සේවකයන්ට බනින්න පුලුවන් ද ?

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    ubage wayas 22k wage wenna ona ohoma thama hithanawanam mchn. nathnm dukai. samajeta bahapan. rassawak karala balanna. nathnm ube yatathe wadata katiya aragena balanna.
    karanna kiyana wade hariyata karanne nathi unama muladi kiyala deelath baninna sidda wenwa. mokda salalry ekak gewana nisa. nikan salary denna bari nisa. a wagema ehema wada karanna bariwa banun ahannath kamathi nathi aya innawanam as wela yanna puluwan. kisi issue ekak nh. company ekak run wenne servantsla karana wada walin. un quality adu karala kammali kamata wada karoth ithin company eka bankaloth wnwa.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    ඕකට දැං තිහ පැනල.
     
    • Like
    Reactions: Nadun26

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම එහෙම එකකට ගියානම් ලොක්කට ගහලා තමා එන්නේ අන්තිමට එහෙනම් එළකිරි දානවා ඌ ගැන :lol: :lol:

    elakiri. gedarata wela ammalage salli walin kaka inna gaman me wage thread ekak ehemath dapan :D
     
    • Like
    Reactions: Nadun26

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබ වෙබ් නං කරන්නෙ පේමන්ට් ගෙට්වේ එකත් අරගෙන ඔන්ලයින් බිස්නස් ටික හදං ඉදපංකො මොකටද ඔය ගාමන්ට් ගැන හොය හොය ඉන්නෙ අපරාදෙනෙ කාලෙ
     
    • Like
    Reactions: Nadun26

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ubage wayas 22k wage wenna ona ohoma thama hithanawanam mchn. nathnm dukai. samajeta bahapan. rassawak karala balanna. nathnm ube yatathe wadata katiya aragena balanna.
    karanna kiyana wade hariyata karanne nathi unama muladi kiyala deelath baninna sidda wenwa. mokda salalry ekak gewana nisa. nikan salary denna bari nisa. a wagema ehema wada karanna bariwa banun ahannath kamathi nathi aya innawanam as wela yanna puluwan. kisi issue ekak nh. company ekak run wenne servantsla karana wada walin. un quality adu karala kammali kamata wada karoth ithin company eka bankaloth wnwa.
    ස්ර්වන්ට්ලා කියලා ජාතියක් හිටියෙ වැඩවසම් කාලෙ බන්.
    එහෙම සේවකයන්ට බනින්න බෑ. ඒවට ඩිසිප්ලිනරි ඇක්ෂන් ගන්න පුළුවන්. එහෙම කරලත් වැඩේ හරියට වෙන්නෙ නැත්නම් කම්පැනි එකට පුළුවන් සේවකයන්ව ඉවත් කරන්න under performance කියල.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මේ අර අම්මා දාල බන්නන පුතා නේද?

    හප්පා..... ඇන්ටිත් හිතුවනං උඹ ගාමන්ට් බඩුවක් කියලා හිතාගන්න පුලුවං ගමේ ඉන්න විදිය🤣🤣
    :lol:

    උඹ ඉන්නේ වෙනම පරිමිතියක බන්
    එකට ලස්සනම වචනේ මට හිතෙන්නේ ගම කියන එක

    නිදහසේ ජිවත්වෙයන් කොල්ලා

    අම්මාගෙන් පස්සේ කාලෙකත් ජිවත් වෙන විදිය ගැනත් පොඩ්ඩක් හිතපන්.ජය
    හ්ම්ම්

    මැනේජර් කොටට ඇඳපු සෙක්සි ලේඩි කෙනෙක්නම් ගහයි උඹ පම්කක්
    හ්ම්ම්

    උබ වෙබ් නං කරන්නෙ පේමන්ට් ගෙට්වේ එකත් අරගෙන ඔන්ලයින් බිස්නස් ටික හදං ඉදපංකො මොකටද ඔය ගාමන්ට් ගැන හොය හොය ඉන්නෙ අපරාදෙනෙ කාලෙ
    hmm
    වහල් සේවයට ගියම එහෙම තමා.
    උබ පලයන් සෞදියේ වගේ ගාමෙන්ට් එකකට 🤣
    සල්ලි වෙනුවට උබේ ඔලුව එවයි ලංකාවට 🤣
    මට යන්න නමේ ඇහුවේ

    ගේ ඇතුලෙම ඉන්න එපා තෝ.
    එලියට බැහැපන්. උබට ස්ට්‍රීස්ද කොහෙද
    එහෙම නෑ :)

    පේමන්ට් ගේට්වේ අරගෙන ඉවර වෙලා ගාමන්ට් එකේ රස්සාවට යන්න හදන එකෙක් ගැන ඇහැව්වමයි.
    ගාමන්ට් එකේ පඩිය ගන්න වෙන්න ඇති පේමන්ට් ගේට්වේ එක හදාගන්න ඇත්තේ.
    :lol:
    ------ Post added on Jan 17, 2022 at 3:43 PM
     
    • Haha
    Reactions: charitha2011

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,570
    6,326
    113
    උඹලා මූට හිනා උනාට මූ අන්තිම භයානක මිනිහෙක්. අනිත් එකා අනුරාද.

    මොකෝ මුන්ගෙ thinking කෙමිස්ට්‍රි එක හරිම දරුණුයි.

    Little knowledge is dangerous...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    ස්ර්වන්ට්ලා කියලා ජාතියක් හිටියෙ වැඩවසම් කාලෙ බන්.
    එහෙම සේවකයන්ට බනින්න බෑ. ඒවට ඩිසිප්ලිනරි ඇක්ෂන් ගන්න පුළුවන්. එහෙම කරලත් වැඩේ හරියට වෙන්නෙ නැත්නම් කම්පැනි එකට පුළුවන් සේවකයන්ව ඉවත් කරන්න under performance කියල.
    uba hari mchn. eth samahara innwa mchn kochchara kiwwath welawata wada karanne nh. unge wada okkoma karagena thamai wade karanne. schl wala katti panapu aya wage. ekata hethuwa ekko salary madi nathnm wada wadi. salary wadi karanna agollo gawa qualifications nh. ethakota iwasala barima thana thadin kiyanna wenwa. unwa ain karanna hithenne nh mokda godak unge first job eka. ekata ithin un danaganna ona thadin kiwwama ai ehema kiyanne kiyla hithala wada hariyata karanna.
     
    • Like
    Reactions: kevin_levin

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ubage wayas 22k wage wenna ona ohoma thama hithanawanam mchn. nathnm dukai. samajeta bahapan. rassawak karala balanna. nathnm ube yatathe wadata katiya aragena balanna.
    karanna kiyana wade hariyata karanne nathi unama muladi kiyala deelath baninna sidda wenwa. mokda salalry ekak gewana nisa. nikan salary denna bari nisa. a wagema ehema wada karanna bariwa banun ahannath kamathi nathi aya innawanam as wela yanna puluwan. kisi issue ekak nh. company ekak run wenne servantsla karana wada walin. un quality adu karala kammali kamata wada karoth ithin company eka bankaloth wnwa.
    හ්ම්ම් එකත් ඇත්ත තමා මචන්
    elakiri. gedarata wela ammalage salli walin kaka inna gaman me wage thread ekak ehemath dapan :D
    අම්මට පැන්ෂන් එක තියෙනවා මේ කාලේ හැටියට එක මදි ජිවත් වෙන්න අම්මට දෙන්නේ මම මචන් බිස්නස් එකක් කරලා.
    උබ වෙබ් නං කරන්නෙ පේමන්ට් ගෙට්වේ එකත් අරගෙන ඔන්ලයින් බිස්නස් ටික හදං ඉදපංකො මොකටද ඔය ගාමන්ට් ගැන හොය හොය ඉන්නෙ අපරාදෙනෙ කාලෙ

