සොතාපත්ති ඵල සූත්‍රය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සෝවාන් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය සද්ධර්මශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියද වෙති. මහණෙනි වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතිත්.”

    monks, these four dhammas, when developed and practiced repeatedly, lead to the realization of the fruit of stream‑entry.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, මහත් ඵල මහානිශංස වේ.
    කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි (කය ඇසුරු කළ සිහියයි).
    මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, මහත් ඵල මහානිශංස වේ.

    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, අමෘතය (නිවන) ස්පර්ශ කරයි, අමෘතයට බැසගනී.
    කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි.
    මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, අමෘතය ස්පර්ශ කරයි, අමෘතයට බැසගනී.

    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරගැනීම පිණිස පවතී.
    කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි.
    මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරගැනීම පිණිස පවතී.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    “සාරිපුත්තය, සෝතාපන්නය, සෝතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සෝතාපන්න තෙම කවරේද?”
    “ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.”
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    නුවණින් මෙනෙහි කිරීම
    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, මහත් ඵල මහානිශංස වේ.
    කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි (කය ඇසුරු කළ සිහියයි).
    මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, මහත් ඵල මහානිශංස වේ.

    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, අමෘතය (නිවන) ස්පර්ශ කරයි, අමෘතයට බැසගනී.
    කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි.
    මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, අමෘතය ස්පර්ශ කරයි, අමෘතයට බැසගනී.

    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරගැනීම පිණිස පවතී.
    කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි.
    මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරගැනීම පිණිස පවතී.

    නුවණින් මෙනෙහි කිරීම කියන පොදු කුලකයටම තමයි කායගතාසතියත් ඇතුළු වෙන්නේ, imho.

    බුදුහාමුදුරුවෝ 4 ක් දේශනා කරේ හතරම ඕනේ නිසා. බුදු කෙනෙක් අඩුවෙන් දේශනා කරන්නෙත් නැහැ, අනවශ්‍ය දේවල් දේශනා කරන්නෙත් නැහැ. ඒ නිසා බනත් අහන්න.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරගැනීම පිණිස පවතී.
    කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි.

    මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    නුවණින් මෙනෙහි කිරීම කියන පොදු කුලකයටම තමයි කායගතාසතියත් ඇතුළු වෙන්නේ, imho.

    බුදුහාමුදුරුවෝ 4 ක් දේශනා කරේ හතරම ඕනේ නිසා. බුදු කෙනෙක් අඩුවෙන් දේශනා කරන්නෙත් නැහැ, අනවශ්‍ය දේවල් දේශනා කරන්නෙත් නැහැ. ඒ නිසා බනත් අහන්න.
    Eka dhammo
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    නුවණින් මෙනෙහි කිරීම කියන පොදු කුලකයටම තමයි කායගතාසතියත් ඇතුළු වෙන්නේ, imho.

    බුදුහාමුදුරුවෝ 4 ක් දේශනා කරේ හතරම ඕනේ නිසා. බුදු කෙනෙක් අඩුවෙන් දේශනා කරන්නෙත් නැහැ, අනවශ්‍ය දේවල් දේශනා කරන්නෙත් නැහැ. ඒ නිසා බනත් අහන්න.

    මහණෙනි, මා විසින් මෙසේ තොපට අසංඛතයත් දේශනා කරන ලදී. අසංඛතගාමී මඟත් දේශනා කරන ලදී.

    මහණෙනි, ශ්‍රාවකයන්ගේ හිතවැඩ කැමැත්තා වූ අනුකම්පා කරන්නා වූ ශාස්තෘවරයකු විසින් යමක් කටයුතුද, එය මා විසින් තොපට කරන ලදී.

    - listening is done folks .. now get the hell out of here and practice...

    මහණෙනි, අර වෘක්ෂමූලයෝ වෙත්. ශුන්‍යාගාරයෝ වෙත්. භාවනා කරව්. මහණෙනි, ප්‍රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. තොපට මේ අපගේ අනුශාසනයයි.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මහණෙනි, මා විසින් මෙසේ තොපට අසංඛතයත් දේශනා කරන ලදී. අසංඛතගාමී මඟත් දේශනා කරන ලදී.

    මහණෙනි, ශ්‍රාවකයන්ගේ හිතවැඩ කැමැත්තා වූ අනුකම්පා කරන්නා වූ ශාස්තෘවරයකු විසින් යමක් කටයුතුද, එය මා විසින් තොපට කරන ලදී.

    - listening is done folks .. now get the hell out of here and practice...

    මහණෙනි, අර වෘක්ෂමූලයෝ වෙත්. ශුන්‍යාගාරයෝ වෙත්. භාවනා කරව්. මහණෙනි, ප්‍රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. තොපට මේ අපගේ අනුශාසනයයි.
    This is why i said appamado word starts with practice.to even gain a slight insight on how to do it properly you gotta start now
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    listening is done folks ..

    රහතන් වහන්සේලාත් බන ඇහුවා.

    මට මතකයි, ඔය විදිහටම රහතන්වහන්සේ කෙනෙක් හරි සේඛ උතුමෙක් හරි, තව මොනවද අහන්න තියෙන්නේ.. කියලා හිතන් හිටපු වෙලාවක බුදුහාමුදුරුවෝ දේශනා කරා ඇවිත් බන අහන්න කියලා..

    සම්මා දිට්ටිය ප්‍රමුඛ ශාසනයක් මේ.

    කෙනෙන්ට මිත්‍යා දෘෂ්ටිය තුල සෙට්ල්මන්ට් එකක් හම්බෙන්න පුලුවන්. ඒක නිවන කියලා හිතන්න පුලුවන්..

    ඉතින් ඉන්න වලවල් අදුරගන්න, වලවල් බේරන්න, අකුසලය දුරු කර ගන්න, කුසල වඩා ගන්න කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයෙන් වැදගත්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    රහතන් වහන්සේලාත් බන ඇහුවා.

    මට මතකයි ඔය විදිහටම රහතන්වහන්සේ කෙනෙක් හරි සේඛ උතුමෙක් හරි තව මොනවද අහන්න තියෙන්නේ.. කියලා හිතන් හිටපු වෙලාවක බුදුහාමුදුරුවෝ දේශනා කරා ඇවිත් බන අහන්න කියලා.

    සම්මා දිට්ටිය ප්‍රමුඛ ශාසනයක් මේ.

    කෙනෙන්ට මිත්‍යා දෘෂ්ටිය තුල සෙටල්මන්ට් එකක් හම්බෙන්න පුලුවන්. ඒක නිවන කියලා හිතන්න පුලුවන්..

    ඉතින් ඉන්න වලවල් අදුරගන්න, වලවල් බේරන්න, අකුසලය දුරු කර ගන්න, කුසල වඩා ගන්න කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයෙන් වැසගත්.
    Those are Bana discussions,foundation is done.go and practice now
     
    • Love
    Reactions: Besamaayam

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    රහතන් වහන්සේලාත් බන ඇහුවා.

    මට මතකයි, ඔය විදිහටම රහතන්වහන්සේ කෙනෙක් හරි සේඛ උතුමෙක් හරි, තව මොනවද අහන්න තියෙන්නේ.. කියලා හිතන් හිටපු වෙලාවක බුදුහාමුදුරුවෝ දේශනා කරා ඇවිත් බන අහන්න කියලා..

    සම්මා දිට්ටිය ප්‍රමුඛ ශාසනයක් මේ.

    කෙනෙන්ට මිත්‍යා දෘෂ්ටිය තුල සෙට්ල්මන්ට් එකක් හම්බෙන්න පුලුවන්. ඒක නිවන කියලා හිතන්න පුලුවන්..

    ඉතින් ඉන්න වලවල් අදුරගන්න, වලවල් බේරන්න, අකුසලය දුරු කර ගන්න, කුසල වඩා ගන්න කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයෙන් වැදගත්.

    a student listens to music to learn to become a musician...

    a musician, already mastered, still listens to music, not to learn, not to become anything but because music is calming, and naturally delightful to a trained mind.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මන් දන්න N8FP foundation එකනම් හරියන්නේ නුවණ උපදිනවත් එක්ක..
    Uba danna ewa kiya kiya inna.sutrema tiyeddi mehema:mad: your time is flying away,budda saying to go hell out and do kayagathasathi as soon as possible
     
    • Love
    Reactions: Besamaayam

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    මන් දන්න N8FP foundation එකනම් හරියන්නේ නුවණ උපදිනවත් එක්ක..

    the foundation is built by the satipattana...

