සොදුරු මතකයන්
සොදුරු මතකයන් මා හදේ අවදි වී..... සිහින ලෝකයේ.... මහද පාළුවේ

නින්ද නැති මේ පාලු වූ රාත්‍රියේ මාගේ ප්‍රේමියේ මහද පාළුවේ
සුරගනක් සේ මාලග ඉදිමින් සුමුදු වදනින් මාහට දෙඩුවේ
ආදරේ සුවදින් මහද පිරි ...
ඈත අහසේ තරුවැල් අතරේ අපගේ ආදරේ සුසුමන් සැලුවේ ...
ඇයිද අද මා තනි වීලා මෙලෙසේ ....
සිතුවිලි මා හද රිදවන්නේ
සැමතැන ඔබේ රුවමයි ඇදුනේ

කදු කරයේ සීත වසන්තේ කියූ පෙම්බස් ඔබගේ තුරුල්ලේ
මතකයන් පමණි සිහින ලොවේ
මිරිගුවක් සේ දෑස ඉදිරියේ ඇයිද මෙලෙසේ මහද තනි කරේ
අන්ධකාරය මා තනි කර මෙලසේ ...

මේක ෆට්ට සින්දුව.... ටිකක් රොක් පැත්තට බරයි..
බූට් කාල තියෙනවනම් අහල බලන්න..

මේක කියන්නේ Bonnie Fabion

Code:
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2205&act=down