    ඔය ගාමන්ට් එකේ වැඩට යන්න හිතුවේ නෑ Hosting එක අවුල් යනවා එක නිසා ගෙදරින් හෙලවෙන්න නැතිව ඉන්නවා. අම්මට පොඩි අසනීපයක් තියෙනවා එකට මම වියදම් කරන එකට කැමති නෑ දුකට කියවනවා ගොඩක් මම රෑ නිදි මරාගෙන මිනිස්සුනට කට කඩාගෙන උදව් කරලා ගන්න සල්ලි කියලා එපා කියනවා තව ලෙඩක් නෑ වගේ ඉන්න හදනවා. තව මට ගෙයක් හදලා දෙන්න එක්ක සල්ලි හොයාගන්න අම්මා යන්න හැදුවා, ඔපිස් එකේ වගේ වැඩක් ඉල්ලගන්න ගියේ මොකද මෙහෙ ගාමන්ට් වලට ගොඩක් ම යන්නේ වයසක අය. කියන එක අහන්නේ නැතුව කියන නිසා මම ගනම් ගත්තේ නෑ වැඩිය එත් ඔය බනින කතාව ඇහුවට පස්සේ මම කිව්වා මාව එක්ක සවුත්තු වෙන නිසා යන එක නවත්ත ගත්තා අමාරුවෙන්. ඉතින් මන් නිකමට ඇහුවේ ඉතින් උන්ට සේවකයන්ට එහෙම සලකන්න පුලුවන් ද කියලා වහලුන්ට වගේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    oka nisa minissu wadata enne na
    mun ithin attendance allowance ekak denawa
    ehema thanakata giya nam salli denwa ne , un bannath moko :lol:

    ගාමන්ට් එකේ වැඩට යන්න හිතුවේ නෑ, ehema namyi
    ගාමන්ට් kalith innawa poddak lassana, giya nam salli + badu talk + experience :P
    lajja wenna one na

    හ්ම්ම් එකත් ඇත්ත තමා මචන්

    අම්මට පැන්ෂන් එක තියෙනවා මේ කාලේ හැටියට එක මදි ජිවත් වෙන්න අම්මට දෙන්නේ මම මචන් බිස්නස් එකක් කරලා.

    ඔය ගාමන්ට් එකේ වැඩට යන්න හිතුවේ නෑ Hosting එක අවුල් යනවා එක නිසා ගෙදරින් හෙලවෙන්න නැතිව ඉන්නවා. අම්මට පොඩි අසනීපයක් තියෙනවා එකට මම වියදම් කරන එකට කැමති නෑ දුකට කියවනවා ගොඩක් මම රෑ නිදි මරාගෙන මිනිස්සුනට කට කඩාගෙන උදව් කරලා ගන්න සල්ලි කියලා එපා කියනවා තව ලෙඩක් නෑ වගේ ඉන්න හදනවා. තව මට ගෙයක් හදලා දෙන්න එක්ක සල්ලි හොයාගන්න අම්මා යන්න හැදුවා, ඔපිස් එකේ වගේ වැඩක් ඉල්ලගන්න ගියේ මොකද මෙහෙ ගාමන්ට් වලට ගොඩක් ම යන්නේ වයසක අය. කියන එක අහන්නේ නැතුව කියන නිසා මම ගනම් ගත්තේ නෑ වැඩිය එත් ඔය බනින කතාව ඇහුවට පස්සේ මම කිව්වා මාව එක්ක සවුත්තු වෙන නිසා යන එක නවත්ත ගත්තා අමාරුවෙන්. ඉතින් මන් නිකමට ඇහුවේ ඉතින් උන්ට සේවකයන්ට එහෙම සලකන්න පුලුවන් ද කියලා වහලුන්ට වගේ
    ------ Post added on Jan 17, 2022 at 4:16 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    uba hari mchn. eth samahara innwa mchn kochchara kiwwath welawata wada karanne nh. unge wada okkoma karagena thamai wade karanne. schl wala katti panapu aya wage. ekata hethuwa ekko salary madi nathnm wada wadi. salary wadi karanna agollo gawa qualifications nh. ethakota iwasala barima thana thadin kiyanna wenwa. unwa ain karanna hithenne nh mokda godak unge first job eka. ekata ithin un danaganna ona thadin kiwwama ai ehema kiyanne kiyla hithala wada hariyata karanna.
    ඕකෙ පැති දෙකක් තියනවා බන්. උඹ කියන ඈන්ගල් එක මට තේරෙනවා. බැන්නෙ නැති උනාට ඩිසිප්ලිනරි ඇක්ෂන් ගන්න එක අමානුෂිකයි එක පැත්තකින් බලපුවම. ලංකාවෙ එවුන් කැමතියි බැනුම් අහගන ජොබ් එක කරන්න, හොඳින් කථා කරලා ජොබ් එකෙන් එලියට දානවට වඩා. පොඩි කල්චරල් සීන් එකක් තියෙන්නෙ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    මේක හරි බන් ... වැරදි තිබුන කියල මනුස්සයෙක්ගෙ ජොබ් එක නැති කරන එක නම් කරන්න අමාරුයි මට නම් ... මම කරන්නෙ ඉතින් බැනල හදා ගන්න බලන එක ... එහෙම හරි යන්නෙ නැත්නම් උන්ගෙ ආදායම අඩු කරන එක .. ot නවත්තනව වගේ ... මාසයක් යනකොට ලස්සනට හැදිල එනව. ..🤣🤣 අලුත් මැනේජ්මන්ට් තියරි සේරම ලන්කාවෙ ඇප්ලයි කරන්න අමාරුයි ...
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹලා මූට හිනා උනාට මූ අන්තිම භයානක මිනිහෙක්. අනිත් එකා අනුරාද.

    මොකෝ මුන්ගෙ thinking කෙමිස්ට්‍රි එක හරිම දරුණුයි.

    Little knowledge is dangerous...
    In other countries these type of people are potential domestic terrorists
     
    • Haha
    Reactions: thushana

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ගාමන්ට ගොඩක එහෙම තමයි කියලා අහලා තියෙනවා. එහෙම නැති ඒවත් කලාතුරකින් ඇති. ටාගට් කවර් කරගැනිල්ලක් තමයි ඉතින් ඇත්තේ. කොරෝනා හින්දා කියලාවත් එහෙමට සහනයක් දුන්නේ නැල්ලු.
     
    • Like
    Reactions: kinkon

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම යන්නේ නෑ මචන් ඕවාට මම පරිගණක Use කරනවා කියලා ගමේ ගැනු මට හිනා වෙනවා. වතුර නැති දවස් වල නල ලිදේ නානකොට එතන තියෙනවා තව ගෙදරක් ඒ ගෙදරට වෙන ගෙදරක ගැනියෙක් ඇවිල්ලා අහනවා අර ගෙදර ගෑනිගෙන් මොනවා ද අනේ ටක්ස් ටක්ස් කියලා සද්දයක් එන්නේ ඔයාලාගේ ගෙදරින් එතකොට අනිත් ගෑනි කියනවා ඒ උන්ගේ කීබෝඩ් එකේ කියලා. උන් එක්ක එකට ගියොත් එකට තියෙලා නොන්ඩි කරන්නේ අපෝ ඒ නිසා උන් එක්ක එකට වැටෙන්න යන්නේ නෑ

    nala linda tiyenne kittuwamada ?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    nala linda tiyenne kittuwamada ?
    අපේ ගේ ඉස්සරහා බන් මගේ room එකේ ජනේලේ ට පේනවා ඕක දැන් Use කරන්නේ අපි විතරයි (ගෝස්තු වල වගේ අපිට ඕනේ වෙන්නේ) , අනිත් උන් වතුර දුන්නට පස්සේ ඒවා ගත්තා ලයින් එකෙන් එක කැඩිලා පැත්තකට දාලා තිබ්බේ අපිමයි කියලා හදා ගත්තේ එක

    Game inne nathuwa gamen eliyata waren kukulo
    කොලබ යන්න හිටියේ පදිචියටම කොරෝනා නිසා වැඩේ නැවතුණා මචෝ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ගේ ඉස්සරහා බන් මගේ room එකේ ජනේලේ ට පේනවා ඕක දැන් Use කරන්නේ අපි විතරයි (ගෝස්තු වල වගේ අපිට ඕනේ වෙන්නේ) , අනිත් උන් වතුර දුන්නට පස්සේ ඒවා ගත්තා ලයින් එකෙන් එක කැඩිලා පැත්තකට දාලා තිබ්බේ අපිමයි කියලා හදා ගත්තේ එක

    කොලබ යන්න හිටියේ පදිචියටම කොරෝනා නිසා වැඩේ නැවතුණා මචෝ
    patta view neda ?