PS : කල්දාලා ලු !!
හෙට සුපිරි ඇදුම් සේල් තියනව කටුනායක යන්න පුලුවන් උන් පලයන්.. 
BOI ෆැක්ට්රි වලින් කරන එකක්. උබලට වෙන තැන් වලින් ඒ ගානට ගන්න බැරි ඇදුම්, බ්රෑන්ඩ් එහෙම ගන්න පුලුවන් පට්ට අඩුවට. ඔක්කොම ෆැක්ට්රි වල මහන ඒවා.
කලින් ඕක තිබ්බේ ෆැක්ට්රි එක ඇතුලේ උන්ට . මේ පාර පිට උන්ට එන්න පුලුවන් ලු. අවුරුද්දකට දෙකකට කලින් රු 100 ඉදල අඩුවට තිබ්බ.
තියෙන්නේ කටුනායක good wood plaza කාර් පාක් එකේ කියල ආරංචිය උදේ 10 ඉදන්. ගිහින් ගනින් .
කඩ කාරයෝ ඇවිත් බඩු ටික උස්සන් යන්න කලින් ගනින්. ලිමිට් එකක් තියනවද දන්නේ නෑ .
පුලුවන් උන් පලයන්...
@AnuradhaRa මැරිලා නැත්නම් උබත් පලයන්.

Last edited:
https://www.facebook.com/photo/?fbid=766954998780146&set=a.456264706515845