සොදුරු මතකයන්

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
සොදුරු මතකයන්



සොදුරු මතකයන් මා හදේ අවදි වී..... සිහින ලෝකයේ.... මහද පාළුවේ
සොදුරු මතකයන් මා හදේ අවදි වී..... සිහින ලෝකයේ.... මහද පාළුවේ

නින්ද නැති මේ පාලු වූ රාත්‍රියේ මාගේ ප්‍රේමියේ මහද පාළුවේ

සුරගනක් සේ මාලග ඉදිමින් සුමුදු වදනින් මාහට දෙඩුවේ
ආදරේ සුවදින් මහද පිරි ...
ඈත අහසේ තරුවැල් අතරේ අපගේ ආදරේ සුසුමන් සැලුවේ ...
ඇයිද අද මා තනි වීලා මෙලෙසේ ....

සිතුවිලි මා හද රිදවන්නේ

සැමතැන ඔබේ රුවමයි ඇදුනේ
සොදුරු මතකයන් මා හදේ අවදි වී..... සිහින ලෝකයේ.... මහද පාළුවේ
නින්ද නැති මේ පාලු වූ රාත්‍රියේ මාගේ ප්‍රේමියේ මහද පාළුවේ

කදු කරයේ සීත වසන්තේ කියූ පෙම්බස් ඔබගේ තුරුල්ලේ

මතකයන් පමණි සිහින ලොවේ
මිරිගුවක් සේ දෑස ඉදිරියේ ඇයිද මෙලෙසේ මහද තනි කරේ
අන්ධකාරය මා තනි කර මෙලසේ ...
සිතුවිලි මා හද රිදවන්නේ
සැමතැන ඔබේ රුවමයි ඇදුනේ

මේක ෆට්ට සින්දුව.... ටිකක් රොක් පැත්තට බරයි..
බූට් කාල තියෙනවනම් අහල බලන්න.. :rofl:

මේක කියන්නේ Bonnie Fabion:)


Code:
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=2205&act=down
 

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
පට්ට පට්ට
සොඳුරු මතකයක්ම තමා
මාව ගැස්සුවා ඉස්සෙල්ලත් :lol:
හාහ් එක ෆට්ට සීන් එක නේ ....:lol:
තැන්ක්ස් ඇම් ඇස්:P
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    emoticon-00103-cool.gif
    emoticon-00103-cool.gif