සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    නියමයි bro.. උඹත් මම ජාතියෙම ඩයල් එකක්. මගෙත් හොබි එක තමයි ඔහොම ට්‍රිප් යන එක. මම ඔය ගොඩක් තැන්වල ගිහින් තියෙනවා. ලිප්ටන් සීට් හැර. ලිප්ටන් සීට් කාර් එකකින් යන්න පුලුවන්ද? යට වදින්නෙ නැතුව? ඊලඟට යන්න ඉන්නෙ එහෙ තමයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නැහැ.. හැබැයි ඉතින් වංගු, පල්ලම් වැඩියි.. පරිස්සමින් යන්න වෙනවා..
    මේ තියෙන්නෙ අපි ගිය දවසෙ ආපු පරණ කාර් සෙට් එකක්..

    image.jpg
     
    • Like
    Reactions: Ithika mithika

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මොනතරම් සොඳුරු මාතෘ භූමියක් අපිට තියෙන්නේ. ඡායා රූප වලට ස්තූතියි පුතී!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මලක් වගේ ට්‍රිපක් ..... 29+

    අළුත් මෙමොරියක් ගත්තද

    මෙමරි කාඩ් 4ක් තියෙනවා.. මේ කෙළ වෙච්ච එක ඊබේ එකෙන් ගත්ත අඩු කුලේ මෙමරියක් බන්.. අපරාදෙ...