සොල්මෙට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිදුහත් කුමාරයගෙ සොල්මෙට් එයාගෙ නෑනාලු , මන් අද දන්නෙ එක :shocked:
    සොල්මෙට් සම්බන්ද ග්‍රහ පිහිටීම කෙන්දරෙ තියෙන්නෙ කොහොමද යාලුවනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ ඔයාගෙ වතුර බෝතලේ පොටෝ එකක් දැම්මෙ නෑනෙ අපිට බලන්න තරහයි :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෝ ඔයාගෙ වතුර බෝතලේ පොටෝ එකක් දැම්මෙ නෑනෙ අපිට බලන්න තරහයි :(
    JNWKY6o.jpg

    සිදුහත් කුමාරයාගේ නෑනා කවුද :oo:

    යශොධරා දෙවි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පොටෝ දානකොට පොඩි කරල දානව. ඔය තියෙන්නෙ ලස්සනට :D ඉතිං මේක යාලුවන්ට පෙන්නුවද ? යාලුවො මොකෝ කිව්වෙ ? ලස්සනයි කිව්වද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    පොටෝ දානකොට පොඩි කරල දානව. ඔය තියෙන්නෙ ලස්සනට :D ඉතිං මේක යාලුවන්ට පෙන්නුවද ? යාලුවො මොකෝ කිව්වෙ ? ලස්සනයි කිව්වද ?

    පෙන්නුවෙ නෑ
    ගෙදර අය කියනවා බොම්බයක් වගෙලු
    ටවුන් එකට ගිහින් අතෙ තියන්න අල්ලාහුවක්බර් කියන්න ආසයි:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙන්නුවෙ නෑ
    ගෙදර අය කියනවා බොම්බයක් වගෙලු
    ටවුන් එකට ගිහින් අතෙ තියන්න අල්ලාහුවක්බර් කියන්න ආසයි:dull:

    එහෙම දෙයක් කරනව නං online stream වෙන්න දාල අපිට දිනෙයි වෙලාවයි කියල කරන්න :love: