සොෆ්ට්වෙයාර් උදවුවක් අවශ්‍යයි...

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    මචංල මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි යන්නේ.. කම්පැනියකින් මට සති දෙකකට සැරයක් බඩු එවනව.. මට ස්ටෝර්ස් එකක් මේන්ටේන් කරගෙන ඩිලිවරි කරන්නයි තියෙන්නේ... උදේට වාහනයට බඩු ඉෂු කරල හවස ආවම ඉතිරිව ආයෙම ස්ටොක් එකට ඇඩ් කරනව.. මේ ටික කන්ට්රෝල් කරගන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දන්න කෙනෙක් කියපල්ල මචං.. පටන්ගැන්මෙම අලුතෙන් එකක් ගන්න තරම් වත්කමක්.. පොඩි බිස්නස් එකක් නේ.. ලොකු උදවුවක්

    Inflow කියලා සොෆ්ට්වෙයාර් එකක් තියෙනො ඒකෙන් පුලුවන් මාත් යූස් කරනවා ඒක, ක්‍රැක් එකක් හොයා ගත්තනම් වැඩේ ගොඩ
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Machan, wave kiyala app ekak thiyanwa.eka use karanna.

    good luck and bump

    සුභ පැතුම් ! :) දන්න කවුරුහරි උදව් කරයි මචන්, BuMp :yes:


    Inflow කියලා සොෆ්ට්වෙයාර් එකක් තියෙනො ඒකෙන් පුලුවන් මාත් යූස් කරනවා ඒක, ක්‍රැක් එකක් හොයා ගත්තනම් වැඩේ ගොඩ



    bump thamayi

    MS Access වලින් වැඩේ කරගන්න පුළුවන් වෙයි ලේසියෙන්ම
    thanx all..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එහෙමත් පුළුවන් එතකොට පරණ තියෙන data නැති වෙනවා නේද ..

    පරණ data නැති වෙන්නේ නෑ. Tables වලට බෙදාගෙන data වෙන වෙනම තියගන්න. Excel වල කරන එක දැනට ලේසි වෙයි මටත් හිතෙන්නේ. නැත්නම් DBMS එකක් use කරන්න වෙයි.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පරණ data නැති වෙන්නේ නෑ. Tables වලට බෙදාගෙන data වෙන වෙනම තියගන්න. Excel වල කරන එක දැනට ලේසි වෙයි මටත් හිතෙන්නේ. නැත්නම් DBMS එකක් use කරන්න වෙයි.

    thanx.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    store1 thiyenne koheda ? monwada ena badu ? heavy or light ?
    loading unloading kohomada karaganne ?
    adi 20, 40 tankida enne ? mam side business krnwa tanki banawa and load krnwa (non fork ).. kiyapan weda thiye nam