සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....

Jul 5, 2012
1,773
265
0

සොහොන කියන්නේ මිනිහෙක්ද බන්?? ඌව හම්බවෙන්න යන එකෙක්ට කනට දෙකක් ගහන්න ඕනි. ත්‍රෙඩ් එක දාපු එකා ඌට ඕනි දෙයක් කියයි උබ සොහොනගේ සුලුදිය නොබී ඉදපන්කෝ.
:P:P:P:P:rofl:

ඌ මිනිහෙක්ද් නැද්ද කියල මේ ත්‍රෙඩ් එකේ පෙන්නල තියෙනවා, මහත්මයෙක් වගේ. මිනිස්සුන්ගේ කනට ගහන එක නම් මහත්මා ගතියක් නෙවෙයි. ඒත් ඉතිං ඒක උබේ වරදක් නෙවෙයි, මුඩුක්කුවක උඹව හදපු උඹේ අම්මගේ තාත්තගේ වැරදි ඕවා.

:P:P
 
Aug 12, 2012
4,169
652
0
[FONT=&quot]සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....[/FONT]

[FONT=&quot]... ඒත් අපේ සොහොන මල්ලිට ජාතියක්[/B][/FONT], [FONT=&quot]ජන්මයක් නැතිවා වගේය... උඹ සිංහලයෙක් ද[/FONT], [FONT=&quot]දෙමළෙක් ද[/FONT], [FONT=&quot]මුසල්මානුවෙක්ද කියන එකවත් හොයාගන්න බැහැ...[/FONT]

[FONT=&quot]එක අතකට හරිය...[/FONT][FONT=&quot] Avatar[/FONT][FONT=&quot] එකේ තියෙන්නෙත් මිනි ඔලූවක්... මොලේ දියවෙලා කට්ට විතරයි... ඉතිං මල්ලියේ උඹ වගේ මොළේ නැතිව කට්ට විතරක් තියෙන එව්වෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා... .[/FONT]


why are you trying to guess someones race or religion ? do u think you get the privilege to insult people when you cant figure out what race they belong to ?
 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සොහොන පොනස් කියන්නේ කළවම් එකෙක්. අම්මා සහ ගෙදර ඉන්න තාත්තා සිංහල උනාට. අම්මා ඒ කාලේ පල්ලි වලට කෑම හදලා දාපු එකලු කලේ. එතන පොඩි සින්කොන් එකක් ගිහින් තමයි අම්ම පල්ලි වලට කෑම දාන එක නැවැත්තුවේ. පස්සේ ටික කාලෙකින් මුව හම්බුනාලු. මුගේ තාත්තා හිතන් ඉන්නේ කුඩෙන් කොටියා මරුවා කියලා. නමුත් පස්සෙන් හිටපු එකා ලග තිබ්බ තුවක්කුව දැක්කේ නැ

    :rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :D:D

    මේ මනුස්සය සරමෙන් මුහුණ වහන් ඉන්නේ
    යටට ඇදල නැ,
    එක හින්ද හෙළුව අනිත් අයට පේනවා.


    මට කියන්න තියෙන්නේ සරමෙන් මුහුණ වහන් දිගටම ඉන්න ඕනනම් යටට ලන්කට් එකක් හෝ කොට කලිසමක් ඇදගන්න
    නැත්නං ඉතින් අර මොනර පිල් විහිදෙව්වා වගේ තමා.
    එක පුලියේ

    උගේ අම්මට තාත්තට අපහස කරන එක නම් බලු වැඩක්,මොකද අම්ම තාත්තා උ කරන වැඩ මොනවද ඒවා හරිද වැරදිද කියලවත් දන්නවද දන්නේ නැ නේ.

    මන් ඇහුවේ මේ ප්‍රශ්න.

    මුස්ලිම් කියන්නේ හරිම සාමකාමී හොඳ ජනවර්ගයක්ද?
    ලෝකෙටම පිළිලයක් වෙලා තියෙන අන්තවාදය ලංකාවට විතරක් කොහොමද හොඳ වෙන්නේ?
    මොකක්ද දැන් උබ කියන ඇත්ත???????????

    නමුත් උත්තරයක් නැ...

    එකම උත්තරේ අර සයිට් එකෙන් මොකක්හරි ආර්ටිකල් එකක් කොපි පේස්ට් කිරීම .

    @සොහොන

    තමුන්ගේ ප්‍රයිවට් දේවල් හෙළි කරලා මේ සමජවාදයකට කඩේ ගිහින් තේරුමක් නැ බන්.
    ඉස්සෙල්ල තමන්ට තැනක් හදාගනින්.
    ඊටපස්සේ පුළුවන් අනික් මිනිස්සුන්ට උදවු කරන්න.
    එළකිරියේ සමාජවාදය ගැන කතා කරන ගොඩක් අය සැහෙන සල්ලිකාරයෝ,;);)
    ඔය වයස නිකන් නාස්ති කරගන්න එපා,මනෝ ලෝකවල හිරවෙලා
    උඹ කල්පනා කරලා බලපන් අවුරුදු 35-45 දීත් උඹ ඔහොම ඔය මතේ කරපින්නාගෙන ඔය විදියටම ඉන්නවද කියල.
    මේ වීඩියෝ එක බලපන්
    උඹ වගේ මානසිකත්වයක් තියෙන පොඩි එකෙක්




     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;20326832 said:
    ගෙදර ඇඩ්‍රස් එක - පෙරේරා පාර මාරවිල

    නම - සොහාන්

    පින්තුරේ - ucer cp වල ඇති

    මගේ අරමුණ - සිංහල දෙමල මුස්ලිම් කම්කරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා

    wsws org - 4 වැනි ජාත්‍යන්තරය එහෙම නැත්තම් ලොව පුරා රටවල් 15 ට්‍රොස්කිවාදින්ට ඇති එකම පක්ෂය

    පක්ෂය - එහි ශ්‍රී ලංකික ශාකාව වන සමාජවාදී සමානතා පක්ෂය

    ජාතිය - කම්කරු ජාතිය

    ආගම - බව්තිකවාදී

    මතය උබේ ත්‍රෙඩ් වලට - මිනීමරු වර්ගවෝත්තම වාදී සංවිදානය ගැන පැහැදිලි කිරීම

    ඒවායේ අරමුණු පැහැදිලි කිරීම

    උබලා වාගේ නිවට කම් මගේ නැ මගේ ඇත්ත විස්තර සියලුම දේවල් දාගෙනයි මම මේ ගමන යන්නේ

    පුළුවන් දෙයක් කරපන් :P



    ela. wije dias maniwa ehema dannawada.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සොහොන;20326832 said:
    ගෙදර ඇඩ්‍රස් එක - පෙරේරා පාර මාරවිල

    නම - සොහාන්

    පින්තුරේ - ucer cp වල ඇති

    මගේ අරමුණ - සිංහල දෙමල මුස්ලිම් කම්කරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා

    wsws org - 4 වැනි ජාත්‍යන්තරය එහෙම නැත්තම් ලොව පුරා රටවල් 15 ට්‍රොස්කිවාදින්ට ඇති එකම පක්ෂය

    පක්ෂය - එහි ශ්‍රී ලංකික ශාකාව වන සමාජවාදී සමානතා පක්ෂය

    ජාතිය - කම්කරු ජාතිය

    ආගම - බව්තිකවාදී

    මතය උබේ ත්‍රෙඩ් වලට - මිනීමරු වර්ගවෝත්තම වාදී සංවිදානය ගැන පැහැදිලි කිරීම

    ඒවායේ අරමුණු පැහැදිලි කිරීම

    උබලා වාගේ නිවට කම් මගේ නැ මගේ ඇත්ත විස්තර සියලුම දේවල් දාගෙනයි මම මේ ගමන යන්නේ

    පුළුවන් දෙයක් කරපන් :P

    :shocked:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සොහොන;20327720 said:

    :P හිතපන් උබත් බැංකුවකට ගියා කියලා

    උබටත් මේකම නේද උන් කරන්නේ

    උබ මුස්ලිම් හෝ හින්දු උනහම මේවා විසදෙනවා ද

    එහෙනම් මටත් කලින් ඔහොම නය ඉල්ලන් අපු උන් සේරම හින්දු හරි මුස්ලිම් හරි වෙනවානේ බන්

    බැංකුවෙන් නය ගන්න

    මෝඩ ආතල් කියවන්න එපා බන් :P

    ප්‍රශ්නයකට වැදගත් විදිහට හිතපන්


    මම බැංකුවලින් ඕන තරම් ණය අරන් තියෙනවා බන්.. ඕවා සාමාන්‍ය මනුස්සයෝ හැමෝන්ටම එන ප්‍රශ්න.. ඕක උබට විශේශ උවක් නෙවෙයි.. මුස්ලිම් ඇරෙන්න අනිත් හැම ජාතියටම සමව බලපාන ප්‍රශ්න.. දැනටත් මගේ ගෙදරයි,ඉඩමයි, වාහනෙයි තුනම බැංකුව නමට තමයි තියෙන්නේ :D :rolleyes:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    සොහොන;20326832 said:
    ගෙදර ඇඩ්‍රස් එක - පෙරේරා පාර මාරවිල

    නම - සොහාන්

    පින්තුරේ - ucer cp වල ඇති

    මගේ අරමුණ - සිංහල දෙමල මුස්ලිම් කම්කරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා

    wsws org - 4 වැනි ජාත්‍යන්තරය එහෙම නැත්තම් ලොව පුරා රටවල් 15 ට්‍රොස්කිවාදින්ට ඇති එකම පක්ෂය

    පක්ෂය - එහි ශ්‍රී ලංකික ශාකාව වන සමාජවාදී සමානතා පක්ෂය

    ජාතිය - කම්කරු ජාතිය

    ආගම - බව්තිකවාදී

    මතය උබේ ත්‍රෙඩ් වලට - මිනීමරු වර්ගවෝත්තම වාදී සංවිදානය ගැන පැහැදිලි කිරීම

    ඒවායේ අරමුණු පැහැදිලි කිරීම

    උබලා වාගේ නිවට කම් මගේ නැ මගේ ඇත්ත විස්තර සියලුම දේවල් දාගෙනයි මම මේ ගමන යන්නේ

    පුළුවන් දෙයක් කරපන් :P


    Sohona api uba ekka innawa....
    "Burana seema ballekutama gal gaseemata nathara unoth obata obage gamana yaa nohakiya"
    uba ubee gamana palayan
    :D:D:D:D
     
    • Like
    Reactions: සොහොන

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සොහොන;20327391 said:
    කවුරුවත් කාටවත් අතක් තියන්න එන්නේ නැ බන්

    හොදයි අපි මේක ප්‍රයෝගිකව කරලා බලමු

    හොදම මුස්ලිම් මිනිස්සු ටිකක් ඉන්න පැත්තකට යමු උබත් වරෙන්

    බලමු අපේ බෙල්ල කපයිද නැත්තම් රෙදි ගලවයිද කියලා :lol:

    ඒ මිනිස්සුන්ට වෙන වැඩක් නැතුවද බන් එන එන එකාගේ බෙලි කපන්න අත් කපන්න

    මචං සොනා උඹත් එක්ක මගේ අරෝවක් නැති බව දන්නව නේ......
    නමුත් මේ ගැන නං උඹට යමක් කියන්න ඕන.....
    ඔව්, කාත්තංකුඩිය පැත්තෙ ගියොත් තාම එහෙම වෙන්නේ නෑ. මොකද තාම මේ රටේ මැජෝරිටිය සිංහල.
    පුළුවන් නං පලයං කෝ සිරියාව පැත්තෙ එහෙම.......

