hmmmmවෙලා තියෙන දේ ගැන කණගාටුයි.. අඩු ගාණෙ කිව්වත් වගේ අවුරුදු 5-6 ක් වත් පාවිච්චි කරල නං කමක් නෑ..


Do not buy from such places. I have learnt it hard way. They have branched all over the island and sell very low grade products as their operating costs are very high. Now even reputed brands come in several grades and they buy the cheapest.
..වෙන කරන්න දෙයක් න බන්.දවසක් හරි ඉතුරුවෙලා තිබ්බනම් උබට බය නැතුව ගේමට එන්ටර් වෙන්න තිබ්බා
..අලුත් එකකට යමන් 39000 ඉදන් තියනවා ..innovax එක damro එකේ .ඕකේ panel එක දානවට වඩා warranty එකක් එක්ක අලුතින් ගන්න එක ලාබයි බන් 



eee weddi mama singer eken iron eka aragenai mage yaluwo laptop aragena hoda experience thibba.. 



අඩෝ මාර සීන් එක නේ බන්. අනික හොඳම brand එකක් වෙලත්. ඔය වැඩේ ගැන හිතලා තමයි මම නම් Innovex TV එකක් ගත්තේ. ගාන අඩු නිසා අවුරුදු 2 පාවිච්චි කරලා විසි කරලා දැම්මත් හිතට දුක නෑ.

samsung mona hodakda?onna gannawanam ganin SHARP.ape ekak thiyenawa awurudu 20k wenawa thama wada..![]()
Ado ehemada ban???Samsung LED TV ගන්න එපා... ඔය ලෙඩේ තියෙන tv මාසෙකට 7-8 එනවා කියල කිව්වේ softlogic වැඩ කරන මගේ යාලුවෙක්...



ehema ekak ganna thama bn math hithan inne elagataMachan monawahari deyak gannawanam (electronic witharak neme) sallith wiyadam karanna puluwannam tikak kal pawathinna puluwan honda brand ekakin ganna.
Samsung company lokuwunata badu wedak ne ban.
Japan brand ekakin ganna adumagane awurudu 5k wath adathaheki
