පවේ ප්‍රමාණය ගැන තීරණය වෙන්නේ හිතේ තියන චේතනාව අනුව මචන්.. කර්මයට මුල වෙන්නේ චේතනාවයි.. ඔයාල විහිලුවට ගන්න හෝ ඔච්චම් කරන හෝ පුද්ගලයාගේ සීලවන්ත කම වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාලාට සිද්දවෙන වෙන පාපය බරපතලයි..
බුද්ධ සාහිත්‍යයේ තියනවා කව්ද මනුස්සයෙක් ගහන්න එනකොට රහතන් වහන්සේ කෙනෙක් දිව්වා කියල.. රහතන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා රහතන් වහන්සේට පහර දුන්නොත් ඒ පුද්ගලයා කරගන්නේ ලොකු පාපකර්මයක් කියල.. ඒ හින්දයි රහතන් වහන්සේ දුවන්නේ.. ඒ වගේම හොදන්දම දේ සියලු පාපකර්ම වලින් ඈත්වී සිටීමයි.. ඔයාල කව්රුහරි කෙනෙක්ව ඕනෑකමින් කේන්ති ගස්සනවා කියන්නේ ඔයාල පවක් කරගන්නවා කියන එකයි.. නිතරම කරන ක්‍රියාව තමුන්ට අනුයුක්ත කරලා හිතල බලන්න... මේ ක්‍රියාව වෙන කෙනෙක් මට කරනවට මම කැමතිද කියල.. උත්තරේ නැහැ කියන එකනම් ඒ ක්‍රියාව කරන්න එපා..විශේෂයෙන් කෙන්තියන කෙනෙකුට නම් ඔයාල කල යුත්තේ ඒ පුද්ගලයා සංසාරෙන් අරන් ආපු කේන්ති යන ගති ගුණය දුරු කරගන්න උදව් කිරීමයි...
ඔයාල ඒ කරන ක්‍රියාවෙන් අපාගතවෙනවද නැද්ද කියල කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි...කරමය කියන විෂය හරි ආකාරව දන්නේ බුදු කෙනෙක් විතරයි..
e ape malli. waradda eya athe. eya usas manasika thathweka kiyala eya yana gihi bhaawana madhdhyasthane kenek kiwe. namuth waradda kale eyai. eya passe magen ekata samawa illuwa. waradi kena eya nam eya e wage thathwekanam pawa matada? kawadawath shodarayekta nokiwa yuthu de kiyalai eya banne
ඒ අපෙ මල්ලි. වැරැද්ද එයා අතේ. එයා උසස් මානසික තත්වෙක කියල එයා යන ගිහි භාවනා මධ්‍යස්ථානෙ කෙනෙක් කිවෙ. නමුත් වැරද්ද කලේ එයයි. එයා පස්සෙ මගෙන් ඒකට සමාව ඉල්ලුව. වැරදි කෙනා එයා නම් එයා ඒ වගෙ තත්වෙකනම් පව මටද? කවදාවත් සහෝදරයෙක්ට නොකිව යුතු ඩේ කියලයි එයා බන්නෙ