    උඹ කතෝලිකයෙක් කියල මං දන්නවා. මට ඒක කොහොමවත් අදාල නෑ. උඹෙයි මගේ ගණුදෙනුවලට ඒක කොහෙත් ම අදාළ වුනෙත් නෑ. නමුත් උඹ ම හිතපං උඹ කියන දේ අපේ මුස්ලිම් සහෝදරයන් මේ රටේ මැජෝරිටිය වුනදාක වෙයි ද කියලා.

    මුස්ලිම් බහුතරය වෙච්ච පැට්තකට ගිහින් බලපන් මොකද තත්වෙ කියලා. තාම උන් සද්දෙ වහල ඉන්නෙ තාම මේක සිංහල රට නිසා. මුස්ලිම් ප්‍රතිශතය 50%පැනපු හැටියෙ උන් පටන් ගන්නවා ආතල් දෙන්න. ලෝකෙ ඕන තරම් උදාහරන තියෙනවා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන අයියා සමාජවාදය කියල ඔය තෝරාගෙන තියන පාරට නං මම එච්චර එකඟ නෑ ,

    හැබැයි සොහොන අයියේ මට උබට මල්ලි කෙනෙක් හැටියට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ එලකිරියට ඔයා ඇත්ත නම් ගම් දීල address අරව මේවා දීල කෙලින් ඉන්න එක අගය කරනවා , හැබැයි මේකේ ඉන්නවා තව ගෑනු ජාතියක් මේකම ජීවිතේ කරගත්තු , සමහරු ඉන්නවා තමන්ට real life එකේ හොයාගන්න බැරි වෙච්ච ත්‍රිල් එක , පිළිගැනීම මේකෙන් හොයාගන්න උන් .. ඒ වගේ උන් ගොඩක් වෙලාවට ඒකට පාවිච්චි කරන්නේ "දේශ ප්‍රේමය , රට ගැන හැඟීම , මගේ ආගම" වගේ සංකල්ප. ඉතින් අපි කවුරු හරි උන් ගේ මතයට එරෙහි වෙන දෙයක් කිව්වොත් උන් හිතන්නේ අපි උන්ගේ පෞද්ගලිකත්වයට නින්දා කරා කියල .. ඒක ඌට මදි කමක් වගේ වෙනව .. ඉතින් මේ වගේ උන් ගොඩක් මේ එළකිරියේ ඉන්නවා සුපර් සීනියර් ල පවා .. ඒ වගේ අයට අනුකම්පා කරලා අහක බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.(මමත් මේ ලඟදි ඉදන් වාද විවාද වලට පැටලෙන්නේ නෑ :rolleyes:)

    ඒ වගේම ඔය ජාතිවාදීන් ගැනත් දෙයක් කියන්න ඕනේ . සමහරු ඉන්නවා අපේ රටේ සැබෑම ජාතිවාදීන්, හැබැයි බහුතරයක් ම ඉන්නේ ජාතිකවාදීන් ලෙස පෙනී හිටින ජාතිවාදීන් , :lol: ඒ ගොඩක් අයට ජාතිවාදයයි ජාතිකවාදයයි පැටලිලා තියෙන්නේ .. ඔය ජාතිවාදීන් එක්ක කතා කරලා බේරෙන්න බෑ, සිංහල ජාතිවාදියෙක්ට උගේ වැරද්දක් පෙන්නුවොත් කියනවා උබලට අපේ වැරදි විතරයි පෙන්නේ මුස්ලිම් එකාගේ පෙන්නේ නෑ කියල, මුස්ලිම් ජාතිවාදියෙක්ට කිව්වම ඔකේ අනික් පැත්ත කියනවා .. :rofl: එහෙම නැත්තන් අපිට දේශද්‍රෝහීන් කියනවා .. ඔය වගේ එක එක කතන්දර ගොඩයි , කොහෙන් හරි ගහල බේරෙන්න පුළුවන් .. :yes: ඉතින් ඇත්තටම බැලුවම වෙලා තියෙන්නේ ඔය ජාතිවාදීන්ට ඕනේ කරන්නේ අපේ රටේ තියෙන මේ ජීවත් වෙන්න බොහොම අමාරු ආර්ථික ක්‍රමයත් එක්ක තමන්ගේ මනසට දැනෙන පීඩනය පිට කරගන්න විදිහක් විතරයි. බුකියට ගිහිල්ල බැලුවොත් ඔය වගේ උන් දුසිම් ගණනින් හොයාගන්න පුළුවන්.. ඔය මන් කිව්ව ජාතියේ ජාතිවාදීන්ට ඇත්තටම උන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් අවශ්‍ය නෑ , :no: මොකද උන් එකෙන් ගන්නේ ආතල් එකක් .. මදුමාධව අරවින්දල , තව්හීඩ් ජමාඩ් ලා , සහ මේ කිරියේම සමහරු වගේ හිතට දැනෙන්න බොක්කට වදින්න හැඟීම් ඇවිස්සෙන විදිහට මොන කුණුහරපයක් ලිව්වත් විවාදයකින් තොරව ඒවා පිළිගන්න මිනිස්සු කොටසක් ඉන්නේ , ඒවා ඇහුවම තමන්ට ත්‍රිල් එකක් , වීරත්වයක් ආරෝපණය කරගන්න පුළුවන් නිසා .. :lol: ඒ නිසා ඒ වගේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ඕනේ කරනවා කියල හිතනවද ? කවදාවත් නෑ :rofl::no:

    ඔකුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්න නං ඔකුන්ගේ හිතේ තියන ඔය සේරම හැඟීම් ටික එක පාර පිට වෙලා යන්න ඕනේ , ඕක වෙන්න නං ඉතින් එක්කෝ සිවිල් යුද්ධයක් එන්න ඕනේ , එහෙමත් නැත්තන් එක ජාතියක් සමූල ගාතනය වෙන්න ඕනේ .. :rolleyes: මේ යන විදිහට ඔය දෙකෙන් එකක් ඉදිරි අවුරුදු 20-30 ඇතුලතත් වෙයි .. :rofl::rofl:

    ඒ හින්ද සොහොන අයියේ ඔය මිනිස්සුන්ට වැරැද්ද පෙන්නලා දීල වැඩක් නෑ , කලින් කිව්වා අනුකම්පා කරලා අහක බලන් ඉන්නවා ඇරෙන්න .. මේ කිරියේ දැකපු හොඳ චරිතයක් නිසා තමයි මෙච්චර හරි කෙටුවේ .. :yes::yes:
    11.gif
    11.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොහොන;20326832 said:
    ගෙදර ඇඩ්‍රස් එක - පෙරේරා පාර මාරවිල

    නම - සොහාන්

    පින්තුරේ - ucer cp වල ඇති

    මගේ අරමුණ - සිංහල දෙමල මුස්ලිම් කම්කරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා

    wsws org - 4 වැනි ජාත්‍යන්තරය එහෙම නැත්තම් ලොව පුරා රටවල් 15 ට්‍රොස්කිවාදින්ට ඇති එකම පක්ෂය

    පක්ෂය - එහි ශ්‍රී ලංකික ශාකාව වන සමාජවාදී සමානතා පක්ෂය

    ජාතිය - කම්කරු ජාතිය

    ආගම - බව්තිකවාදී

    මතය උබේ ත්‍රෙඩ් වලට - මිනීමරු වර්ගවෝත්තම වාදී සංවිදානය ගැන පැහැදිලි කිරීම

    ඒවායේ අරමුණු පැහැදිලි කිරීම

    උබලා වාගේ නිවට කම් මගේ නැ මගේ ඇත්ත විස්තර සියලුම දේවල් දාගෙනයි මම මේ ගමන යන්නේ

    පුළුවන් දෙයක් කරපන් :P
    ලිංග බේදය - පොන්න
     
    • Like
    Reactions: akilar25

    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    ජිංතක ජිල්ලබකිට;20328090 said:
    ඌ මිනිහෙක්ද් නැද්ද කියල මේ ත්‍රෙඩ් එකේ පෙන්නල තියෙනවා, මහත්මයෙක් වගේ. මිනිස්සුන්ගේ කනට ගහන එක නම් මහත්මා ගතියක් නෙවෙයි. ඒත් ඉතිං ඒක උබේ වරදක් නෙවෙයි, මුඩුක්කුවක උඹව හදපු උඹේ අම්මගේ තාත්තගේ වැරදි ඕවා.

    :P:P

    සොහොනට බනිද්දි ඇයි පොන්නබකිටට රිදෙන්නේ?? යකෝ ත්‍රෙඩ් එකේ මුල ඉදන් කියවන්නේ නැතුව මගදි පැනලා ආතල් කඩන්න එපා. සොහොන මහත්තයගේ වරුනේ මුල ඉදන්ම බලාගෙන වරෙන්. නැතුව එකපාරටම ජාතකයක් අහන්නෙනැතුව. මේ තරම් පුකදෙන්නේ ඇයි බල්ලෝ ලැට් එකක් කඩාගෙන කාපිය ඊට වඩා නම්බුයි :P:P:rofl::rofl::rofl::D:D:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;20327535 said:



    ප්‍රයෝගිකව මොනවාද බන් අපිට කරන්න පුළුවන්

    මම ඉස්සරවෙලත් කියුවා

    මම බැංකුවකට ගියා බිස්නස් එකක් පටන් ගන්න ණයක් ඇහුවා

    සින්නකර ඔප්පු ඕනෑලු / ඉඩම නිරවුල් වෙන්න ඕනෙලු

    ඉඩමක් නැතුව සල්ලි ගන්න පුළුවන් වෙන විදිහක් තියනවාද කියලා ඇහුවා

    වෙන විදිහක් නැහැලු

    ඔන්න ජිවිතයට සිංහල මනුස්සයෙක්ට ආපු ප්‍රයෝගික ප්‍රශ්න

    එත් බැංකු වල අපේ ඩිපොසිට් ගන්නවා

    ලක්ෂ ගණන් ෆිනෑන්ස් වලින් ගන්න වාහන වලට නය දෙනවා

    ඉතුරු කිරීම් බාර ගන්නවා

    එත් තරුණයෙක් බැංකුවට ගිහින් ණයක් ඉල්ලනවා

    දෙන්නේ නැ තබ සතයක්

    මේ ක්‍රමේ මොකටද තවත් උන්ට සල්ලි පොදී ගහගෙන ඉන්න හොදයි එත් අපිට අතක් හිතක් දෙන්න නම් බැ :angry:

    ඔන්න අපිට එන නියම ප්‍රශ්න නැතුව මේ එක එක මුස්ලිම් ලබ්බවල් නෙමේ අපේ නියම ගැටලුව වෙන්නේ

    උඹට වැරදිලා මචන්.උඹ තාම මුස්ලිම් උන් ගැන දන්නේ නෑ.උන්ගේ බිස්නස් කියන්නේ තනිකරම එක ජාලයක්.ඒකෙන් සිංහල දෙමල මිනිහට නැගිටින්න දෙන්නේ නෑ.උදාහරණයක් කියන්නම්.

    මගේ යාලුවෙකුට වීදුරු කඩයක් තියෙනවා.පානදුරේ.තවත් මුස්ලිම් කෙනෙක් කරන වීදුරු කඩයක් තියෙනවා පානදුර ටවුන් එකේ.දන්නම වීදුරු ගන්නේ ග්ලෝබ් ග්ලාස් එකෙන්.මේක මුස්ලිම් ව්‍යාපාරයක්.නමුත් මචන් මගේ යාලුවට වීදුරු හම්බවෙන ගානටත් වඩා අඩුවෙන් මුස්ලිම් කඩේ කෙනා වීදුරු විකුණනවා.කොහොමද මචන් ඌ එහෙම විකුණන්නේ? එකම කම්පැනියෙන් බඩු අරන් ? ගැටලුවක් තියෙනවා නේද?