සොතාපත්ති ඵල සූත්‍රය

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ehema ekak kiyala nane.hariyata kiyanna tiyena de.
    මේ තියෙන්නෙ, පේන්නෙ නැද්ද?
    1785914645248.png
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    Always remember, criticism is easy, contribution is difficult. People who always criticize, don't have the stamina to contribute. 🤷‍♂️

    විපාක ඉතින් සෙල්ලම් වෙන්නැහැ..

    රේවත හාමුදුරුවෝ එක තැනක දේශනා කරනවා මට මතක විදිහට, ආශ්‍රව ක්ෂය කරපු උතුමන්ලා පින් කෙතක් වගේම, උන්වහන්සේලාට අවැඩ කරලා ගොඩක් පව් රැස් කර ගන්නත් පුලුවන් කියලා..
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    මේ තියෙන්නෙ, පේන්නෙ නැද්ද?
    View attachment 268547
    dan okada kivve?nuwanin denagani part eka damme nane? meke monawada tawa 100 versions ganna tiyenne?

    භාවනා ක්‍රම 01

    මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

    භාවනා ක්‍රම 02

    මහණෙනි, නැවතද මහණතෙම යන්නේ හෝ යන්නෙමියි දැනගනියි. සිටියේ හෝ සිටින්නෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙමියි දැනගනියි. සැතපෙන්නේ හෝ සැතපෙන්නෙමියී දැන ගනියි. යම් මේ ලෙසකින් වනාහි ඒ මහණහුගේ කය පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ ලෙසින් ඔහු දැනගනියි. මෙසේ නොපමාවූ, කෙළෙස් තවන වීරිය ඇත්තාවූ, නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
     
    මට මතක විදිහට ඔය හැම තැනම තියෙන්නේ *නුවණින්* දැනගනියි කියලා. නැතුව මඤ්ඤණා කරන්න.. කියලා නෙමෙයි.

    නුවණ කියන්නේ මොකක්ද?
    නුවණින් දැනගන්නේ කොහොමද?

    @ek_rosh ඔබතුමාගෙනුත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    මට මතක විදිහට ඔය හැම තැනම තියෙන්නේ *නුවණින්* දැනගනියි කියලා. නැතුව මඤ්ඤණා කරන්න.. කියලා නෙමෙයි.

    නුවණ කියන්නේ මොකක්ද?
    නුවණින් දැනගන්නේ කොහොමද?

    @ek_rosh ඔබතුමාගෙනුත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
    kisima මඤ්ඤණා k ne,denagani kiyala tiyenne.wena mukuth extraordinary things ne.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    එකේ කියල තියෙන්නෙ ගහක් මුල බිංදුව තියෙන තැනකට ගිහිල්ල, පලක් බැඳලා, පපුව කෙලින් තියාගෙන හයියෙන් හුස්ම ඉහල පහල ගන්න කියල නේද?

    සම්මා දිට්ටිය නැති කෙනාගේ අතින් ඒක තමයි වෙන්නේ..

    ඒක තමයි කියන්නේ කරන ප්රැක්ටිස් ඔක්කොම කරන ගමන්, මනාව ධර්මය ශ්‍රවණය කරලා, තමා තුලින් විමසලා, දර්ශනය අවබෝධ කර ගන්න කියලා..

    අවබෝධ වෙලා.. කියලා අපිට සහතික වෙන්න බැරි එකේ..
    දැන් අහලා ඇති කියලා නවත්තන එක හොඳයිද, නැත්තම් රහත් වෙනකම් අහන එක කන්ටිනු කරන එකද හොඳ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    සම්මා දිට්ටිය නැති කෙනාගේ අතින් ඒක තමයි වෙන්නේ..

    ඒක තමයි කියන්නේ කරන භ්රැක්ටිස් ඔක්කොම කරන ගමන්, මනාව ධර්මය ශ්‍රවණය කරලා, තමා තුලින් විමසලා, දර්ශනය අවබෝධ කර ගන්න කියලා..
    lol sutre kiyawaganna beri nan ohoma kivvata kamak ne,bageta sutre dala nikan pissu kiyawanawa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    lol sutre kiyawaganna beri nan ohoma kivvata kamak ne,bageta sutre dala nikan pissu kiyawanawa

    හරි, සූත්‍රයේ තියෙනවා කියලා ඔබතූමාට පැහැදිලි වුන විදිහට,

    පෘථග්ජනයෙක් චතුරාර්ය සත්‍යය කිසිදාක ශ්‍රවණය නොකර, ආනාපානසති භාවනාව වඩන ආකෘතිය අහගෙන, ශුන්‍යාගාරයකට ගිහින්, හුස්මට සිහිය තියන් ඉද්දී මාර්ගඵල ලබයිද ශ්‍රාවක බෝධියෙන්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    හරි, සූත්‍රයේ තියෙනවා කියලා ඔබතූමාට පැහැදිලි වුන විදිහට,

    පෘථග්ජනයෙක් චතුරාර්ය සත්‍යය කිසිදාක ශ්‍රවණය නොකර, ආනාපානසති භාවනාව වඩන ආකෘතිය අහගෙන, ශුන්‍යාගාරයකට ගිහින්, හුස්මට සිහිය තියන් ඉද්දී මාර්ගඵල ලබයිද ශ්‍රාවක බෝධියෙන්?
    man mukuth kiyanne ne okoma sutre tiyenawa,ara ananda therota apashasa karanna epa ban.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    man mukuth kiyanne ne okoma sutre tiyenawa,ara ananda therota apashasa karanna epa ban.

    කාටවත් අපහස කරන චේතනාවක් මගේ නැහැ. ඒ නිසා වෙන කෙනෙක් එහෙම හිතන එකෙන් මට බලපෑමක් වෙන්නැති වෙයි කියලා මන් හිතනවා.

    තුච්ච පෝටිල.. කියපු වෙලාවේ පෝටිල භික්ෂුව බුදුන්ගේ ද්වේෂයක් දුටුවනම්, සමහරවිට, තාම සසරේ ඉන්න තිබ්බා, imho.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    කාටවත් අපහස කරන චේතනාවක් මගේ නැහැ. ඒ නිසා එහෙම හිතන එකෙන් මට බලපෑමක් වෙන්නැති වෙයි කියලා මන් හිතනවා..

    තුච්ච පෝටිල.. කියපු වෙලාවේ පෝටිල භික්ෂුව බුදුන්ගේ ද්වේවයක් දුටුවනම්, සමහරවිට, තාම සසරේ ඉන්න තිබ්බා, imho
    oya sutre piliganna be kiyalane oya kiyanne kattiyama.e kiyanne ananda theroge memory ekata apahasayak tama.buduhmaruwo direct eka dhammo to sotapanna wenna kayagathasathi kiyala tiyenawa.itin oya tiyena eka karan netuwa eka eka ewa taman kemati widiyatra karanwa kiyannema apahasyak tama
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    oya sutre piliganna be kiyalane oya kiyanne kattiyama.e kiyanne ananda theroge memory ekata apahasayak tama.buduhmaruwo direct eka dhammo to sotapanna wenna kayagathasathi kiyala tiyenawa.itin oya tiyena eka karan netuwa eka eka ewa taman kemati widiyatra karanwa kiyannema apahasyak tama

    සූත්‍රය මන් පිළිගන්නවා. අනිත් එක මන් පිළිගන්න, නැති එක අදාල වෙන්නැහැ බුද්ධ භාෂිතය බුද්ධ භාෂිතයම තමයි. හැබැයි බුද්ධ භාෂිතයම විවිධ අය විවිධ විදිහට interpret කර ගන්නවා වෙන්න පුලුවන්. සමහර interpretations මිත්‍යා දිට්ටිය මූලික වෙලා ඇති වෙලා තියෙන්නත් පුලුවන්.

    මන් අහන්නේ,

    මට මතක විදිහට ඔය හැම තැනම තියෙන්නේ *නුවණින්* දැනගනියි කියලා. නැතුව මඤ්ඤණා කරන්න.. කියලා නෙමෙයි.

