සොෆ්ට්ලොජික් අකරතැබ්බය

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Machan monawahari deyak gannawanam (electronic witharak neme) sallith wiyadam karanna puluwannam tikak kal pawathinna puluwan honda brand ekakin ganna.

    Samsung company lokuwunata badu wedak ne ban.

    Japan brand ekakin ganna adumagane awurudu 5k wath adathaheki
    kawuda ban kiyanne samsung badu wadak na kiyala:lol: mama hondata dannawa samsung baduwala thathwe kohomada kiyala api mehe patta gahana hatiyata... lankaawata genwanne jaraa badu. ekai awula. puluwannam wena ratakin badu ganna eka thamayi hondama de. godak kal use karanna puluwan.. mokada Genuine badu nisaa
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara

    ow bn meheta enne chater ewa
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    reputation_neg.gif
    සොෆ්ට්ලොජික් අකරතැබ්බය 07-28-2015 09:49 PM lankawata enna bala badu, duty free eken ganna tibbe
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ශ්‍රී;18731393 said:
    mang toshiba lap eke casing eka langadi kudu pattam wela giya. chaa brand eka machan.

    යකෝ මගේ ලැප් එක අඩි 5 ක විතර උඩ ඉදන් බිම වැටුනා. casing එක ඉරිතලාලා ගියා. එත් වැඩ අවුලක් නැතුව. ආයේ පාරක් පාරේ යන්නේ අතින් ලිසලා දඩොන් ගාල පාර මැද්දේ වැටුනා. ගෙදර ගිහින් on කරාම වැඩ කරනවා. toshiba කියන්නේ පට්ටම brand එකක්. USA වලින් ගත්ත lap එකක්.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    Softlogic eken ganna epaa. Sky electronics,mztraders wage podi place ekakin ganin. Softlogic badu 2x more expensive, used, low quality, last years models.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    සම්සොන්ග් කැඩුනම සෝනි හොදය් කියානෝ ...එකටත් කෙලියම වෙන එකක් ..ඔය ඔක්කොම බඩු සෙල්ලම් බඩු වගේ ..අන්තිමට පාඩුව අෆිට :sorry::(:(:(
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මගෙනන් මතේ මේවා use කරන තරමට කැඩෙන්නෙ නෑ. එහෙනන් අපේ ටිවී එක 2001 ගත්තෙ තාම වැඩ කරනවා, ඔය ගැරන්ටි සීන් එකේ ප්‍රයෝජනේ ගන්න හැමතිස්සෙම ටීවි එක දාල තියපං;) මොකද කැඩුනොත් හදන්න ගාණක් යන්නෙ නැති හින්ද, කොහොමත් අවු 5ක්වත් ගැරන්ටි තියන සෝනි, පැනසොනික් වගේ බ්‍රෑන්ඩ් එකක්ට බැහැපං සැම්සුන් කියන්නෙ කොරියන් ඒවා සැම්සුන් මොනිටරයක් අරන් 1 සතියෙන් කෙලවෙච්ච එකක් මං එලකිරියෙත් දැම්මා. ඒවගේම ඒජන්ට්ගෙන් ගන්න ඕනෙ , කොච්චර නමතිබුනත් එහෙන් මෙහෙන් ඔපදාපු කැටය්ම් කරපුවා ගන්න උඹල වගේ :Pහොඳ පාඩන්.:yes:
     
    Sony,panasonic walata aurudu 5k warrenty tyenawada ban??:sorry::sorry:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Yaluwane.. wow.lk eken gattot mokada hithanne..prices ehema adui, eke denne duty free ewada? badu hodai da
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    tawa ekak Ape paththe supiri weddak innawa tv hadana uta poddak tv eka gihin dunna balanna..Man ugen ahuwa mokakdda ganna hodama brand eka kiyala, u kiyanawa ekakwath hoda brands nahalu lankawe dan.. hema tv ekakama me lede common deyaklu,karumetama palaweni repair eka widiyatama okamalu enne kela welama yanna !! itin u kiyanawa metapasse mokakhari kamak na aurudu 4kwath warrenty tyena ekak gannalu:sorry::sorry::angry: