඕව ඉතින් මහවිලච්චියෙ ඉන්න ගුනපාල අන්කල්ල ශොට් එකක් දාගෙන බලල එවර වෙලා කොහෙන් මොනා කරයිද කව්ද දන්නෙ,,හැම එකාටම ඇස් කන් වලින් දකින අහන ඒව බලල හිත පාලනය කරගන්න ශක්තියක් නෑනෙ..අහින්සක පොඩි එකෙක්ගෙ හරි පිටින් තමා ඒවගේ එවුන් ඕව පිටකරන්නෙ..කාලකන්නි මාධ්යක්,,කාලකන්නි මිනිස්සු,,

    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හරියටම කියන්න බැහ් නේ බ0 .. කෙල්ලට ලි0ගික අතවර කරලානම් අසහනේට කරපු වැඩක්
    නිකම්ම මරලනම් තමා ඔක ඇදෙන්නේ ගොඩක් ... මට හිතෙන විදිහටහ් නම් ඔකට පවුලේ කවුරුත් සම්බන්ධයක් නැහ්
    දුශනය කර්ලා නැත්තම් කෙල්ලගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි පලිගන්න කරපු වැඩක්
    එහෙමත් නැත්තම් කප්පමක් ගන්න බලාගෙන ඉස්සුවා වැඩේ ලික් උන නිසා මරලා දැම්මා වෙන්නත් පුලුවන්

    වෙන්න පුළුවන් ..එත් ප්‍රශ්නේ තියෙන්නේ සහෝ ඕනිම මිනිමරුමකදී ඉස්සෙල්ලම සැකය එන්නේ ලගම අයට ..ගෙදර අයගේ කතාව ,හැසිරීම වල පොඩි පොඩි පරස්පර දේවල් තියෙනවා ....ළමයව දුෂණය කරලා නැත්තන් ගෙදර අයගේ සම්බන්ධයක් තියෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි..පලි ගන්න ,කප්පන් ගන්න කළා වෙන්න පුළුවන් .එත් දුෂණය කරලා නම් ගෙදර අය සම්බන්ධ වෙන්න බෑ ......මොන දේට ලමයව ඉස්සුවත් එක කලේ ගමේ කෙනෙක් ...නැත්තන් ඊයේ රෑ body එක ගෙදර ලගටම , පරික්ෂා කරපු තැනකටම ගෙනත් දාන්න අමාරුයි කාටවත් අහුවෙන්නේ නැතිව.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පියා කලින් ගුරුවරයෙකු වන අතර අතවර චොදනාවක් තිබේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම බෙනා;18959113 said:
    උඹ දැක්කද මචන් ඒ ගෙදර අය කතාකරන විදිහ,මහ පුදුමයි බන්,මම කියන්නේ නෑ ඉතින් අඬාගෙන...කතා කරන්ඩ ඕනි කියලා,ඒත් නිකන් අව්ල් අව්ල් වගේ බන්

    මමත් කියන්නේ ජොශ්මිලර් කියන කතාවම තමයි

    :( api danne tv eken pena tikai , eth e minissu hitha haiya karagena apita penne duka hangan innawanam?

    අර කහවත්ත අන්තිම මිනිමැරුමේදි වැඩිපුරම අඩපු එකෙනානෙ මිනිමරුවා.
    ගොඩක් වෙලාවට තමන් වැරදිකාරයා නම් අනිත් අයට සැක නොහිතෙන්න බොරුවට දුක් වෙන්න ඉඩ තියෙනවා
    අනික ඔය වගෙ සිද්දියකදි මුලින්ම ශොක් එකක් වගෙ දැනිලා ඊට පස්සෙ ඒක තෙරුම් අරගෙන දුක දැනෙන්න ටික දවසක් යන්න පුලුවන්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගොඩක් වෙලාවට අපරාධය උන අවස්ථාවේ එතන හිටපු අය ,එක දැකපු අය , body එක හොයාගත්ත අය , ගෙදර අය කියන දේවල් ගොඩක් වැදගත් ....ඒ වෙලාවේ කලබලේට ගොඩක් අය ඇත්ත කියනවා ..වැරදි කාරයත් එතන ඉන්නවා නම් එයත් කලබලේට මොනවා හරි ටිකක් බේරෙන්න කියනවා ..එත් පස්සේ සිද්ධි එකින් එක ගලපාගෙන එනකොට එයා කියපු දේවල් එක්ක පරස්පර තැන් අහුවෙනවා ....එතකොට කතාවක් හිතලා ගොතන්න අමාරුයි කලින් කියපු දේවල් එක්ක ..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    mata hithenawa thaththa kiyala !! 10,12 athara thaththa gedara naha,lamayath missing wenne e time ekata !! thaththa normally yana gamank nemei e time 1ta
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මට හොර මිනිහෙක් ඉන්නවා . පුංචි කෙල්ල සින් එක දන්නවා. අම්ම ඕන කමින් ජනේලේ ඇරලා තියෙනවා. එහෙම සින් එකක් වෙන්න බැරිද ? තාත්තා රෑ වෙලා ගෙදර එන්නේ. එදා අච්චිලත් නෑ.

    news වලදී තාත්තා කිව්වා එයා ගෙදර ඇවිල්ලා නිදා ගන්න හදනකොට බිරිදගෙන් ළමයා ගැන ඇහුවම එයා කිව්වලු ආච්චි අම්මා ගාවට යන්න ඇති කියලා ..

    :eek:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ethakota love ekak thiyenavanam Daruva ge Muna balala enna yanna ona nedha Acchi Amma ge room ekata , Niyama father kenek nam ? Ehema nathnam mother hari balanna ona ne. Mohun yam secret ekak hanganava kiyala mata hithenne.