සොෆ්ට්ලොජික් අකරතැබ්බය

Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Ube eke model no eka mata. Pm karapan. Apita. Ike part's enawanm oita aduwen kranda pulwanda parts thinawada qla balala kiyandam.. komath bang led lcd warrenty wadi wena thramata wasi issra tv crt wage avurudu 5 10 ba bang... owa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබලා විශ්වාස කරන එකක් නෑ මම සැම්සුන්ග් LED මොනිටර් එකක් ගත්තා බ්‍රෑන්ඩ් නිව්.. ගෙනල්ලා ගහලා ඔන්කලා දවසයි ඔන් උනේ බන්.. පහුවෙනිදා වැඩ නෑ.. මොනිටරේ සීල් පැක් බන්.. පහුවෙනිදම අරන් ගියා උන්ටත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා පස්සේ මට HP මොනිටර් එකකට මාරු කරලා දුන්නා දැන් යන්තං ඒක නං වැඩ... මම කියන්න ගියේ මට වොරන්ටි තිබ්බ නිසා හොඳට ගියා ඕක ගෙනල්ලා පීරියඩ් එක ඉවර වෙලා උනා නම් දුක තමා :(
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    310681.jpeg



    mama use karanne meka kisi awulak na :)
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ශ්‍රී;18731378 said:
    brand eka samsung neda ? mama mechchara kal hithan hitiye samsung honda brand ekak kiyala

    Softlogic kiyanne maha jaraama company ekak. UN wikunana big screen TV show room dhaapuwa. Mata wechcha paaduwa laksha thunakata wedi. Ayenam jeewitheta lankawe 'reputed' company walin electronic badu ganne nehe..okkoma ekai


    OW bn samsung sira model ekak nisa gatte,ekat gatte singer eken nemei mokada singer eke metatwada antha baala samsung 1k lu wikunanne:sorry::sorry::confused:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    LG nathuwa Sonsung gaththama ohoma thamai

    මරුසිරා;18731672 said:
    දැන් සම්සුන්ග් හොද නැහැ වගේ බන් අපේ මල්ලිකෙනේක්ගේ ට්ව එකට්ස්ත් ඔහොම වුනා .ලංකාවට මුන් ගෙන්නන්නේ බාල කොලිටි වගේ .

    ගන්නවානම් LG හරි SHARP හරි ගනින් .:cool:


    Ow bn elagata ganna eka LG ekakin thamai ban ganna hitna inne:yes::yes:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ මටත් ඕකම උනා බන් 36ක් දීල සොෆ්ට්ලොගික් එකෙන් TV එකක් ගත්තා.මාස 4ක් විතර පාවිච්චි කරද්දී TV එක ඔන් වෙන්නෙවත් නැතුව ගියා. රැට news බලනව විතරයි.hard use නෑ.මල ජරාව බන් ඕකුන් දැන් විකුනන්නේ. Samsung TV නම් ගන්නම හොද නෑ. ඔය ලංකාවට එවන ජරාව ගහන්නේ ලබ්බේ ඉන්දියන් කාරයෝ.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    EMINƎM;18733896 said:
    අඩෝ මටත් ඕකම උනා බන් 36ක් දීල සොෆ්ට්ලොගික් එකෙන් TV එකක් ගත්තා.මාස 4ක් විතර පාවිච්චි කරද්දී TV එක ඔන් වෙන්නෙවත් නැතුව ගියා. රැට news බලනව විතරයි.hard use නෑ.මල ජරාව බන් ඕකුන් දැන් විකුනන්නේ. Samsung TV නම් ගන්නම හොද නෑ. ඔය ලංකාවට එවන ජරාව ගහන්නේ ලබ්බේ ඉන්දියන් කාරයෝ.
    ow ban..umba hadagattada? warrenty athine
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබ ඕක හදාගත්තද... මගේ එකෙත් ඔහොම ලෙඩක් ආව.. පැනල් දාන්න කිව්ව .. මම නෙට් එකේ හොයල මමම හදා ගත්ත... උබ හදාගත්තේ නැත්නම් pm එකක් එවපන් මචන්
    මෙතන දාපන්කො අපිටත් දැන ගන්න.. :yes:උබ මොකො කොල්ලන්ට PM දාන්න කියන්නේ:rolleyes:

    ජනවාරි 8 න් පස්සේ හැම තැනම..
     

    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    ගෙදරකට අගල් 21ට වෙඩියෙන් ලොකු TV ගන්න එපා ගොන් හරකුනේ , අපරාදේ සල්ලි :(:(:(:(:(:(

    එක්කෝ Phone ගන්නවා 50000 - 100000 දීල අනේ මන්දා
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Mekay ban mama nam tv balannema na cricket match ekak witarai man balanne..e unata ammala thaththala rata tele drama ekak news tikak balanne oken neh ban.. eyala paw neh..wada karala mahani wela awilla othana thamai wadi wenne:(:(:sorry:

    :( වෙලා තියෙන දේ ගැන කණගාටුයි.. අඩු ගාණෙ කිව්වත් වගේ අවුරුදු 5-6 ක් වත් පාවිච්චි කරල නං කමක් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • danata wena podi tv ekak ganin machan .. ape gedarat tiyene pettiya wage tv ekak tawama

    අපෙත් Sony පෙට්ටි ටීවි එකක්..:lol: දැං අවුරුදු 15 ක් බොලව්.. කලර් එකනං දැං ටිකක් ෆේඩ් වෙලා.. පට්ට ගහල තියෙන්නෙ...
    මේ දක්වා කරල තියෙන්නෙ ෆ්ලයි බැක් එක මාරු කරපු එකයි.. සවුන්ඩ් අයි සී එක මාරු කරපු එකයි විතරයි.. වෙන රෙපෙයාර් මොකුත් කරල නෑ...
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    CRT TV එකක් තියෙනවා Samsung තාම වැඩ 93 විතර අරන් තියන්නේ ඊට පස්සේ ගත්ත හැම එක වගේම හැමදාම කැඩෙනවා.

    ඔය කොම්පැනිය ගැනනම් කතා කරලා වැඩක් නැහැ ඉස්සර මගේ Phone එකක් වොරන්ට් තියෙද්දී හදන්න දීලා. මුන් වතුර ගියා කියලා හැදුවේ නැහැ යකෝ වතුර ගියේ නැහැ කියලා මට හොදටම සුවර්. උන් හදන එකෙන් බේරෙන්න බොරු කිව්වා කියලයි මට හිතුනේ.

    ado ubatath ohoma kalada ?? softlogic wal ballo matath ohoma karane !! e kale mona water damage da mama wasse phn eka eliyatawath ganne ne..dan awurudu 12 withara kalin une.. podi nisa kata wahagena hitiya.. :(:sorry: