සොමියගේ සොමි කතා 1
එක්තරා ගමක හිටපු සොමි පාල කියන්නේ ඉතින් දාහකින් හොයාගන්න බැරි මනුස්සයෙක්.එයාගේ දුව පුරුදු වෙලා හිටියලු හැමදාම තාත්තා වැඩට යද්දී මුහුණ සිබින්න.දවසක් තාත්තා වැඩට යද්දී දුවට තාත්තගේ මුහුණ සිබින්න අමතක වෙලා.ඔන්න ඉතින් සොමි පාල පොඩ්ඩක් බිසී වෙලාවක ගෙදරින් කෝල් එකක් ආවලු.ෆෝන් එක උස්සල තියෙන්නේ මිනිහගේ බෝස්ගේ සේකට්රි.ඉතින් සේකට්රි සොමියට කතා කරලා කිව්වලු "මෙන්න ඔහේගේ දුව කතා කරනවා.ඔයාට උදේ දෙන්න අමතක වුනු හාදුව දෙන්න කියල".මෙන්න සොමි පාල කියපි " ආ...එකද ?ඕක දැනට ඔයා ගන්න.මම පස්සේ ඔයාගෙන් ගන්නම් කියල."





හොදයි නම් Rep+ දෙන්න හොදේ.තව කතා මග................. 

Last edited: