oya nugegoda nangi inne?
කෙල්ලෙක්ගේ නමකින් කොල්ලෙක් ආවත් හරි සෙනෙහස අපේ අයියලට.
උඹල තමා බන් මිනිස්සු
oya nugegoda nangi inne?
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස
මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස.."
මේ අභිමානය,,තමයි පුද්ගලයෙක් ගොඩ නගන්නෙ,,රටක් ගොඩ නගන්නේ...
හොද රට වැසියෙක් නිර්මානය වෙන්නෙ..
මේ සිරස වගේ ඒව සල්ලි වලට ඔක්කොම විනාශ කලා,,කිසි කොලිටි එකක් නැති දීන මිනිස්සු රැලක් බෝඋනා..ඒවගේ මෝඩ මිනිස්සු සත්තුවගේ හැසිරෙමින් අපරාධ කරනව
සිරස කරපු නරකම අපරාධය තමයි අපේ ගෑනුලමයි ටික නරක් කරපු එක,,රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්....
බලන්න අද ඒගොල්ලො සිංහල මගුල් චරිත්‍ර සුභාසිරි ගෙනල්ල කොච්චර විනාශ කලාද....සිංහල ගැහැනු ලමයෙක් හොදට එයාගෙ ජීවිතේ ගත කරල විවාහ වෙනදා ඒක තමා ඒ ගෑනුලමයගෙ දෙමාපියො මගුල්දවසෙ ලබන අභිමානය...නමුත් අද කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරල තමයි ගොඩක් ගෑනුලමයි විවාහ වෙන්නෙ,,කොහොමද ඉතින් ඒවගේ ගෑනු ලමයෙක්ට තියා,,එයාගෙ වරිගෙට වත් අභිමානයක්...
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
මේ දේවල් වල විනාශය තමයි මේ අද ලමා අපචාර වගේ දේවල් වලින් පෙන්නන්නේ. ගැහැනු ලමයි වගකීමෙන් වැඩ නොකරන සමාජයක හොදක් වෙන් නෑ..අභිමානයක් නෑ කියන්නෙ ලජ්ජ් භය නෑ
ලංකාවෙ ලොකුම අවාසනාව තමා සියලු මාධ්‍ය පොඩි ලමයි,ගැහැනු ලමයි තමන්ගෙ පහත් මාධ්යා භාවිතාවට යොදාවා ගැනීම අනික ලමා අපචාරයක් උනත් මේ අය පෙන්නන්නෙ විස්තර කරන්නෙ කැත විදිහට
මරලා තියෙන්නේ සීයා ලු බන්. කැරි වේසිගෙ පුතා...

මම බෙනා;18964448 said:කව්ද බන් කිව්වේ..ශුවර්ද උඹට![]()
ඔව් බන්. සීයව අත් අඩංගුවට අරගෙන දැන්. තව ටිකකින් කියයි news වලට.

මම බෙනා;18964472 said:උඹ කොහොමද දන්නේ...
යකෝ ඕකගෙ පක දෙරි ගහන්ඩ එපෑ![]()
මම බෙනා;18964516 said:මේ මොකක්ද බන්,මම මේ චැනල් එක අදමනේ දැක්කේ![]()