සේල්ස් රෙෆ් කෙල්ලො...

miniyamata

Banned
  • Apr 21, 2015
    78
    22
    8
    සේල්ස් රෙෆ් කෙල්ලො...

    එක්තරා ප්‍රසිද්ද බ්‍රොඩ්බැන්ඩ් 4G සපයන ආයතනයක නියොජිත කෙල්ලෙක් අද ආවා අපේ ගෙදර.. මැශින් එකේ හොද වැලක් ඩවුන්ලොඩ් වෙනකොටමයි මෙකිත් ආවේ.. මම දොර ඇරලා ඇයි කියලා අහපුවහම මෙන්න මාගල දිගහැරලා අදාල බ්‍රොඩ්බැන්ඩ් සේවාවේ ස්පීඩ් එක කියන්න ගත්තා. මමත් ඇහුවා කීයද ඔයා විතරද ආවේ කියලා.. මේකි කිව්වා හතර දෙනෙක් ආව. එක එක ගෙවල් වලට ගියා කියලා. අතේ තිබුන පෙට්ටියෙන් රවුටර් එකක් අරගෙන සිග්නල් චෙක් කරලා ගන්න කිව්වා.. මමත් මගේ නෙමෙයි වගේ සිග්නල් චෙක් කරන ගමන් අර ඉතුරු වැල බාගේ ඩවුන්ලොඩ් කලා. මේකි ටොරන්ට් එක දැක්කා නොදැක්කා හිටියා. මම හිනීට මෙකිට මගේ නම්බර් එකත් දීලා ඔරෙන්ජ් ජූස් එව්කකුත් දීලා මගේ මාකටින් පටන් ගත්තා. කරුමෙට ගැනි ආවා ඔක්කොම වෙද්දි.. මම සට ගාලා මේකිව පිටත් කරලා ඇරියා.. දැන් විනාඩි 15ක් නැ මෙකි වයිබර් කොල්ස් ගහනවා හිටු කියලා.. මේකි අතේ ඇරියැකි.. උබලා මොකද හිතන්නේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම්ම්... ඔව් ඔව් ඔහොම සින් එකක් උනා කියල උබේ ගෑනි මට කිව්වා...:yes: :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බොරු නෙමෙයි බන්.. මොකද බොරු කිව්වා කියලා උබලා සල්ලි දෙනවද?

    අයියෝ බන්. . ඕක ඇත්තනම් ඒකි හදන්නේ රවුටර් එක උබේ ඇගේ ගහලා කියක් හරි හොයාගන්න. . :D
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උබට ෆොටෝ එකක් ගහන්න බැරි උනාද ?රවුටර් ගන්න කලින් කැමරා ෆෝන් කට්ටක් ගනින් බන්.