    නුවණ කියන්නේ මොකක්ද?
    නුවණින් දැනගන්නේ කොහොමද?

    @ek_rosh ඔබතුමාගෙනුත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    සූත්‍රය මන් පිළිගන්නවා.

    මන් අහන්නේ,
    no extraordinary things,

    මහණෙනි, නැවතද මහණතෙම මැරී එක් දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන් දවසක් ගියාවූ හෝ ඉදිමුණාවූ, නිල්වූ, සැරව වැගිරෙන්නාවූ අමුසොහොනෙහි දමනලද ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ කය ඒ හා සමාන කර බලන්නේය. (කෙසේද) මේ කයද, මෙබඳු ස්වභාව ඇත්තේය. මේ ස්වභාවයට පැමිණෙන්නේය. මේ ස්වභාව නොයික්ම සිටියේය. (කියයි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව, නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි, මොනවට පිහිටයි. මහණෙනි, මෙසේ මහණතෙම කායගතා සතිය වඩයි.

    භාවනා ක්‍රම 07

    මහණෙනි, නැවතද මහණතෙම කපුටන් විසින් කනු ලබන්නාවූ හෝ උකුස්සන් විසින් කනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කනු ලබන්නාවූ හෝ නොයෙක ප්‍රාණීන් විසින් කනු ලබන්නාවූ හෝ ශරීරයක් යම්සේ දක්නේද, ඒ මහණතෙම මේ මළ කයම තම කය හා සමාන කරන්නේය. (කෙසේද) මෙ කයද, මෙබඳු ස්වභාවය ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොයික්ම සිටින්නේය. (කියායි) මෙසේ නොපමාව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවන ලද සිතැතිව වාසය කරන්නාවූ ඒ මහණහුගේ යම් පඤ්චකාමය ඇසුරු කළාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රැඳී සිටි. නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    dan okada kivve?nuwanin denagani part eka damme nane? meke monawada tawa 100 versions ganna tiyenne?

    භාවනා ක්‍රම 01

    මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.

    භාවනා ක්‍රම 02

    මහණෙනි, නැවතද මහණතෙම යන්නේ හෝ යන්නෙමියි දැනගනියි. සිටියේ හෝ සිටින්නෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙමියි දැනගනියි. සැතපෙන්නේ හෝ සැතපෙන්නෙමියී දැන ගනියි. යම් මේ ලෙසකින් වනාහි ඒ මහණහුගේ කය පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ ලෙසින් ඔහු දැනගනියි. මෙසේ නොපමාවූ, කෙළෙස් තවන වීරිය ඇත්තාවූ, නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
    ඔව් මම නං කියන්නෙ ඔය ගහක් යටට ගිහිල්ල, නුවනින් හයියෙන් හයියෙන් හුස්ම ගන්න කියල තමයි කියන්නෙ. නුවනින් කිව්වෙ හුස්ම ගන්න බව නුවනින් හිත ඉන්න එකට.

    ඇයි අවුල්ද?
     
    • Haha
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ඔව් මම නං කියන්නෙ ඔය ගහක් යටට ගිහිල්ල, නුවනින් හයියෙන් හයියෙන් හුස්ම ගන්න කියල තමයි කියන්නෙ. නුවනින් කිව්වෙ හුස්ම ගන්න බව නුවනින් හිත ඉන්න එකට.

    ඇයි අවුල්ද?
    pissuda ban ubata :ROFLMAO::ROFLMAO:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    pissuda ban ubata :ROFLMAO::ROFLMAO:
    ඉතිං බං, එක එකාගෙ capacity එක අනුව ඕක ගන්න විදිය වෙනස්... අපි කියන්නෙ ඔන්න ඔය problem එක තමයි. උඹ ඕක එක විදියකට ගන්නව, තව එකෙක් තව විදියකට ගන්නව. 100ක් නෙමෙයි versions ලක්ෂ ගානක් ඇති 🤷‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ඉතිං බං, එක එකාගෙ capacity එක අනුව ඕක ගන්න විදිය වෙනස්... අපි කියන්නෙ ඔන්න ඔය problem එක තමයි. උඹ ඕක එක විදියකට ගන්නව, තව එකෙක් තව විදියකට ගන්නව. 100ක් නෙමෙයි versions ලක්ෂ ගානක් ඇති 🤷‍♂️
    itin ban hitha hitha inna kiyala koheda tiyenne,keti humsma denagani kiyalane tiyenne.diga ekak awama eka denagani kiyalane tiyenne,eka gena hitha hitha inna kiyala nane, oka hariyata kiyewwanan harine focus karala.🧑‍🔧
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ඉතිං බං, එක එකාගෙ capacity එක අනුව ඕක ගන්න විදිය වෙනස්... අපි කියන්නෙ ඔන්න ඔය problem එක තමයි. උඹ ඕක එක විදියකට ගන්නව, තව එකෙක් තව විදියකට ගන්නව. 100ක් නෙමෙයි versions ලක්ෂ ගානක් ඇති 🤷‍♂️

    බුද්ධ භාෂිතය බුද්ධ භාෂිතයම තමයි. හැබැයි බුද්ධ භාෂිතයම විවිධ අය විවිධ විදිහට interpret කර ගන්නවා වෙන්න පුලුවන්. සමහර interpretations මිත්‍යා දිට්ටිය මූලික වෙලා ඇති වෙලා තියෙන්නත් පුලුවන්.

    itin ban hitha hitha inna kiyala koheda tiyenne,keti humsma denagani kiyalane tiyenne.diga ekak awama eka denagani kiyalane tiyenne,eka gena hitha hitha inna kiyala nane, oka hariyata kiyewwanan harine focus karala.🧑‍🔧

    *නුවණින්* දැනගනියි..
    ------ Post added on Aug 5, 2026 at 3:08 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    සෙය්‍යථාපි භික්ඛවේ, අල්ලං කට්ඨං සස්නේහං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි තේජෝ පාතුකරිස්සාමීති. තං කිම්මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය තේජෝ පාතුකරෙය්‍යාති.

    පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අමු, කිරි සහිත, තෙතබරිත දර කොටයක් තියෙනවා. එතකොට පුරුෂයෙක් ගිනිගානා දඬුව අරගෙන ඇවිදින් ‘මං ගිනි උපදවන්න ඕන. තේජෝ ධාතුව පහළ කරවන්න ඕන’ කියල උත්සාහ කරනවාද, පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුද්ගලයා මේ අමු, කිරි සහිත, තෙතබරිත දර කොටය ගිනිගානා දණ්ඩෙන් ගෙන අතුල්ලද්දී ගිනි උපදවාවිද? තේජස පහළ කරාවිද?”

    නෝ හේතං භන්තේ.

    “ස්වාමීනී, එය සිදුවෙන්නේ නැහැ.”

    ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරෝ ඕතාරං න තස්ස ලභති මාරෝ ආරම්මණං.

    “පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි යම්කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහුගේ වැඩපිළිවෙල ග්‍රහණය කරගැනීමට මාරයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට වෙනත් අරමුණු දීමට මාරයාට අවස්ථාව ලැබෙන්නේ නෑ.

    *නුවණින්* දැනගනියි..
    ------ Post added on Aug 5, 2026 at 3:08 PM
    නුවණින් tamai denaganne,dan ubata kunu wetcha mala sirurak dekkama eka gena wena mokak hari ekakinda denaganne 👩‍🔧
    ------ Post added on Aug 5, 2026 at 3:10 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    dan ubata kunu wetcha mala sirurak dekkama eka gena wena mokak hari ekakinda denaganne 👩‍🔧

    නුවණින් දකින්නේ යථා ස්වභාවය. පන්චස්කන්ධයේ ත්‍රිලක්ෂණය. මේ සේඛ/ අසේඛ perspective එක.

    පෘථග්ජන perspective එකකින් දකින්නේ නිත්‍ය, ආත්ම, සුඛ. මඤ්ඤණාව වෙන්නේ.

    නුවණ කියන්නේ සම්මා දිට්ටිය
    ------ Post added on Aug 5, 2026 at 3:15 PM
     
    • Like
    Reactions: Yeezus