සොහොන කියන්නේ මිනිහෙක්ද බන්?? ඌව හම්බවෙන්න යන එකෙක්ට කනට දෙකක් ගහන්න ඕනි. ත්රෙඩ් එක දාපු එකා ඌට ඕනි දෙයක් කියයි උබ සොහොනගේ සුලුදිය නොබී ඉදපන්කෝ.![]()
ඌ මිනිහෙක්ද් නැද්ද කියල මේ ත්රෙඩ් එකේ පෙන්නල තියෙනවා, මහත්මයෙක් වගේ. මිනිස්සුන්ගේ කනට ගහන එක නම් මහත්මා ගතියක් නෙවෙයි. ඒත් ඉතිං ඒක උබේ වරදක් නෙවෙයි, මුඩුක්කුවක උඹව හදපු උඹේ අම්මගේ තාත්තගේ වැරදි ඕවා.









මොකද උන් එකෙන් ගන්නේ ආතල් එකක් .. මදුමාධව අරවින්දල , තව්හීඩ් ජමාඩ් ලා , සහ මේ කිරියේම සමහරු වගේ හිතට දැනෙන්න බොක්කට වදින්න හැඟීම් ඇවිස්සෙන විදිහට මොන කුණුහරපයක් ලිව්වත් විවාදයකින් තොරව ඒවා පිළිගන්න මිනිස්සු කොටසක් ඉන්නේ , ඒවා ඇහුවම තමන්ට ත්රිල් එකක් , වීරත්වයක් ආරෝපණය කරගන්න පුළුවන් නිසා .. 
