සොෆ්ට්වෙයාර් ඉන්ජිනීරිං ඩිග්රියද? IT Engineering ඩි
මේ digree 2කෙන් හොඳම මොකද්ද? මට ඩිග්රිය ඉවර උණ ගමන් ජොබ් එකකට යන්න ඕන. digree එක කරන්න හොඳම Institute එක මොකද්ද කියල දැනගන්න ඕන, o/l වලින් කරන්න ඕන. NSBM/NIBM/APIIT/BIT ???