සොනී විලියම්ස්ට නැවත පදක්කම ලැබෙයි
ada lk
රග්බි ලෝක කුසලානය ජයග්රහණය කිරීම වෙනුවෙන් නවසීලන්ත සෙන්ටර් ක්රීඩක සොනී බිලි විලියම්ස්ට හිමි වූ පදක්කම ඔහු සොයා පැමිණි තරුණ ප්රේක්ෂකයෙකුට පසුගිය සෙනසුරාදා (31දා) පිරිනැමීය.
සොනීගේ මෙම ක්රියාව ලොව පුරා දැඩි අවධානයක් ලක්විය. කෙසේ වෙතත් ඔහුට අහිමි වූ පදක්කම වෙනුවට නව පදක්කමක් පිරිනැමීමට ලොක් රග්බි සංගමය ඊයේ (01දා) රාත්රි යේ කටයුතු කළේය. ඒ ලන්ඩනයේ පැවැති වාර්ශික ලෝක රග්බි සම්මාන උළෙලේදීය.
"ලෝක රග්බි සංගමය කැමති හැම දිනපු ක්රිඩකයෙකුම පදක්කමක් සමග ගෙදර යනවට කැමතියි" යනුවෙන් පවසමින් සොනීට නැවත අලුත් රන් පදක්කම පිරිනැමීය.
තමාට නව පදක්කම ලබාදීම පිළිබඳව ස්තූතිය ප්රකාශ කරන බව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සොනී පැවැසීය.
මෙම වසරේ රග්බි ක්රීඩකයා ලෙසද මෙම සම්මාන රාත්රියේදී ඔහු සම්මානයට පාත්ර වූයේය.

Last edited: