සේයාගේ DNA කොණ්ඩයාගේ සහෝදරයාට ගැලපේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සේයාගේ DNA කොණ්ඩයාගේ සහෝදරයාට ගැලපේ..

    [FONT=&quot]කොටදෙණියාව ඝාතනයේ සැකකරුවකු වන කොණ්ඩයාගේ සහෝදරයාගේ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව රැගෙන රහස් පොලිසිය අද (14) මින් මද වේලාවකට පෙර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.


    [/FONT]
    කොටදෙණියාවේ සේයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඩීඑන්ඒ වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ද්‍රව්‍ය සමග සැසඳෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා අද ප්‍රකාශ කළේය.
    බොරැල්ලේ ජින්ටෙක් ආයතනය මෙම පරීක්ෂණය සිදු කළේ රහස් පොලිසිය මගිනි.
     
    Last edited: