sirawata balapan oya 7 wage light gihilla ra 10 wage light enakota
api kochara dewal kata karanwada ea atare welawa unat harima slow yanne
dawas gaanak kata karapuwa paya deka tunen kiwwa wage feel ekak enne






සිරාවට බං..![]()
මාත් මාරම කැමතියි රෑට දහය වගේ වෙනකං කරන්ට් එක යනවනං![]()
කවදාවත් ගෙදරකට ටීවී නම් ගන්න හොඳ නෑ![]()
මං කලින් ත්රෙඩ් එකකත් කිව්ව![]()
මං දන්න ගෙදරක් තිබ්බ එහෙ මහ උන් හවස හයට හයහමාරට ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම හත වෙනකං නාට්ටි බලල හතේ ප්රවෘත්ති බලල හතහමාරෙ නාට්ටිත් බලල සිරසෙ ඒ කාලෙ ගිය ගොං දෙපැයත් බලල දහයට තමා ටීවි එක ඉස්සරහිං නැගිට්ටෙ..
එහෙ හිටිය පොඩි එකෙක් උට හත වසරට යනකනුත් සිඞ්හල අකුරු ලියන්න කියවගන්න බෑ![]()
මහ උන් ටීවි එක ඉස්සරහමයි හිටියෙ අපි ගියහම බලෙන් වගේ උට අඬගහල කියාදෙද්දිත් මහ උන් දෙන්නයි අක්කලයි ටීවී බලනව වේශ දෙමව්පියො![]()
![]()

මරුසිරා;18731672 said:දැන් සම්සුන්ග් හොද නැහැ වගේ බන් අපේ මල්ලිකෙනේක්ගේ ට්ව එකට්ස්ත් ඔහොම වුනා .ලංකාවට මුන් ගෙන්නන්නේ බාල කොලිටි වගේ .
ගන්නවානම් LG හරි SHARP හරි ගනින් .![]()

සෝනිත් කියන තරම් හොඳ නැහැකස්ටිය මතක තියාගන්න low or mid range LED TV එකක් පාවිච්චි කරන්න පුළුවන් උපරිම අවරුදු 2 ක් හෝ 3 ක් විතරය්..ඉන්පස්සේ අනිවා ලෙඩ දෙනවා...අනික Samsung කියන්නේ ලෝක හොරු ඉන්න company එකක්..උන් අද ඉන්න තත්වෙට ආවේ අනුන්ගෙන් තාක්ශනේ හොරකම් කරලා..මම පෞද්ගලිකව කැමති නෑ Samsung වලට..මන් මේ වෙනකන් කිසිම product එකක් අරන් නැහැ උන්ගේ..මම Forever SONY..අපේ සීයලා ආච්චිලගේ කාලේ ඉඳං තිබුන විස්වාසය රැක්ක, චාටර් නැති company එකක්..මන් උඹට පොඩි වැඩක් කියන්නම්..පරණ samsung & Sony/Asus CD rom දෙකක් හොයාගෙන ඒ දෙකේ ඇතුල compare කරහන්..උඹටම තේරෙයි..build quality is worst in Samsung..95 % plastic product ekak..මම උඹට රෙකමන්ඩ් කරන්නේ innovex එකක් ගනින් උඹට වියදම් කරන්න පුළුවන් ගාන සීමසහිතිනම්..අපේ ගෙදරත් තියෙන්නේ එකක්..ලෙඩක් ආවත් දුක නෑ පොඩි ගානක් නිසා..Damro eke Customer service eka Good(Not best)..
