මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සෝවාන් ඵලයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්. කවර සතරක්ද? සත්පුරුෂ සේවනය සද්ධර්මශ්රවණය, නුවණින් මෙනෙහි කිරීම හා ධර්මානුධර්ම ප්රතිපත්තියද වෙති. මහණෙනි වඩන ලද්දාවූ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ මේ ධර්ම සතර සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්.”
monks, these four dhammas, when developed and practiced repeatedly, lead to the realization of the fruit of stream‑entry.
monks, these four dhammas, when developed and practiced repeatedly, lead to the realization of the fruit of stream‑entry.