~:||සොබාදහමට තරහා ගිහින් ||:~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කමෙන්ට් දාපු බලපු රෙප් දුන්නු හැමෝටම ගොඩක් ස්තුතියි :)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    272
    0
    in a dark cell
    මිනිසාගේ නොමනා ක්‍රියා නිසා මිනිසාටම සොභා දහමෙන් පාඩම් ඉගැන්වීම.

    ස්තුතියි අනූ.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    Eth machan me yana widiyata
    hebahinma mewa athwidhinnna wei lagadima.

    Anyway Thanks anrdeknyke malli
    oya ithin hamadama apita denne godak wedhagath thred ne
    ඔව් අය්යේ ඒකත් ඇත්ත
    ස්තුතියි :):)



    :shocked:;)
    එල්සා


    ඒක තමා :yes::)

    thnx for the info machan...;)

    වෙලක්ම් මචන්..& කමෙන්ට් 1 ට තෑන්ක්ස් :):)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    බලන්නත් බයයි වගේ.....:shocked::shocked::shocked:

    ඒක ඇත්ත :yes:

    අනේ " සොබා... "
    මම නම් ඔයාට ආදරෙයි...
    ඔයා මට මොකුත් කරදරයක් කරන්නේ නෑ නේද...?
    උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....
    ;););););)
    :rofl::rofl: අනේ මන්ද කලොත් තමා අවුල

    තොත්තබබා;7450509 said:
    මිනිස්සු සොබාදහම ඉක්මවා කටයුතු කරන්න යනකොට සොබාදහමෙන් ඒකට ප්‍රතිවිපාක ලැබෙනව.
    සහතික ඇත්ත :yes::)

    Good post...
    තෑන්ක්ස් නිර් :) :)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    bayanaka siduwimak pelak...
    ඒක තමා බය හිතෙනවා :yes::)

    එළ එළ :P
    "සොබාහදමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ"ලු
    අනිවා මචන් :yes: :)

    maxa :D
    reps denna barilu

    තෑණ්ක්ස් අය්යා..ඒකට අවුලක් නෑ :):)
    හ්ම්ම්ම්...2012 ෆිල්ම් එකේ වගේ සිහිනයකින් වත් අපිට එවැනි දෙයක් අත් විදීමට සිදු නොවේවා..! :)

    ඔව් අපි එහෙම ප්‍රාර්ථනා කරමු :yes: :)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    nice thread bro, keep posting
    rep added :)
    තෑණ්ක්ස් බ්‍රෝ :):)

    Minissu karana waradhy iwasan inna bariwa thamai oya sobadhahama apen paliganna yanney..

    ඒක ඇත්ත සහෝ :yes: :)

    එ දවස්වල මිනිසුන්ට අධයාපනයක් ඕන වුනේ නැ. මොකද, ඔවුන් ස්වභාව ධර්මයට අනුව වෙනස් වුන හින්දා. එත් අද ජීවත් වෙන්න, අපිට හොඳ අධයාපනයක් අනිවාර්යයෙන්ම අවශයයි. මොකද, අද අපි ස්වභාව ධර්මය අපිට ඕන විදිහට වෙනස් කරලා තියෙන හින්දා. :)

    ගොඩක් ස්තුතියි වැදගත් අදස වලට :):)

    me wage ewanum apita one na...Minisune...Soba dam maaniyanwa surakiu!!!
    ඔව් එහෙම කලානම් මෙහෙම වෙන්නෙ නෑ :yes: :)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    api uda pena pena hitiyata thama soba dahama return 1 dunne ne..return 1 dena dawasata apita duwanna parawal madi wenawa....:dull:
    සහතික ඇත්ත :yes: :)

    මිනිසාගේ නොමනා ක්‍රියා නිසා මිනිසාටම සොභා දහමෙන් පාඩම් ඉගැන්වීම.

    ස්තුතියි අනූ.

    වෙලක්ම් සිස්..කමෙන්ට් කලාට ස්තුතියි :):)


    nice thread ;)
    තැන්ක් යූ ඒසී :):)

    Hmmm....
    aththatama bayai!!
    ඒක තමා අය්යේ :yes: :)

    Great post bro! :)

    (You have given out too much Reputation in the last 24 hours, try again later.)
    තෑණ්ක්ස් බ්‍රෝ
    ඒකට කමක් නෑ :):D


    soba dahamata tharagiyama hene vasai max post rep+

    ගොඩක් ස්තුතියි සහෝ :):)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    31
    ස්වබාදහම වියරු වැටුනාමයි සමහර අයට තේරෙන්නෙ ඒක ආරක්ශා කරන්න ....ෆට්ට පෝස්ට් අනූ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,232
    113
    PX3-808
    b6f6093e16075f2cdd7ba21e0fb46a42.jpg



    mewa dakkahama bayeth baha :baffled::baffled:
    +rep