mohomed. moko me
කෝ ඔයාගෙ වතුර බෝතලේ පොටෝ එකක් දැම්මෙ නෑනෙ අපිට බලන්න තරහයි![]()
සිදුහත් කුමාරයාගේ නෑනා කවුද![]()
ඉතිං මේක යාලුවන්ට පෙන්නුවද ? යාලුවො මොකෝ කිව්වෙ ? ලස්සනයි කිව්වද ?
පොටෝ දානකොට පොඩි කරල දානව. ඔය තියෙන්නෙ ලස්සනටඉතිං මේක යාලුවන්ට පෙන්නුවද ? යාලුවො මොකෝ කිව්වෙ ? ලස්සනයි කිව්වද ?

පෙන්නුවෙ නෑ
ගෙදර අය කියනවා බොම්බයක් වගෙලු
ටවුන් එකට ගිහින් අතෙ තියන්න අල්ලාහුවක්බර් කියන්න ආසයි![]()