පේ‍්‍රමකීර්ති ද අල්විස් කියන දුර්ලබ මනුස්සයාව අපෙන් වෙන් කරලා වසර 24 ක් වෙනවා මේ ජුලි 31 වෙනිදාට, ඒත් එතුමාගේ ඝාතකයෝ තවමත් නිදැල්ලේ ඉන්නවා

උදේට ගුවන් විදුලියෙ උඩු බුරලන කලකන්නි හඩ්ඩ කුනුවෙල්ල මරෙන්න ඔන............
ප්රෙමකිර්ති මරලා තිබුනේ ත්දෙකටයි කටටයි ව්ඩිතියලා![]()
ඇත්තද බන් ඒ කතාව???????? ප්‍රේම මරන්න හඩ්ඩා සම්බන්දයි කියන එක. මාත් අහලා තියනවා එකතාව. සමහරු කියනවා ජේ වී පි එකෙන් මාරුව කියල. දේශප්‍රේමී නම් පාවිච්චි කරලා එතුමාමගේ වටේ හිටපු සෙට් එකක්ම කුලී මිනීමරුවෝ දාලා මරුවා කියලා කතාවකුත් තියනවා. කොහොම උනත් හඩ්සන්ගේ සම්බන්දයක් තියනවා කියල මන් අහල තියනවා

කොච්චර ඉඩ මදි උනත් මකන්න හිතෙන්නෙත් නෑ.. හදිසියෙන් හරි අහල අහලම ඇති වෙලා ෆෝල්ඩර් එක මැකුවත් කොහෙ හරි මේ අයගෙ සින්දු ඇහෙනකොට හෙන ලෝභකමක් එනව මකපු එක ගැන..
මගේ ලඟ නම් අලුතෙන් ආව සින්දු ඇත්තෙම නැති තරම්.. ඉඳල හිටල ආස හිතෙන සින්දුවක් දෙකක් ඇරෙන්න තාමත් පරණ සින්දුමයි වැඩි හරියක් අහන්නේ..