සොනී විලියම්ස්ට නැවත පදක්කම ලැබෙයි

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    සොනී විලියම්ස්ට නැවත පදක්කම ලැබෙයි

    රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් නවසීලන්ත සෙන්ටර් ක්‍රීඩක සොනී බිලි විලියම්ස්ට හිමි වූ පදක්කම ඔහු සොයා පැමිණි තරුණ ප්‍රේක්ෂකයෙකුට පසුගිය සෙනසුරාදා (31දා) පිරිනැමීය.

    සොනීගේ මෙම ක්‍රියාව ලොව පුරා දැඩි අවධානයක් ලක්විය. කෙසේ වෙතත් ඔහුට අහිමි වූ පදක්කම වෙනුවට නව පදක්කමක් පිරිනැමීමට ලොක් රග්බි සංගමය ඊයේ (01දා) රාත්‍රි යේ කටයුතු කළේය. ඒ ලන්ඩනයේ පැවැති වාර්ශික ලෝක රග්බි සම්මාන උළෙලේදීය.

    "ලෝක රග්බි සංගමය කැමති හැම දිනපු ක්‍රිඩකයෙකුම පදක්කමක් සමග ගෙදර යනවට කැමතියි" යනුවෙන් පවසමින් සොනීට නැවත අලුත් රන් පදක්කම පිරිනැමීය.

    තමාට නව පදක්කම ලබාදීම පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන බව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සොනී පැවැසීය.

    මෙම වසරේ රග්බි ක්‍රීඩකයා ලෙසද මෙම සම්මාන රාත්‍රියේදී ඔහු සම්මානයට පාත්‍ර වූයේය.



    1(2644).jpg







    ada lk
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජාතිවාදේ අවුස්සන්න නෙමෙයි ඈහ්. හම්බයෝ පි‍ටු දකිමු කිය කියා මේකේ කී බෝර්ඩ් එකෙන් ජාතික වීරයෝ වෙන්න දඟලන හැමෝටමයි කියන්නේ. මේ පුද්ගලයා අවුරුදු කීපයකට කලියෙන් මුස්ලිම් ආගම වැලඳගත්තු කෙනෙක්. උඹත් කීබෝර්ඩ් ජාතික වීරයෙක් නම් සොරි යූ කියලා කියන්නම්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජාතිවාදේ අවුස්සන්න නෙමෙයි ඈහ්. හම්බයෝ පි‍ටු දකිමු කිය කියා මේකේ කී බෝර්ඩ් එකෙන් ජාතික වීරයෝ වෙන්න දඟලන හැමෝටමයි කියන්නේ. මේ පුද්ගලයා අවුරුදු කීපයකට කලියෙන් මුස්ලිම් ආගම වැලඳගත්තු කෙනෙක්. උඹත් කීබෝර්ඩ් ජාතික වීරයෙක් නම් සොරි යූ කියලා කියන්නම්.
    :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නීම පොල බන් මූ අපේ ලොක්කොත් එක්ක බලනකොට පට්ට :D