කෝ සහෝ අවථාරේ.. ලෝක විනාසෙට බයේ අරන් තිබ්බද :) :lol::lol::lol: ඒ වගේ තමා අප්පා :)
anrdeknyke Well-known member Oct 6, 2009 8,802 467 83 May 11, 2010 #21 Elcid said: කෝ සහෝ අවථාරේ.. ලෝක විනාසෙට බයේ අරන් තිබ්බද Click to expand... ඒ වගේ තමා අප්පා
Chooty malli Well-known member Mar 17, 2010 11,436 853 113 ඉන්න තැනක් හොයනව May 11, 2010 #22 coollifestyle4u said: හිනෙන් හරි මේ වගේ සිදුවීම් අපිට අත් විදින්න අපිට ඕන වෙන්නේ නෑ.. Click to expand... Eth machan me yana widiyata hebahinma mewa athwidhinnna wei lagadima. Anyway Thanks anrdeknyke malli oya ithin hamadama apita denne godak wedhagath thred ne
coollifestyle4u said: හිනෙන් හරි මේ වගේ සිදුවීම් අපිට අත් විදින්න අපිට ඕන වෙන්නේ නෑ.. Click to expand... Eth machan me yana widiyata hebahinma mewa athwidhinnna wei lagadima. Anyway Thanks anrdeknyke malli oya ithin hamadama apita denne godak wedhagath thred ne
amilapriyankara.dsc Member Mar 17, 2009 4,637 408 0 32 http://www.mydirx.tk May 11, 2010 #25 thnx for the info machan...
mdrc111 Well-known member Oct 13, 2009 5,310 1,256 113 දක්ශින දේශය May 11, 2010 #26 බලන්නත් බයයි වගේ.....
GIhan GTR Well-known member Oct 8, 2008 7,541 777 113 RighT HerE May 11, 2010 #27 අනේ " සොබා... " මම නම් ඔයාට ආදරෙයි... ඔයා මට මොකුත් කරදරයක් කරන්නේ නෑ නේද...? උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....
අනේ " සොබා... " මම නම් ඔයාට ආදරෙයි... ඔයා මට මොකුත් කරදරයක් කරන්නේ නෑ නේද...? උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....
තොත්තබබා Member Feb 8, 2010 1,994 373 0 ශ්රීලංකාද්වීප&# May 11, 2010 #28 මිනිස්සු සොබාදහම ඉක්මවා කටයුතු කරන්න යනකොට සොබාදහමෙන් ඒකට ප්රතිවිපාක ලැබෙනව.
nisha500 Member Jan 30, 2010 2,155 248 0 May 11, 2010 #30 bayanaka siduwimak pelak... Last edited: May 11, 2010
Udperi Well-known member Sep 23, 2009 2,752 94 48 ඇතුගල පාමුල May 11, 2010 #31 එළ එළ "සොබාහදමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ"ලු
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos May 11, 2010 #33 හ්ම්ම්ම්...2012 ෆිල්ම් එකේ වගේ සිහිනයකින් වත් අපිට එවැනි දෙයක් අත් විදීමට සිදු නොවේවා..!
d3v13 Member Mar 26, 2010 3,414 33 0 May 11, 2010 #34 nice thread bro, keep posting rep added Reactions: anrdeknyke
Dreams001 Member Dec 6, 2008 15,966 937 0 - ElaKiri Radio - May 11, 2010 #35 Minissu karana waradhy iwasan inna bariwa thamai oya sobadhahama apen paliganna yanney..
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . May 11, 2010 #36 එ දවස්වල මිනිසුන්ට අධයාපනයක් ඕන වුනේ නැ. මොකද, ඔවුන් ස්වභාව ධර්මයට අනුව වෙනස් වුන හින්දා. එත් අද ජීවත් වෙන්න, අපිට හොඳ අධයාපනයක් අනිවාර්යයෙන්ම අවශයයි. මොකද, අද අපි ස්වභාව ධර්මය අපිට ඕන විදිහට වෙනස් කරලා තියෙන හින්දා.
එ දවස්වල මිනිසුන්ට අධයාපනයක් ඕන වුනේ නැ. මොකද, ඔවුන් ස්වභාව ධර්මයට අනුව වෙනස් වුන හින්දා. එත් අද ජීවත් වෙන්න, අපිට හොඳ අධයාපනයක් අනිවාර්යයෙන්ම අවශයයි. මොකද, අද අපි ස්වභාව ධර්මය අපිට ඕන විදිහට වෙනස් කරලා තියෙන හින්දා.
jkadithya Member Mar 22, 2007 14,812 1,469 0 ~ElaKiri Traveler~ May 11, 2010 #37 me wage ewanum apita one na...Minisune...Soba dam maaniyanwa surakiu!!!