සොයා දෙන්නකො අනී !
අර එළකිරියේ ගියා නේද රුසියාව ගැන ත්රෙඩ් එකක් ටිකක් ලොකු එකක් , ඒ කිව්වේ එහෙ ලය්ෆ්ස්ටයිල් එක ගැන එහෙම .. ලංකාවෙන් ගිය අය තමන්ගේ අත්දැකීම් එහෙම දාල තිබ්බේ .. මට මතක විදිහට ඒක පිට රටවල් ගැන විස්තර කතා කරන ත්රෙඩ් එකක පොඩි කොටසක් ද මන්ද...
අන්න ඒ ත්රෙඩ් එක කවුරු හරි පුළුවන් නං හොයල දෙන්නකො ලොකු උදව්වක් මට හම්බුනේ නෑ

තව එක්ක තිබ්බ වගේ ලාවට මතකයි ඒකත් හොයාගන්න ඕනි
තන්කිව් අහ්හ් !
ara tika delete kara dan mage gawa na illanna epa phone eke thibbe 

උනුත් දැන් ධනේශ්වරේ නිසා පිරිහිලා ඉවරයි ..