සේයා සඳමිණි දැරිය මැරුවේ මමයි...(පාපොච්චාර&#34

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොණ්ඩයා ලඟ වැල තිබිලත් නැහැලුනෙ. ඉතින් කොහොමද ඒවගේ එකෙක් මෙහෙම කලා කියල හිතන්නෙ?:baffled:

    :yes::yes: ඒක තමයි වැල නොබලන එකෙක් ඔහොමදෙයක් කරයි කියල හිතන්නත් අමාරුයි :rofl:
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    පෞද්ලිකව මම මේ ගැන කථා කරන්න කැමති නෑ... මට මේක අහලා අහලා දැකලා දැකලා ඇතී වෙලා තියෙන්නේ...... හරි කෙනා අල්ල ගන්න කන් මේ සිද්ධිය පට්ට ගැහුවා නෙසෑහෙන්න... සැකකාරයෝත් හංවඩු ගැහුවා.. දැරියගේ පියා හංවඩු ගැහුවා.. පස්සේ අර 17 කොල්ලා... සමාජයයේ මොවුන් දූෂකයෝ කියලා පට්ට විදියට හංවඩු ගැහුවා.. ලැප් එකේ වැල තිබ්බලු.. ට හිකෙයි දාලා.... ඔය ලොකු ලොක්කෝන්ගේ ගණිකා මඩම් සූදු පොට් කුඩු බිස්නස් එතනෝල් බිස්නස් ටිකත් එළියට දාපල්ලකෝ ඔය වගේ... අර වෙලේ සුදා දීපු නම් 80 බහිරවයා ගිල්ලද??? අනේ උකේ.... මේ සමාජය පට්ටම කෲර වෙලා... මාධ්‍යත් තමන්ගේ හිට්ස් වැඩ ගන්න ඕන කුණු ගොඩක් දනවා... ඒ කෙල්ලව වෙළඳ භාණ්ඩයක් කර ගත්තා තමන්ගේ මාර්කට් එක හදා ගන්න... තූහ් නොදකින් මෙහෙමත් රටක්.. ඉන්දියාවටත් අන්තයි...

    අමරදේවගේ ගීතයක් තියෙනවා "සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා... "කියලා.. ඉස්සර නම් හිතුනා ඕක ඇහෙද්දි මේ සිරි ලංකාවේම ඉපදුනා නම් හොඳයි කියලා... දැන් නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ...

    eka nam atta machan. dan nam mewa balala epa wela tiyenne. rata gana kalakirila tiyenne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොණ්ඩයා ලඟ වැල තිබිලත් නැහැලුනෙ. ඉතින් කොහොමද ඒවගේ එකෙක් මෙහෙම කලා කියල හිතන්නෙ?:baffled:

    :yes::yes: ඒක තමයි වැල නොබලන එකෙක් ඔහොමදෙයක් කරයි කියල හිතන්නත් අමාරුයි :rofl:

    :lol::lol: Best comment :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇත්ත අපරාදකාරයව ගෝනියකින් වහල නොපෙනෙන්න ගෙනියන, සැකකාරයොයි, ප්‍රශ්ණ කරන්න ගෙනියන උනුයි අපරාදයට සම්බන්දයි කියල රට පුරාම පෙන්නන අරුම පුදුම රටක් ඕයි මේක
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    අපේ රටේ media පොන්නයෝ මාධ්‍ය නිදහසින් අයුතු විදියට ප්‍රයෝජන ගන්නවා, කලිනුත් පාරක්, පොල් ගෙඩියක් හොරකන් කල කියල ලොකුවටම පෙන්නුවා ස්වර්නවහින්යෙන් :oo::oo::oo:

    facebook එකෙත් හොද හොද පොස්ට් කට්ටිය දාල තිබ්බ
    Udari pereraත් හරියට CID එකෙන් වගේ news එක අපු ගමන්ම සේයගේ තාත්තට කුණුහරුපෙන් බැනල (F**king Bastard) කියල පොස්ට් එකක් දාල තිබුන මන් දැක්කා,, දැන්නම් අයින් කරලා ඇති :(,, පොඩ්ඩක් හිට් උනහම මුන්ගේ අලි පුක තියෙන්නේ:oo:
    උන්ට තේරෙන්නේ නැහැ, උන්ට පැණි හලන සේවලයෝ ඔකුන් කියන කියානා එක පිලි ගන්න බලන් ඉන්නවා කියල :angry::angry:
    [fb එකේත් පුදුම සේවලයෝ සෙට් එකෙක් ඉන්නේ:oo::oo::oo::oo:]

