kawuda ban kiyanne samsung badu wadak na kiyalaMachan monawahari deyak gannawanam (electronic witharak neme) sallith wiyadam karanna puluwannam tikak kal pawathinna puluwan honda brand ekakin ganna.
Samsung company lokuwunata badu wedak ne ban.
Japan brand ekakin ganna adumagane awurudu 5k wath adathaheki
mama hondata dannawa samsung baduwala thathwe kohomada kiyala api mehe patta gahana hatiyata... lankaawata genwanne jaraa badu. ekai awula. puluwannam wena ratakin badu ganna eka thamayi hondama de. godak kal use karanna puluwan.. mokada Genuine badu nisaa


මොකද කැඩුනොත් හදන්න ගාණක් යන්නෙ නැති හින්ද, කොහොමත් අවු 5ක්වත් ගැරන්ටි තියන සෝනි, පැනසොනික් වගේ බ්රෑන්ඩ් එකක්ට බැහැපං සැම්සුන් කියන්නෙ කොරියන් ඒවා සැම්සුන් මොනිටරයක් අරන් 1 සතියෙන් කෙලවෙච්ච එකක් මං එලකිරියෙත් දැම්මා. ඒවගේම ඒජන්ට්ගෙන් ගන්න ඕනෙ , කොච්චර නමතිබුනත් එහෙන් මෙහෙන් ඔපදාපු කැටය්ම් කරපුවා ගන්න උඹල වගේ
හොඳ පාඩන්.
