සොඳුරු මිනිසුන්

waligamaya

Well-known member
  • පේ‍්‍රමකීර්ති ද අල්විස් කියන දුර්ලබ මනුස්සයාව අපෙන් වෙන් කරලා වසර 24 ක් වෙනවා මේ ජුලි 31 වෙනිදාට, ඒත් එතුමාගේ ඝාතකයෝ තවමත් නිදැල්ලේ ඉන්නවා

    උදේට ගුවන් විදුලියෙ උඩු බුරලන කලකන්නි හඩ්ඩ කුනුවෙල්ල මරෙන්න ඔන............:growl::growl::growl::growl::growl:

    ප්‍රෙමකිර්ති මරලා තිබුනේ ත්දෙකටයි කටටයි ව්ඩිතියලා :(:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැස්ලිට් අයියගේ රෙඩියෝ එකෙන් මම මේ කතා තුනක් අහලා තියෙනවා ,අර නෙලුම් කඩන්න ගිය ලමයට උන දේ නම් ඇහුවේ අද තමා..TFS
     
    • Like
    Reactions: kaushala1988

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උදේට ගුවන් විදුලියෙ උඩු බුරලන කලකන්නි හඩ්ඩ කුනුවෙල්ල මරෙන්න ඔන............:growl::growl::growl::growl::growl:

    ප්‍රෙමකිර්ති මරලා තිබුනේ ත්දෙකටයි කටටයි ව්ඩිතියලා :(:(:(


    ඇත්තද බන් ඒ කතාව???????? ප්‍රේම මරන්න හඩ්ඩා සම්බන්දයි කියන එක. මාත් අහලා තියනවා එකතාව. සමහරු කියනවා ජේ වී පි එකෙන් මාරුව කියල. දේශප්‍රේමී නම් පාවිච්චි කරලා එතුමාමගේ වටේ හිටපු සෙට් එකක්ම කුලී මිනීමරුවෝ දාලා මරුවා කියලා කතාවකුත් තියනවා. කොහොම උනත් හඩ්සන්ගේ සම්බන්දයක් තියනවා කියල මන් අහල තියනවා
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    ඇත්තද බන් ඒ කතාව???????? ප්‍රේම මරන්න හඩ්ඩා සම්බන්දයි කියන එක. මාත් අහලා තියනවා එකතාව. සමහරු කියනවා ජේ වී පි එකෙන් මාරුව කියල. දේශප්‍රේමී නම් පාවිච්චි කරලා එතුමාමගේ වටේ හිටපු සෙට් එකක්ම කුලී මිනීමරුවෝ දාලා මරුවා කියලා කතාවකුත් තියනවා. කොහොම උනත් හඩ්සන්ගේ සම්බන්දයක් තියනවා කියල මන් අහල තියනවා

    :shocked::shocked::shocked:
     

    waligamaya

    Well-known member

  • ඇත්තද බන් ඒ කතාව???????? ප්‍රේම මරන්න හඩ්ඩා සම්බන්දයි කියන එක. මාත් අහලා තියනවා එකතාව. සමහරු කියනවා ජේ වී පි එකෙන් මාරුව කියල. දේශප්‍රේමී නම් පාවිච්චි කරලා එතුමාමගේ වටේ හිටපු සෙට් එකක්ම කුලී මිනීමරුවෝ දාලා මරුවා කියලා කතාවකුත් තියනවා. කොහොම උනත් හඩ්සන්ගේ සම්බන්දයක් තියනවා කියල මන් අහල තියනවා

    මෙ කතව ලගදි ප්‍රෙමකිර්තිගෙ ගුනසමරුවකදි මහචර්ය සුනිල් ආරියරත්න වහෙන් ඔරො කිඋව..........
    එකලෙ JVP නම දාහෙන කිදෙනෙක් තමන්ගෙ පුද්ගලික තරහ පිරිමහගත්තද.....:(:(:(:(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ සින්දු කොච්චර පරණ උනත් තාමත් මගේ ගාව ෆෝල්ඩර් පිටින් තියෙන්නේ මේ ගායකයින්ගෙ සින්දුමයි..:cool: කොච්චර ඉඩ මදි උනත් මකන්න හිතෙන්නෙත් නෑ.. හදිසියෙන් හරි අහල අහල ඇති වෙලා ෆෝල්ඩර් එක මැකුවත් කොහෙ හරි මේ අයගෙ සින්දු ඇහෙනකොට හෙන ලෝභකමක් එනව මකපු එක ගැන..:sorry:

    සමහර උන් අලුත් සින්දු නැද්ද මචන් කියල අහගෙන ඇවිත් ආයි හැරිල යනව අපෝ ඕව වැඩක් නෑ කියලා...:baffled: මගේ ලඟ නම් අලුතෙන් ආව සින්දු ඇත්තෙම නැති තරම්.. ඉඳල හිටල ආස හිතෙන සින්දුවක් දෙකක් ඇරෙන්න තාමත් පරණ සින්දුමයි වැඩි හරියක් අහන්නේ..:love:
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    mcn sudu neluma sinduwa
    waradi mcn
    thabaravila program eke oka rathnath srima kiyanawa
    uba kiyala thiyana sinduwa wena kathawak ekath thiyanawa eke..

    link eka danam hawasa
    youtube thiyanwa balana podak

    ela
     
    • Like
    Reactions: richlife

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    tfs.jpg
     
    • Like
    Reactions: kaushala1988