සොයා දෙන්නකො අනී !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොයා දෙන්නකො අනී !

    අර එළකිරියේ ගියා නේද රුසියාව ගැන ත්‍රෙඩ් එකක් ටිකක් ලොකු එකක් , ඒ කිව්වේ එහෙ ලය්ෆ්ස්ටයිල් එක ගැන එහෙම .. ලංකාවෙන් ගිය අය තමන්ගේ අත්දැකීම් එහෙම දාල තිබ්බේ .. මට මතක විදිහට ඒක පිට රටවල් ගැන විස්තර කතා කරන ත්‍රෙඩ් එකක පොඩි කොටසක් ද මන්ද... :oo:

    අන්න ඒ ත්‍රෙඩ් එක කවුරු හරි පුළුවන් නං හොයල දෙන්නකො ලොකු උදව්වක් මට හම්බුනේ නෑ :(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පිටරවල් ගැන කතා කරමු(Mega Thread) - http://elakiri.com/forum/showthread.php?t=1591920

    පිටරට විස්තර - http://www.elakiri.com/forum/showthread.php?t=1044382

    පිට රට යමු- http://www.elakiri.com/forum/showthread.php?t=1675825

    උඹ කොහොමද පරණ ත්‍රේඩ් දැක්කෙ වගේ ගොබ්බ ප්‍රශ්න අහන අයට,
    පරණ ත්‍රේඩ් හොයපු හැටි - Link
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පිටරවල් ගැන කතා කරමු(Mega Thread) - http://elakiri.com/forum/showthread.php?t=1591920

    පිටරට විස්තර - http://www.elakiri.com/forum/showthread.php?t=1044382

    පිට රට යමු- http://www.elakiri.com/forum/showthread.php?t=1675825

    උඹ කොහොමද පරණ ත්‍රේඩ් දැක්කෙ වගේ ගොබ්බ ප්‍රශ්න අහන අයට,
    පරණ ත්‍රේඩ් හොයපු හැටි - Link

    එලම කිරි , මන් ඔය ටිකත් උඩින් පල්ලෙන් බැලුව රුසියාව ගැන තොරතුරු ටිකක් අඩුයි හම්බුනා :( මට මතකයි තව ත්‍රෙඩ් එකක් තිබ්බ ඒකට මොන මගුලක් වුනාද කියල දෙයියෝ තමා දන්නේ :baffled: තන්කිව් අහ්හ් ! :love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එලම කිරි , මන් ඔය ටිකත් උඩින් පල්ලෙන් බැලුව රුසියාව ගැන තොරතුරු ටිකක් අඩුයි හම්බුනා :( මට මතකයි තව ත්‍රෙඩ් එකක් තිබ්බ ඒකට මොන මගුලක් වුනාද කියල දෙයියෝ තමා දන්නේ :baffled: තන්කිව් අහ්හ් ! :love:
    ත්‍රේඩ් එක දැකපු උන් කියයි බන් :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ත්‍රේඩ් එක දැකපු උන් කියයි බන් :rolleyes:

    :sorry::sorry:

    ara harsha rulez anna u thread ekak demma wage mathakai not sure machan.
    ai machan uba rusiawa gena hoyanne.

    ඒ ඔයල දෙන්ඩකො ආලෝ ඔයාල අරි අය තමයි :frown:
    රුසියාව ගැන හොයන්නේද :baffled: අර මං එදා කිව්වේ aids ටිකක් බෝ කරගන්න ආසාවක් ආව ඒකයි :baffled:

    Podi Silva - පොඩි සිල්වා;21756679 said:

    එසේම වේවා :D:love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්ත කියන්න ඔයා හදන්නෙ රුසියාවෙ හොඳ තැන් ටික ඒ ත්‍රෙඩ් එකෙං අරං මෙහෙ අයට බලන්න සමාජවාදය කොච්චර හොඳද කියල පෙන්නන්න නේ ? :baffled: වෙනිසියුලාව ගැන විස්තර එපාද ? :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්ත කියන්න ඔයා හදන්නෙ රුසියාවෙ හොඳ තැන් ටික ඒ ත්‍රෙඩ් එකෙං අරං මෙහෙ අයට බලන්න සමාජවාදය කොච්චර හොඳද කියල පෙන්නන්න නේ ? :baffled: වෙනිසියුලාව ගැන විස්තර එපාද ? :rolleyes:

    ලොල් බෝ ... රුසියාවේ දැන් කොහෙද සමාජවාදයක් :lol: උනුත් දැන් ධනේශ්වරේ නිසා පිරිහිලා ඉවරයි .. :P සෝවියට් රුසියාව කාලේ කතා අහල බලන්න ඔයාටත් ආස හිතෙයි :P