සොෆ්ට්වෙයාර් දන්සලක්..

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
සොෆ්ට්වෙයාර් දන්සලක්..

වැදගත් වෙයි කියල හිතුන නිසා අද පොඩි සයිට් එකක් ගැන කියන්න හිතුන.......

අපේ යාලුවො දන්නව ඇතිනේ ක්‍රැක් කරන්නේ පැච් කරන්නේ නැතුව මෘදුකාන්ගයක් ගන්න ගියොත් සෑහෙන්න මුදලක් යනව කියල........උදාහරනයකට කිව්වොත් පොටෝශොප් CS3 සංස්කරනයේ මිල රුපියල් 79000ක්.........ලංකාවේ ඉන්න අයටනම් මේව මුදල් ගෙවල ගන්න එක සෑහෙන්න අපහසු දෙයක්.......ඒක නිසා ඒ අය ක්‍රැක් කරපු පැච් කරපු මෘදුකාන්ග පරිහරනය කරනව.........

නමුත් Giveaway of the Day කියන අඩවිය නීත්‍යානුකූලව අදාල සමාගම්වලින් අවසරගෙන යම් යම් මෘදුකාන්ග සම්පූර්නයෙන්ම නොමිලේ ලබා දෙනව.......හැබැ‍යි දවසකට එක මෘදුකාන්ගයයි.......ඔව්න් නීතියක් විදියට දාල තියෙන්නේ ඒ මෘදුකාන්ගය එදා දවස තුලම ඉන්ස්ටෝල් කරගත යුතුයි යන්නයි........එහෙම නොකරොත් එම මෘදුකාන්ගය ඇක්ටිව් කරගන්න අපිට බැරි වෙනව........


ඉතින් මේ අඩවියෙන් අද නොමිලේ ලබා දෙන්නේ iResizer 1.1 කියන මෘදුකාන්ගය.......මේ මෘදුකාන්ගය මුදල් ගෙවල ලබාගන්න ගියානම් $39.99ක මුදලක් වැයවෙනව ;)


එක දවසකට එකක් වෙන්න ලබා දෙන නිසා හැමදාම පොඩ්ඩක් චෙක් කරල බලන්න මොනවද නොමිලේ ලැබෙන්නේ කියල ;) හැබැ‍යි ඉතින් නොමිලේ දෙනවනම් දෙමළ පත්තරෙත් කියවන්න පුලුවන් කියන මතේ නම් ඉන්න එපා.......ඕන සොෆ්ට්වෙයාර් විතරක් ගන්න :D :P


ක්‍රැක් කරල වෛරස් දාගන්නවට වඩා මේක ආරක්ෂාකාරී ක්‍රමයක් :D

මෙන්න වෙබ් අඩවිය..... http://www.giveawayoftheday.com/


මේක වටින දෙයක් නිසා බුකියෙන් උස්සල දැම්ම ;) ;) ;) ;) ;)


source -----> https://www.facebook.com/groups/Technicalsup/doc/268329743206534/

හොදනම් rep දුන්නට කමක් නෑලු :yes: :yes: :yes: :yes: :yes:
 
Last edited:

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
:)

thanks bro. rep+:)
thx machn :yes:

Thanks macho
;)

සුදු රෝස;11178250 said:
බොහොම ස්තූතියි..... :):):)
7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC
:D

ela mach thnx:):) rep denna balu :(
rep monawada bn.thx :yes:
7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC


:D

නියමයි සහෝ... ස්තුතියි දැනුවත් කලාට...!

:D