සේල් සේල් ...... 🧥👠🩲

dilann

Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    PS : කල්දාලා ලු !! 🥱

    හෙට සුපිරි ඇදුම් සේල් තියනව කටුනායක යන්න පුලුවන් උන් පලයන්.. 🥱
    BOI ෆැක්ට්‍රි වලින් කරන එකක්. උබලට වෙන තැන් වලින් ඒ ගානට ගන්න බැරි ඇදුම්, බ්‍රෑන්ඩ් එහෙම ගන්න පුලුවන් පට්ට අඩුවට. ඔක්කොම ෆැක්ට්‍රි වල මහන ඒවා.
    කලින් ඕක තිබ්බේ ෆැක්ට්‍රි එක ඇතුලේ උන්ට . මේ පාර පිට උන්ට එන්න පුලුවන් ලු. අවුරුද්දකට දෙකකට කලින් රු 100 ඉදල අඩුවට තිබ්බ. :rofl:

    තියෙන්නේ කටුනායක good wood plaza කාර් පාක් එකේ කියල ආරංචිය උදේ 10 ඉදන්. ගිහින් ගනින් . :rofl:
    කඩ කාරයෝ ඇවිත් බඩු ටික උස්සන් යන්න කලින් ගනින්. ලිමිට් එකක් තියනවද දන්නේ නෑ .

    පුලුවන් උන් පලයන්...

    @AnuradhaRa මැරිලා නැත්නම් උබත් පලයන්.

    🤫
     
    Last edited:

    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    OG nikez or adidaz discounts tiyenawada oke ....?
    ( atleast pumas )
    tiyenwanm kiyanna
    atleast tenaka hari discountz wlata
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    OG nikez or adidaz discounts tiyenawada oke ....?
    ( atleast pumas )
    tiyenwanm kiyanna
    atleast tenaka hari discountz wlata
    Levi's ඩෙනිම් නම් පට්ට අඩුවට තිබ්බ. ගිය අවුරුදු වල තිබ්බ ඒවා තිබ්බේ ඇතුලේ උන්ට විතරයි. දන්නා උන් ගෝනි පිටින් උස්සන් ආවේ.
    සුපරි ඇදුම්, පට්ට ෆැබ්රික් බඩු . පොඩි උන්ගේ එහෙම සුපරි ඇදුම් තියනව සෑහෙන අඩුවට.

    කොහොම හරි කල් දාලලු වැඩේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    හෙට සුපිරි ඇදුම් සේල් තියනව කටුනායක යන්න පුලුවන් උන් පලයන්.. 🥱
    BOI ෆැක්ට්‍රි වලින් කරන එකක්. උබලට වෙන තැන් වලින් ඒ ගානට ගන්න බැරි ඇදුම්, බ්‍රෑන්ඩ් එහෙම ගන්න පුලුවන් පට්ට අඩුවට. ඔක්කොම ෆැක්ට්‍රි වල මහන ඒවා.
    කලින් ඕක තිබ්බේ ෆැක්ට්‍රි එක ඇතුලේ උන්ට . මේ පාර පිට උන්ට එන්න පුලුවන් ලු. අවුරුද්දකට දෙකකට කලින් රු 100 ඉදල අඩුවට තිබ්බ. :rofl:

    තියෙන්නේ කටුනායක good wood plaza කාර් පාක් එකේ කියල ආරංචිය උදේ 10 ඉදන්. ගිහින් ගනින් . :rofl:
    කඩ කාරයෝ ඇවිත් බඩු ටික උස්සන් යන්න කලින් ගනින්. ලිමිට් එකක් තියනවද දන්නේ නෑ .

    පුලුවන් උන් පලයන්...

    @AnuradhaRa මැරිලා නැත්නම් උබත් පලයන්.

    🤫

    මතක සුපිරිම සේල් එක තිබ්බ හවුස් ඔෆ් ෆැෂන් වහන දවසේ. තනි අල්ලට ඉන අල්ලන්න පුලුවන් හීනි ගෑනු, ගෝනි සයිස් පංගි අරන් ගියේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මතක සුපිරිම සේල් එක තිබ්බ හවුස් ඔෆ් ෆැෂන් වහන දවසේ. තනි අල්ලට ඉන අල්ලන්න පුලුවන් හීනි ගෑනු, ගෝනි සයිස් පංගි අරන් ගියේ.
    හද්ද ඩොටේ ගොබ්බයට මැජික් වෙන්න ඇති.:lol:
     
    • Like
    Reactions: NRTG