    The point here is that he doesnt ask the listener to keep listening repeatedly until something magical happen. What he is asking is that once the listening is done to move on to the practice where the magic will happen.
    ------ Post added on Aug 4, 2026 at 9:46 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Monks, whoever encompasses with their mind the mighty ocean includes thereby all the small streams that flow into it. Just so, whoever develops and cultivates mindfulness directed to the body includes thereby all wholesome states that partake of supreme knowledge

    In the same way, when a mendicant has developed and cultivated mindfulness of the body, they extend the mind to realize by insight each and every thing that can be realized by insight; and they are capable of realizing those things, since each and every one is within range

    Furthermore, as if he were to see a corpse cast away in a charnel ground — one day, two days, three days dead — bloated, livid, & festering, he applies it to this very body, 'This body, too: Such is its nature, such is its future, such its unavoidable fate'
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93

    The Sheet Music and the Symphony​

    Imagine a piece of intricate sheet music written by a master composer. This sheet music represents the "thing" in question—like the static words printed on the pages of a book.

    When a group of people look at this sheet music, they all stare at the exact same ink, the same staves, and the same notes. Yet, their minds will interpret it completely differently:

    • The Mathematician looks at the page and sees structure, marveling at the precise time signatures, fractions, and rhythm.
    • The Historian looks at the notes and sees the cultural context, arguing that the piece represents a rebellion against the traditional forms of the composer's era.
    • The Novice Musician looks at the exact same page and feels overwhelmed by the sheer density of black dots, interpreting the piece only as a chaotic, insurmountable challenge.
    These people could sit in a room for days, endlessly debating what the sheet music "truly means." Each person is reading the same text, but filtering it through the unique lens of their own mind.

    However, all of their interpretations pale in comparison to the actual experience of the music.

    When you sit in a concert hall and a full, live orchestra finally plays that piece, the symbols on the page no longer matter. The physical vibrations of the cellos echo in your chest, the swell of the violins washes over you, and the sheer power of the sound bypasses your intellect completely. You aren't analyzing it; you are feeling it.

    The Takeaway: Words, concepts, and interpretations are just the ink on the page—a map pointing to something else. They will always be subjective and debated. But the direct, lived experience is the live symphony itself, which is infinitely richer, more visceral, and far more profound than any interpretation of it could ever be.

    ..... An excerpt ....

    All of you are analyzing and not feeling :)
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    a student listens to music to learn to become a musician...

    a musician, already mastered, still listens to music, not to learn, not to become anything but because music is calming, and naturally delightful to a trained mind.
    the foundation is built by the satipattana...

    The point here is that he doesnt ask the listener to keep listening repeatedly until something magical happen. What he is asking is that once the listening is done to move on to the practice where the magic will happen.
    ------ Post added on Aug 4, 2026 at 9:46 PM

    මන් කලිනුත් කිව්වා, දැන් ආයේ කියන්නම්.

    හරියට අහගෙන වෙන්න පුලුවන්, හරියට අහගෙන නැහැ වෙන්න පුලුවන්..
    ඉතින් දිගටම අහන තමන් ප්රැක්ටිස් එක කන්ටිනු කරන එකද හොඳ නැත්තම් හරියට ඇහුනා කියලා හිතන් අහන එක නවත්තලා දාන එකද හොඳ?

    Uba danna ewa kiya kiya inna.sutrema tiyeddi mehema:mad: your time is flying away,budda saying to go hell out and do kayagathasathi as soon as possible

    ප්රැක්ටිස් කරන්න ඕනේ.. බනත් අහන්න ඕනේ.. දෙකම කරන්න.
    ------ Post added on Aug 5, 2026 at 9:31 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මන් කලිනුත් කිව්වා, දැන් ආයේ කියන්නම්.

    හරියට අහගෙන වෙන්න පුලුවන්, හරියට අහගෙන නැහැ වෙන්න පුලුවන්..
    ඉතින් දිගටම අහන තමන් ප්රැක්ටිස් එක කන්ටිනු කරන එකද හොඳ නැත්තම් හරියට ඇහුනා කියලා හිතන් අහන එක නවත්තලා දාන එකද හොඳ?

    ප්රැක්ටිස් කරන්න ඕනේ.. බනත් අහන්න ඕනේ.. දෙකම කරන්න.
    ------ Post added on Aug 5, 2026 at 9:31 AM
    You are waiting for a hariyata ahena day,which again the decision maker is you.It is precisely written how to do kayagathasathi.budda marks it as the eka dammo to sotapanna and beyond.Practice in the sense its the bana from here onwards.