    පව් ඒ අසරණ දෙමව්පියන්, තමන්ගේ දරුවත් නැති උන,:sorry::sorry::sorry: එක අතකින් ඒ ගොල්ල්ලොත් වැරදි තම, තමන්ගේ දරුවා ගැන ඔයිට වඩා හොයල බලන්න තිබුනා

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කෙනෙකුට ලමා අපචාර,ස්ත්‍රී දූශණ චෝදනා කිසි ඉවක් බවක් නැතුව කරන එක මහ ජරා වැඩක්,,අනිත් එක ඒක ඒ මනුස්සයට කරන්න පුලුවන් දරුනුම අපරාධයක්.
    මීට වඩා හොදයි ඒමනුස්සය මරල දැම්මනම් කියල එයාට හිතෙනව ඇති..පවුලෙ අයට,නෑදැයන්ට,ගමට,පාසැලට,රටට මූන දෙන්නෙ කොහොමද ඉන් පස්සෙ..රැකියාවක් හොයා ගන්නෙ කොහොමද?

    මේ රටේ මාධ්ය ඕනාවට වැඩියි.ඒ ගොල්ලො වැඩකරන්නෙ රට අයිති එයාලට,,රටේ දේවල් වෙන්න ඕන අයාල කැමති විදිහට රටේ ජනාදිපති පාලක පක්ශය වෙන්න ඕන එයාල කැමති අය කියල.

    මේ මාධ්ය වැඩකරන්නෙ හරියට දැලිපිහිය අහූන වදුරා වගේ..තම්න් තරම් දන්න බුද්ධිමත් වෙන කිසිකෙනෙක් නෑ කියල කයිවාරු ගහන්නෙ,,එහෙම පන්ඩිතකම් කිය කිය පැත්තක ඉන්න මිනිස්සු දූශකයො කිය කිය නිව්ස්,බ්‍රේකින් නිව්ස් දදා හිට් කරගන්නව නාලිකා..මේගොල්ලො කෙනෙක් වල්කමක් කලත්,හොරකමක් කලත්,දූශනයක් කලත්,,ඒක වාර්ථාකිරිම නෙවෙ කරන්නෙ විකුනන් කෑම,,මරනයක් උනත් විකුනන් කනව..
    ගණිකාවක්නම් විකුනන්කන්නෙ තමන්ගෙ ඇග නමුත් මාධ්ය විකුනන් කන්නෙ අනුන්ගෙ ඇගවල්,,එහෙම බලනකොට අපේ මාධ්ය කියන්නෙ "වෙසගනන්ගෙත් වෙසගනන්" වගේ කට්ටියක්

    අර බොරු චෝදනා ලැබූ කොල්ල වෙනුවෙන් කව්ද දැන් කත කරන්නෙ...එයාට චෝදනාව කෙලින්ම මාධ්ය එල්ල කලේ ලැප් එකෙ වැලතිබ්බ කියල ඒ තියෙන නිසා දූශකයෙක්මයි කියල..කොහොමද මාධ්යවල ටිකිටි මොලේ

    හරිනම් සියලුම මාධ්ය ඔහුගෙන් හා මුලු සමාජයෙන්ම ප්‍රසිද්දියෙ සමාව ගත යුති...විශාල වන්දියක් ගෙවිය යුතුයි

    මේ මාධ්ය වලින් ඒ කොල්ලට විතරක් නෙවේ ඔබටත් වරදක් වෙන්න පුලුවන් මෙහෙම යන්න දුන්නොත්

