සොෆ්ට්ලොජික්

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Ehenam ithin select unoth okata palayan. Promotion gananam mama danne nahe. Mama wada karapu thanwala promotion baluwe nahe. Awankawa wada kala. Ethinin wena than walata wena wena field wala wada kala. Dan me karana job eka wenakota 6-7 tanaka wada kala. Wada karapan promotion walata ona qualification hada ganin. Inna thana qualitiyata hitapan (Kelam, kapili ketili, lokkona pana allanne nathuwa.). inna thanin goda yanna barinam wena tanakata rupiyalak hari wadiyen dena tanakata palayan.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Manna Parawal kanna wei ponnayo... Igena ganna kale Pissu keliyama Ohoma thamai Ponna Sinhalu eka eka company wala wahal kan karanna thama wenne
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන්ලා Softlogic life කියන එකේ ජොබක් සෙට්වුනා.. හෙට ඉන්ටර්විවි එන්න කිවා... මට ජොබ් එක ගැන කියපු එකා කීවෙත් බයික් එකේ ගිහිල්ලා සල්ලි එකතු කරන්න වගේ සීන් එකක් කියලා.. කම්පැනියෙන් තෙල් ඒමත් දෙනාලූ?

    අද ගියාට පස්සෙ ඒකෙ ලොක්කත් ඇහුවා බයික් එකක් තියේද, ලයිසන් තියෙද කියලා ඒම.. හැබැයි මචන් හෙන රෙස්පෙක්ටබල් ප්ලේස් එකක්..:love: මන් අදමයි ඒකට ගියෙත්..:D

    මට දැනගන්න ඕනී ජොබ් එක ගැන, කම්පැනිය හොඳයිද වගේ විස්තර බන්.. තව සැලරිස්, නිවාඩු එහෙමත්:yes:
    බයික් එකේ ගිහිල්ල මොකක් හරි මඟුලක් කරන ජොබක් තමා හම්බවෙයි කියලා හිතෙන්නේ.. සල්ලි එකතු කරන්ඩ වගේ.

    බම්ප් එකක් දාගෙන යන්ඩකෝ නොදන්න අය:love:




    යන්න හදන ජොබ් එක මොකද්ද ඔය කියන විදියට නම් ඔප්පු සංරක්ෂණ නිලධාරියෙක් විදියට යන්න හදන්නේ ....... ඇයි උබට ඔරිජිනල් එකෙන් ඇවිත් අහන්න බැරි ...... විස්තර මොනවද දැනගන්න ඕනේ ...... PCU නම් කියන්නම්
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඹබට සෙට් වෙලා තියෙන්නෙ PCU ඔෆිසර් එකියන කැටගරි එක වගෙ සහො.


    එ කියන්නෙ ඔයාට කරන්න තියෙන්නෙ, ඉන්සුවරන්ස් දාපු අයගෙ වාරික ටික අරගෙන එන්න වගෙ දෙයක්. ඔයාට වෙනමම එරියා එකක් වෙන් කරලා තියනවා. එකෙ ඉන්න කස්ටමර්ස්ලට කොල් කරලා එයාලා කියන දවසට ගිහින් වාරිකය අරන් එන්න තියෙන්නෙ.


    ඔයාගෙ එරියා එකෙ වාරික එකතු කරන හැටියට කොමිස් එකකුත් ලැබෙනවා.



    ඔයාට දිපු පැත්ත කියන්න. අපෙ පැත්ත වගෙ නම් සෙට් වෙමු. අපෙ පැත්තට දැන් එක කෙනත් අස් වෙන සෛන් එකක් කිව්වා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ ගෙවල් ලග අයියා කෙනෙක් හිටියා.මිනිහා හරියට ඉගෙන්ගත්තෙ නෑ.පස්සෙ කොහොමහරි hnb assuarance එකේ ජොබක් හොයාගත්තා.මිනිහා තව එකෙක් එක්ක බයික් එකක පිටිපස්සෙ යන්නෙ.ඔය උබ කියනව වගේ ජොබක් වෙන්න ඇති.දැන් මිනිහ කර් එකකුත් අරගෙන.සල්ලිත් තියෙනවා.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machan soft logic hodai

