සේවක තරුණයාගේ රහස් පෙදෙසට පහරදුන් 'ටීචර් අම්මා' අතුරුදන්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113

    සේවක තරුණයාගේ රහස් පෙදෙසට පහරදුන් 'ටීචර් අම්මා' අතුරුදන්​

    1 hour ago
    teacher-amma-who-attacked-young-employees-private-parts-goes-missing

    ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන 'ටීචර් අම්මා' ලෙස හඳුන්වනු ලබන හයේශිකා ප්‍රනාන්දු විසින් ඇය යටතේ සේවය කරමින් සිටි තරුණයෙකුගේ රහස් පෙදෙසට එල්ල කළ පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු අනුව, හයේශිකා ප්‍රනාන්දු උල් සපත්තු පැළඳ සිටියදී එල්ල කරන ලද පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර, ඔහු දැඩි තුවාල ලබා රෝහල්ගතව ඇත.

    තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කළ පසුව රෝහල් පොලිසියට ලැබුණ පැමිණිල්ල මත පහරදුන් අය අල්ලන්ට සොයද්දී හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ. එහෙත්, කටාන පොලිසිය නිවසට ගොස් ඇයගේ සැමියා සහ කළමනාකරු යන දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.මෙම පැමිණිල්ල අනුව ඔවුන්ද මෙම පහරදීමේ ආරවුලට අනුබල දුන් අය බව හඳුනාගෙන ඇත.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,

    මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබන මැයි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත. එමෙන්ම, සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.

    පොලිස් වාර්තා අනුව, පහරකෑමට ලක්වූ තරුණයා වයස අවුරුදු 32ක් වන කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    ඔහු හයේෂිකා ප්‍රනාන්දු මෙහෙයවන අන්තර්ජාල පන්ති වලට අවශ්‍ය තාක්ෂණික සහය හා ග්‍රැෆික් නිර්මාණ කර දෙමින් ඇයගේ කාර්යාලයේ සේවයකරමින් සිටින පිරිසගෙන් එක් අයෙකි.
    මෙම පහරදීමට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ එම තරුණයාගේ සහෝදරිය විසින් යවන ලද වට්ස්ඇප් පණිවුඩයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකි. තවදුරටත් පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ පහර කෑමට ලක්වූ තරුණයා සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය යටතේ කාලයක් තිස්සේ සේවය කළ සේවකයෙකු බවයි.

    මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ දිගටම සිදු කෙරෙන අතර, සැඟවී සිටින හයේශිකා ප්‍රනාන්දු සෙවීමේ මෙහෙයුම් කටයුතු පොලීසිය විසින් තීව්‍ර කර ඇත. අපරාධයේ බරපතලකම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් විශේෂ උපදෙස් මත පොලිස් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

    කටාන පොලීසිය සඳහන් කරන්නේ දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම සිද්ධිය පුද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් බවයි. එහෙත්, ශිෂ්‍යත්ව උපකාරක පන්ති සඳහා ජනප්‍රිය ගුරුවරියක වන හයේශිකා ප්‍රනාන්දුගේ මෙම ක්‍රියාව ප්‍රදේශයේ දෙමාපියන් හා සිසුන් අතර කම්පනයක් ඇති කර ඇත.

    පොලීසිය දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි සොයමින් සිටින අතර, 'ටීචර් අම්මා' හඳුනාගැනීමට මෙන්ම ඇය සැඟවී සිටින ස්ථානය සොයාගැනීමට ප්‍රදේශවාසීන්ගේ සහය ඉල්ලා සිටී.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,146
    113
    ulan bator
    අපරාධයේ බරපතලකම සැලකිල්ලට ගනිමින්!,,,

    එතකොට අර අවුරුදු 19 කොල්ලාට වෙඩි තියපු එකට ගෙදර උන් පෙස්සමක් අරන් එන්න ඔනද? නැත්නම් එක අපරාදෙයක් නෙවීද?
     
    • Like
    • Haha
    Reactions: Mr.dark and weer 11

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    කොහොමහ

    කොහොමහරි හයේසිකාට සෙක්ස් ඇරියස් තියෙන පාටයි...ගහපු පොල්ල මීට කලින් උරපු පාටක් තයෙනවා වෙන්න පුළුවන්..ඒකනේ ටාර්ගට් එක ලේසි...නොවෙන්නත් පුළුවන්..කොහොමත් සෙක්සි ලුක් එකක් තියෙනවා..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    අපරාධයේ බරපතලකම සැලකිල්ලට ගනිමින්!,,,

    එතකොට අර අවුරුදු 19 කොල්ලාට වෙඩි තියපු එකට ගෙදර උන් පෙස්සමක් අරන් එන්න ඔනද? නැත්නම් එක අපරාදෙයක් නෙවීද
    අන්න හරි මේකට තමයි පුනරුජය කියන්නේ දවස ගානේ වෙඩි තියලා මිනිස්සු මරනවා.⚰️

    ජීවිතය බේරගන්න මිනිස්සු පාරවල්වල ඒ මේ අත දුවනවා. ළමා අපචාරකයෝ පිරිලා🤮💩 ළමා අපචාර ගුරාලා ළමා අපචාරක ප්‍රින්සිපල්ලා ඒවට ඉඩ දෙන කාන්තා ඇමතිනියෝ👹👹😈

    පුනරුජය කොයි වගේ ද කියලා ඇහුවොත්... ඔය තියෙන්නේ කියලා හිත පිරෙන්න කියලා දෙන්න පුලුවන් 🤣🤣🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113

    සේවක තරුණයාගේ රහස් පෙදෙසට පහරදුන් 'ටීචර් අම්මා' අතුරුදන්​

    1 hour ago
    teacher-amma-who-attacked-young-employees-private-parts-goes-missing

    ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන 'ටීචර් අම්මා' ලෙස හඳුන්වනු ලබන හයේශිකා ප්‍රනාන්දු විසින් ඇය යටතේ සේවය කරමින් සිටි තරුණයෙකුගේ රහස් පෙදෙසට එල්ල කළ පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු අනුව, හයේශිකා ප්‍රනාන්දු උල් සපත්තු පැළඳ සිටියදී එල්ල කරන ලද පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර, ඔහු දැඩි තුවාල ලබා රෝහල්ගතව ඇත.

    තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කළ පසුව රෝහල් පොලිසියට ලැබුණ පැමිණිල්ල මත පහරදුන් අය අල්ලන්ට සොයද්දී හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ. එහෙත්, කටාන පොලිසිය නිවසට ගොස් ඇයගේ සැමියා සහ කළමනාකරු යන දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.මෙම පැමිණිල්ල අනුව ඔවුන්ද මෙම පහරදීමේ ආරවුලට අනුබල දුන් අය බව හඳුනාගෙන ඇත.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,

    මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබන මැයි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත. එමෙන්ම, සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.

    පොලිස් වාර්තා අනුව, පහරකෑමට ලක්වූ තරුණයා වයස අවුරුදු 32ක් වන කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    ඔහු හයේෂිකා ප්‍රනාන්දු මෙහෙයවන අන්තර්ජාල පන්ති වලට අවශ්‍ය තාක්ෂණික සහය හා ග්‍රැෆික් නිර්මාණ කර දෙමින් ඇයගේ කාර්යාලයේ සේවයකරමින් සිටින පිරිසගෙන් එක් අයෙකි.
    මෙම පහරදීමට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ එම තරුණයාගේ සහෝදරිය විසින් යවන ලද වට්ස්ඇප් පණිවුඩයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකි. තවදුරටත් පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ පහර කෑමට ලක්වූ තරුණයා සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය යටතේ කාලයක් තිස්සේ සේවය කළ සේවකයෙකු බවයි.

    මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ දිගටම සිදු කෙරෙන අතර, සැඟවී සිටින හයේශිකා ප්‍රනාන්දු සෙවීමේ මෙහෙයුම් කටයුතු පොලීසිය විසින් තීව්‍ර කර ඇත. අපරාධයේ බරපතලකම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් විශේෂ උපදෙස් මත පොලිස් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

    කටාන පොලීසිය සඳහන් කරන්නේ දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම සිද්ධිය පුද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් බවයි. එහෙත්, ශිෂ්‍යත්ව උපකාරක පන්ති සඳහා ජනප්‍රිය ගුරුවරියක වන හයේශිකා ප්‍රනාන්දුගේ මෙම ක්‍රියාව ප්‍රදේශයේ දෙමාපියන් හා සිසුන් අතර කම්පනයක් ඇති කර ඇත.

    පොලීසිය දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි සොයමින් සිටින අතර, 'ටීචර් අම්මා' හඳුනාගැනීමට මෙන්ම ඇය සැඟවී සිටින ස්ථානය සොයාගැනීමට ප්‍රදේශවාසීන්ගේ සහය ඉල්ලා සිටී.

    ඔන්න ඊට පස්සෙ අම්මලා එනවා සල්ලි ගෙව්වුවා එ ගැනි සල්ලි අරන් පැන්නා කියලා, පස්සෙ අර ගැනි හැන්ගිලා ඔන්ලයින් උගන්නයි, හොයන්න බැ නෙ.
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    කොහොමහ

    කොහොමහරි හයේසිකාට සෙක්ස් ඇරියස් තියෙන පාටයි...ගහපු පොල්ල මීට කලින් උරපු පාටක් තයෙනවා වෙන්න පුළුවන්..ඒකනේ ටාර්ගට් එක ලේසි...නොවෙන්නත් පුළුවන්..කොහොමත් සෙක්සි ලුක් එකක් තියෙනවා..
    හයේෂිකාට කෙසේවෙතත් ඔයාට නම් හොදටම සෙස් ඇරියස් එකක් තියන පාටයි. හැම කමෙන්ට් එකම දාන්නේ මෝල් ආමරුවෙන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    හයේෂිකාට කෙසේවෙතත් ඔයාට නම් හොදටම සෙස් ඇරියස් එකක් තියන පාටයි. හැම කමෙන්ට් එකම දාන්නේ මෝල් ආමරුවෙන්

    දාන්න පහක්

    ( ඔවු lightspeed6 උම්බටත් පෙන්න දැම්මෙ, හෙන රතියාදු පාටයි නෙ? චීයා)
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,618
    5,616
    113
    Colombo
    හයේෂිකාට කෙසේවෙතත් ඔයාට නම් හොදටම සෙස් ඇරියස් එකක් තියන පාටයි. හැම කමෙන්ට් එකම දාන්නේ මෝල් ආමරුවෙන්
    ඒකට කියන්නේ ඇරියස නෙමෙයි බබා...ඒකට කියන්නේ ෆීල් වෙනවා කියල...දැන් සිංහල නම් සන්නා වගේ (උගේ වලත්තකම තියේ නම් ඒක නෙමෙයි. සබ්ජේට් එක ගැන මම කියන්නේ) පොරට ඕන තැනකින් කියව්වොත් පැහැදිලි කරනවා වගේ, සෙක්ස් ගැන මට පුළුවන් කියන එකයි ඒකෙන් පවසන්නේ...නැතුව පඩි නොලැබී තියෙද්දි කයනකොය ඇරියස් වගේ වචන කැතයි නෙව...අනික කොල්ලො වුනාම නගිනව නේ..දැනුත් නැගල මේ...
     
    • Haha
    Reactions: yousirname