    මේ මාධ්ය වලින් හිට් කරන්නෙම කුඩු විකුනන නිලියන්,ගණිකා මඩම් කරන නිලියන් නලුවන්,,නාකි ඉන්දියන්කාරයො රවට්ටල සල්ලි ගන්න මොඩෙල්ස් ල..සෙක්ස් කස්ටමර්ස් බෙදාගන්න බැරුව පාලම් යට රෙදි ඉරාගෙන ගහගන්න වෙසගනන්..මේ නාලිකා වලට එවුන් ගෙනල්ල අපේ කෙල්ලන්ට දෙන පනිවිඩය
    "නංගි,එක කොල්ලෙක් එක හස්බන්ඩ් කෙනෙක් ඉදල වැඩක් නෑ,ආතල් එකෙ ඉන්න මොන මොනාහරි කරන්න,,අමතර ගානක් එන ඩීල් එකක් දෙකක් කරගන්න..පච්ච ටිකක් කොටා ගන්න,,එහෙන් මෙහෙන් විදල යකඩ කෑලි ටිකක් කනේ කරේ තොලේ එල්ල ගන්න,,එතකොට සල්ලි ගලනව,,සල්ලි තියෙන කොල්ලො සෙට් කරන් අපිව් වගේ පාටි යන්න,,විස්කි බොන්න,,සිගරට් ගහන්න..ලයිෆ් එක එන්ජෝයි කරන්න අපිවගේ..නිකන් ඉන්න එපා යාලුවො එක එකතුවෙලා බිස්නස් කරයෙක් ජොයින් කරගෙන නුරව එලි ට්‍රිප් එකක් දාගන්න ,මිනිහට පොඩි ෆන් එකක් දුන්නම ඇති ලක්ශ2ක් 3ක් ඔයාලගෙ අතට එනව..පුලුවන්නම් රූපවාහිනි එකක මූන පොඩ්ඩක් දාගන්න චාන්ස් එකක් ගන්න,ඔයාලව දැකල සල්ලිකාරයො ලොකු ලොකු ඔෆර්ස් දෙයි..කොහොමහරි රියලිටි එකකට සෙට් වෙන්න ඒකෙ සිකුරුටිට හරි පොඩි ආතල් එකක් දීලහරි ප්‍රයිවට් එකේ"

    මෙන්න මෙහෙම පනිවිඩ,ටෙලිනාට්ටි ,රියලිටි හා වෙනත් ප්‍රොගෑම් ඔස්සේ ඔබේ ගෙදර ඉන්න නංගිට,බිරිදට,දුවට දෙන මාධ්ය තමයි අර අවුරුදු 17ක කොල්ලගෙ ලැප් එකේ වැලතියෙනව කියල ඌ දුශකයමයි කියල බ්‍රේකින් නිව්ස් දුන්නෙ..
     
    • Like
    Reactions: Neo.Live

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පෞද්ලිකව මම මේ ගැන කථා කරන්න කැමති නෑ... මට මේක අහලා අහලා දැකලා දැකලා ඇතී වෙලා තියෙන්නේ...... හරි කෙනා අල්ල ගන්න කන් මේ සිද්ධිය පට්ට ගැහුවා නෙසෑහෙන්න... සැකකාරයෝත් හංවඩු ගැහුවා.. දැරියගේ පියා හංවඩු ගැහුවා.. පස්සේ අර 17 කොල්ලා... සමාජයයේ මොවුන් දූෂකයෝ කියලා පට්ට විදියට හංවඩු ගැහුවා.. ලැප් එකේ වැල තිබ්බලු.. ට හිකෙයි දාලා.... ඔය ලොකු ලොක්කෝන්ගේ ගණිකා මඩම් සූදු පොට් කුඩු බිස්නස් එතනෝල් බිස්නස් ටිකත් එළියට දාපල්ලකෝ ඔය වගේ... අර වෙලේ සුදා දීපු නම් 80 බහිරවයා ගිල්ලද??? අනේ උකේ.... මේ සමාජය පට්ටම කෲර වෙලා... මාධ්‍යත් තමන්ගේ හිට්ස් වැඩ ගන්න ඕන කුණු ගොඩක් දනවා... ඒ කෙල්ලව වෙළඳ භාණ්ඩයක් කර ගත්තා තමන්ගේ මාර්කට් එක හදා ගන්න... තූහ් නොදකින් මෙහෙමත් රටක්.. ඉන්දියාවටත් අන්තයි...

    අමරදේවගේ ගීතයක් තියෙනවා "සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා... "කියලා.. ඉස්සර නම් හිතුනා ඕක ඇහෙද්දි මේ සිරි ලංකාවේම ඉපදුනා නම් හොඳයි කියලා... දැන් නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ...

    WoOoOwW!!!!!!

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උගෙ ජීවිතේ ඉවරයි. උගෙ කම්පුටරේ වැල තිබ්බ නිසා පොලිසියෙන් කියයි නැට්ට පුකේ ගහන් සද්ද නැතුව හිටින් කියල. උගෙ වැල කේස් එක නැත්තන් ඌට පොලිසියට විරුද්දව නඩු යන්න තිබුනා. In the wrong place at the wrong time :dull:

    කම්පියුටර් එකේ වැල තිබුනා කියලා ඒක ලොකු කේස් එකක් නෙමෙයි, වැල තිබුනා කියලා ලංකාවේ මහ ලොකු නීතියක් එකට නැහැනේ. වැල බලන හැමෝම ස්ත්‍රී දූෂකයෝ නෙමෙයිනෙ බන්.

    සේයාගේ සිදුවීම නැතත් සිසුවාට නඩු 2015-09-24 16:30:39 Views - 2548
    සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසනවා.

    ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුවයි.

    එම පනතේ වරද දැක්වෙන්නේ පහත පරිදියි.

    286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක්‌ හෝ චිත්‍රපටයක්‌ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.

    http://offair.nethfm.com/article/26754

    oka thamay mama kiwwe
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    Ath young boy kenekuta una apahasaye hatiyata warning ekak deela Nadu danne nathiva inna eka nedha sudusu.
     
    B00thaya

    Member
    Sep 1, 2015
    31
    5
    0
    පෞද්ලිකව මම මේ ගැන කථා කරන්න කැමති නෑ... මට මේක අහලා අහලා දැකලා දැකලා ඇතී වෙලා තියෙන්නේ...... හරි කෙනා අල්ල ගන්න කන් මේ සිද්ධිය පට්ට ගැහුවා නෙසෑහෙන්න... සැකකාරයෝත් හංවඩු ගැහුවා.. දැරියගේ පියා හංවඩු ගැහුවා.. පස්සේ අර 17 කොල්ලා... සමාජයයේ මොවුන් දූෂකයෝ කියලා පට්ට විදියට හංවඩු ගැහුවා.. ලැප් එකේ වැල තිබ්බලු.. ට හිකෙයි දාලා.... ඔය ලොකු ලොක්කෝන්ගේ ගණිකා මඩම් සූදු පොට් කුඩු බිස්නස් එතනෝල් බිස්නස් ටිකත් එළියට දාපල්ලකෝ ඔය වගේ... අර වෙලේ සුදා දීපු නම් 80 බහිරවයා ගිල්ලද??? අනේ උකේ.... මේ සමාජය පට්ටම කෲර වෙලා... මාධ්‍යත් තමන්ගේ හිට්ස් වැඩ ගන්න ඕන කුණු ගොඩක් දනවා... ඒ කෙල්ලව වෙළඳ භාණ්ඩයක් කර ගත්තා තමන්ගේ මාර්කට් එක හදා ගන්න... තූහ් නොදකින් මෙහෙමත් රටක්.. ඉන්දියාවටත් අන්තයි...

    අමරදේවගේ ගීතයක් තියෙනවා "සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා... "කියලා.. ඉස්සර නම් හිතුනා ඕක ඇහෙද්දි මේ සිරි ලංකාවේම ඉපදුනා නම් හොඳයි කියලා... දැන් නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ...
    Well said :love:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙහෙම කියනවට තරහා වෙන්න එපා නමුත් අල්ලගත්ත දෙදෙනාගෙන් මීඩියා වලින් මාකට් කලේ "තෝරාගත්" එක් අයෙක් විතරයි. ඒ කියන්නේ අර ඉස්කෝලෙ කොල්ලා. අනික් එකාගේ මාකට් කරන්න දෙයක් නොතිබෙන්න ඇති.