    hebei post eka tamai aula

    eke karanne salli nodena unge address deela ewalata gihin salli ekatu karan ennai tiyenne un kohomawath salli nodena un

    softlogic ekak tiyenawa mage best frnd tmai manager u tamai owwa kivve

    uba moka hari salli denna ba hari na hari kivvoth uba sadda wahala waren shape wela waren mokada ekekta oka una u salli collect karanna giyama salli na kivvama mu kiyala ehema ba salli ona nathnum mokatada badu gaththe blah blah ,, aru pihiyak gaththa muta anna mu hospital mu marune na ath hospital eken yanakota wena ekekta job eka deela

    mu illan puke tinkiri gaagena

    e wage novee shape eke karahan
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොහොමත් පලවෙනි ජොබ් එක ගොඩක් අයගේ කටු එකක් තමයි. මාත් රෑ එලිවෙකන් නිදි මැරුවා සොච්චමකට අවුරුදු ගානක්. දැන් පාඩුවේ කඩේට වෙලා ඉන්නවා හොඳ එකක් ලැබුනොත් යනවා :yes::yes::yes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    machan soft logic hodai

    hebei post eka tamai aula

    eke karanne salli nodena unge address deela ewalata gihin salli ekatu karan ennai tiyenne un kohomawath salli nodena un

    softlogic ekak tiyenawa mage best frnd tmai manager u tamai owwa kivve

    uba moka hari salli denna ba hari na hari kivvoth uba sadda wahala waren shape wela waren mokada ekekta oka una u salli collect karanna giyama salli na kivvama mu kiyala ehema ba salli ona nathnum mokatada badu gaththe blah blah ,, aru pihiyak gaththa muta anna mu hospital mu marune na ath hospital eken yanakota wena ekekta job eka deela

    mu illan puke tinkiri gaagena

    e wage novee shape eke karahan

    Mcn PM ekak dmma
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Manna Parawal kanna wei ponnayo... Igena ganna kale Pissu keliyama Ohoma thamai Ponna Sinhalu eka eka company wala wahal kan karanna thama wenne

    වහල්කම් කරන්ඩ නෙවේ බන්, මාස කීපෙකට යන්න ජොබක් බැලුවේ සල්ලි ටිකක් හොයාගන්න:baffled:. ඉගෙන ගත්තෙ නැත්තෙ නෑ. ලබන අවුරුද්දෙ ඩිග්‍රි එකක් කරන්න ඉන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    කොහොමත් පලවෙනි ජොබ් එක ගොඩක් අයගේ කටු එකක් තමයි. මාත් රෑ එලිවෙකන් නිදි මැරුවා සොච්චමකට අවුරුදු ගානක්. දැන් පාඩුවේ කඩේට වෙලා ඉන්නවා හොඳ එකක් ලැබුනොත් යනවා :yes::yes::yes:

    Uba naki wenakan oya words tikama repeat karanawa:yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබට සෙට් වෙලා තියෙන්නේ ක්‍රෙඩිට් ඔෆිසර් ජොබ් එකක්.
    මෙහෙමයි මචෝ ඔය ජොබ් එකේ පොඩි කට්ටකුත් තියෙනවා
    සමහර එවුන් ඉන්නවා උන්ගෙන් සල්ලි ගන්නවට වඩා ලේසියි ඉබ්බෙක් අල්ලාගෙන පිහාට්ටක් ගන්න එක.
    අනික පට්ට අව්වේ දවසම .
    සමහර එවුන් වලියටත් එනවා. උන්ගෙන් නාඩියට වැඩේ කරගන්න ඕනා.
    ඔය අතරේ කෑලි එහෙම සෙට් වෙනවා පැලෙන්න. ඇන්ටි කෑලි ලයින් වෙනවා හිටු කියලා (පරිස්සමින් පුතෝ)
    වැදගත්ම දේ තමා හැමතිස්සෙම හිතපන් තමන් ලග තියෙන සල්ලි තමන්ගේ නෙවේ අනුන්ගේ කියලා. ඔය ජොබ් එකට එන ගොඩක් එවුන් යද්දී යන්නේ හොර නාමයක් ගාගෙන. :yes::yes:

    හොද අනාගතයක් තියෙන ෆීල්ඩ් එකක්. ජයවේවා