    දැන් අපි කරන්නෙත් ඊට සමාන දෙයක් නෙවෙයිද? අර අවු 33 මිනිහා ගැන එකම වචනයක් වත් නෑ. ඌටත් ළමයෙක් ඉන්නවා. ඒ මිනිහත් පාරෙ බැහැල යන්න ඕන නේද? ඌටත් ඔය ප්‍රශ්ණ අඩු වැඩියෙන් තියනවා. නමුත් ඌව'කපල' මීඩියා වලින් 'තෝරාගත්' පාසල් සිසුවා අරගෙන ඌට විතරක් පව් කියල කියනවා.

    අන්තිමට මීඩියා වලින් තම්යි මිනිස්සු කන්ට්‍රෝල් කරන්නේ.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඒකම තමයි අර මැරුණු දරුවාගේ තාත්තට උනෙත්.. එකේ බලපෑම ඒ මනුස්සයට විතරක් නෙමෙයි, අර ජීවත්වෙලා ඉන්න දරුවන්ටත් බලපානවා. මම නම් කියන්නේ එකට විරුද්දව උසාවි ගිහිං මාද්‍ය තුල මාද්‍යම බලුකරන්න ඕනේ, ඊටපස්සේ වන්දි අරගෙන ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්න කියන්න ඕනේ.. එත් අර කැඩුණු බිත්තරේ වගේ, ඒ මනුස්සයට වෙච්ච අපහාසේ නැති වෙයිද?

    අද මාධ්‍ය කියන්නේ news එකක් දාගන්න තමන් වදාපු අම්මවත් වේස ගෑනියෙක් කරන තත්වෙටම බලුවෙලා. උන් කරන ගොං වැඩ අනාගතේ තවත් කෙනෙක්ව විනාසකරනවා කියලා උන්ට ගානක් වත් නෑ. උන්ට ඕනේ අම්මා විකුණලා හරි news එකක්. උන් මාද්‍ය නිදහස කියලා හිතාගෙන ඉන්නේ ඒක.. උන්ට මාද්‍ය සදාචාරය කියන දේ අමතක වෙලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම කියනවට තරහා වෙන්න එපා නමුත් අල්ලගත්ත දෙදෙනාගෙන් මීඩියා වලින් මාකට් කලේ "තෝරාගත්" එක් අයෙක් විතරයි. ඒ කියන්නේ අර ඉස්කෝලෙ කොල්ලා. අනික් එකාගේ මාකට් කරන්න දෙයක් නොතිබෙන්න ඇති.

    දැන් අපි කරන්නෙත් ඊට සමාන දෙයක් නෙවෙයිද? අර අවු 33 මිනිහා ගැන එකම වචනයක් වත් නෑ. ඌටත් ළමයෙක් ඉන්නවා. ඒ මිනිහත් පාරෙ බැහැල යන්න ඕන නේද? ඌටත් ඔය ප්‍රශ්ණ අඩු වැඩියෙන් තියනවා. නමුත් ඌව'කපල' මීඩියා වලින් 'තෝරාගත්' පාසල් සිසුවා අරගෙන ඌට විතරක් පව් කියල කියනවා.

    අන්තිමට මීඩියා වලින් තම්යි මිනිස්සු කන්ට්‍රෝල් කරන්නේ.

    මිනිස්සුන්ව කන්ට්‍රොල් කරන සිස්ටම් එකක් බන් තියෙන්නෙ , ඔකෙ පල්ලෙහාඅම ලේයර් එක තමයි මීඩියා කියන්නෙ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තවත් කාරණයක් - සියලු කරුණු නොදැන අනුන්ට මඩ ගහලා මීඩියා කරපු වැරැද්දම කරන්නත් එපා. පොලීසියටත් කියන්න දෙයක් තියනවනේ.

    කොල්ලගේ ලැපේ දරුවගේ පොටෝ එකක් තිබිලා තියනවා. උන් දෙන්නට විරුද්ධව කරුණු කියල තියෙන්නේ ගමේම අය නම් එතනත් මොකක් හරි ඇති. ලොකුම දේ තමයි DNA පරීක්ෂා කරන්න නම් අත්තඩංගුවට ගන්න වෙනවා. පිටරටවල නම් එහෙම නැතිව ඇති.:(
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    :eek:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දරුවා ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි කටයි තද කළා
    පාපතරයා පාපොච්චාරණය කරයි

    හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

    "අම්මගේ තුරුළේ නිදාගෙන සිටිය දැරිය මම වඩා ගන්න කොට ඇහැරිලා අම්මේ - අම්මේ කියලා කෑගහන කොට මම දරුවගේ මුහුණයි කටයි තද කරලා එළියට අරන් ගිහින් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල තද කරලා දැරියට අතවර කළා" යෑයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනයට සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තා රහස්‌ පොලිසිය හමුවේ කළ පාපොච්චාරණයේ සඳහන් කර ඇත. මෙම සැකකරු ඉකුත් 23 වැනිදා ගම්පහ, බෙම්මුල්ල බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් සැකකරු රාත්‍රි කාලයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහනේ සිටින අයුරු බලමින් සතුටුවීමේ මානසික උන්මාදයකින් පෙළී ඇති බවත්, ඒ අයුරින් සේයාගේ නිවසට එබිකම් කර බැලීමේදී දැරිය සිය මව සමග නිදාගෙන සිටින අයුරු දැක දැරිය කෙරෙහි ආසාවක්‌ ඇතිවූ බවත් පොලිසියට කළ පාපොච්චාරණයේ සඳහන් කර තිබේ.

    සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් මෙසේ පාපොච්චාරණය කර ඇත.

    මව සමග දැරිය නිදාගෙන ඉන්නවා දැක්‌කම මම ගේ ඇතුළට යන්න විදියක්‌ බැලුවා. එතකොට නිවසේ ඉදිරි දොර විවෘතව තිබෙන බව දැක්‌කා. මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්‌ටෙ අස්‌සේ ගසා දරුවා වඩා ගත්තා. එවිට දරුවා ඇහැරිලා "අම්මේ අම්මේ" කියලා කෑගැහුවා. මම දරුවාගේ මූණයි කටයි තද කරගෙන එළියට අරන් ගිහින් අතවර කරල මරලා දාලා ඒ අසල ඇළකට වීසිකරලා ගෙදර ගියා.

    පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා "උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක්‌ අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා" කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා වන සේයා දියණිය ඝාතනය කළ මෙම පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

    සැකකරු කිසිදු අධ්‍යාපනයක්‌ නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත.

    සැකකරු එම නිවසේද පිටුපස අගුපිලක නිදාගෙන ඇත. නිවැසියන් අලුයම අවදි වී ඔහු ගැන සොයා බැලීමේදී එම ස්‌ථානයේ සිට නැති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.

    රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්‍ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.

    භූමිදානය කරන ලද තරුණියකගේ සිරුරක්‌ ගොඩගෙන දූෂණය කිරීම සම්බන්ධවත් කාන්තාවන් බලහත්කාරයෙන් බදා ගැනීමට යැම, පුද්ගලයන්ට පහරදීම ඇතුළු විවිධ අපචාර චෝදනා මොහුට එල්ල වී තිබූ බවද හෙළි කරගෙන ඇති පොලිසිය මොහු විවිධ විකෘති ආශාවන්ගෙන් පෙළුණු අයකු බවට සැකකරයි.

    සැකකරු ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අසාධාරණ ලෙස බන්ධනාගාරගත කර සිටින පාසල් ශිෂ්‍යයා සහ තරුණයා නිදහස්‌ කර ගැනීමටද රහස්‌ පොලිසිය අධිකරණය හරහා කටයුතු කරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    මේ අතර මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහු පැය 72 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ සීයාද වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකළ අතර ඔවුන්ද මේ වන විට නිර්දොaෂි පුද්ගලයන් බවට හෙළි වී තිබේ.

    දැරියගේ අවසන් කටයුතු සිදුකළ දින පියා, මව සහ සීයාට දරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට හෝ අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීමට පවා නොහැකි විය. එපමණක්‌ නොව මිනී පෙට්‌ටියට පස්‌ පිඬක්‌ හෝ දැමීමට මහජන විරෝධතා නිසා නොහැකි විය. එය කොතෙක්‌ දුරට බලපෑවේ දැයි කියතොත් ගම්මුන්ගේ එරවුම් ගෙරවුම් නිසා මහමගට හෝ ඒමට නොහැකි ඔවුහු අසරණ තත්ත්වයට පත්ව සිටියහ.

    http://www.divaina.com/2015/09/25/news12.html